medical test

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,590
    666
    113
    sri lanka
    මචන්ලා මට පොඩි විස්තරයක් දැන ගන්න ඕනේ. malaysia visa ගන්නකොට medical එක ගන්නේ කොහෙන්ද. ඕනෙම රජයේ රෝහලකින් ගන්න පුලුවන්ද. නැත්නම් එකට වෙනම hospital ලිස්ට් එකක් තියෙනවද.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආණ්ඩුවේම ඉස්පිරිතාල වලින් ගන්න ඕනද කියලා නම් දන්නේ නෑ මචන්.
    හැබැයි ආණ්ඩුවේ ඒවල අමු කට්ටක් කන්න වෙනවා. එපා වෙනවා. private hospital කරන්න පුලුවන් නම් කරපන්
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg