Medicine

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    anith awunuth uba wage ohoma kyana hinda thama bn mn methana oka kiuwe..... mn wena kisima ekekta mn wedakare aduwn kyala kyanne ne... mkada eka un pilignne nethi hinda.... weda kare neththe ne bn weda kara...... weda karannath widihak thiynwa bn.... gdak awun onna oka alla ganne ne peya ganan nidi mara mara padam karanwa.....eth ko prathipala..?? awasana masa 4 5 anith awun scl yn nethi weddi mn thaniym scl gya bn...mta beri awa scl ahagththa..thaniyama prac kara bn.... anith awun gedarata wela padm kara bn....scl awe ne.... ape awunt 1.scl 2.tution
    3.slf stdy menna me thuna blance karaganna be bn.... ekai wela thyenne....

    Ow ban mahansi wela mokaa unath karanne subject eka oluwata daagena kohen kerakewwath lihala gaanata pelagaswana ekane wibhaaga welaawedi. Bio padam karana widiya physics karala ba. Chemistry karana widiya oya dekatama wenas. Ithin e wage. Ow antima kale notherena sankirna dewal ahala danagattama patta widiyata wadinawa ban. Mokada revila inne e weddi arawa maththe nahila nahila. Itin kiyala dunnama menna mehemane meka wenne kiyala wadinawa gaanata. Mona unath medicine yanne hodata mahansi wela padam karala subject ekeema jeewath una ekek misak nikan idala ohe inna gaman pothak balala ratema tiyena teli balala gossip hoyala inna un newi. Namuth pelak un innawa machan hena irisiyai thawa ekek padam karanawata. Anna ee jathiye ungen thamai issellama parissam wenna ona igenaganna un. Mokada ehema ekek kawadawath anik ekekta goda yanna den naha. Me reply balana bio karana anik un hari kamak na subject eka puluwan wenakam padam karapalla. Ugannapu de kohen ahuwath kohoma ahuwath puluwan wenakam padam karapalla.
     
    anika mn hena buddimatha kyala mn kyanne ne bn...adath phy chem wl exam paper hithagannawath beri getlu thama thynwa.......
    ubata one widihata hthanna pluwan.... mn kiuwe mn wedakarapu widiha..... thawa knk samaharwita me widiht nethuwa wdakarala loku rslt ekak dann pluwan...

    Pissuda yako mama ubata newi ara reply eka damme ban :rofl: Dr. Lasantha79 ta. Manzz dokek wenna ona. Namuth dokaa newi mokaa unath mamath athi bahutharayakuth dakina danna atta wahala boruwata seenibola kawanna ona na ne ban. Attama kathawa nam ada kale 1st try S 3k daagannath hodata padam karanna ona. Ehema eke 3hr padam karala medicine giya nam ada kale, ekko asamanya buddiyak. Natinam anik unta irisiyawata kiyana kathawak. Eekai mang kiwe. Ubata newi macho. Uba medicine gihin aniwa hodatama goda dagena degree eka daaganin. Mama ekamai kiwwe Dr. Najeeb ge lectures ehema balapan kiyala aran. Hodata danuma tiyena manussakam tiyena dokek weyan machan.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Puluwannam rata yanna balanna. wena rataka campus ekakata. Mehe campus wala innawa kiyanne maha kalakanni wedak
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Ow ban mahansi wela mokaa unath karanne subject eka oluwata daagena kohen kerakewwath lihala gaanata pelagaswana ekane wibhaaga welaawedi. Bio padam karana widiya physics karala ba. Chemistry karana widiya oya dekatama wenas. Ithin e wage. Ow antima kale notherena sankirna dewal ahala danagattama patta widiyata wadinawa ban. Mokada revila inne e weddi arawa maththe nahila nahila. Itin kiyala dunnama menna mehemane meka wenne kiyala wadinawa gaanata. Mona unath medicine yanne hodata mahansi wela padam karala subject ekeema jeewath una ekek misak nikan idala ohe inna gaman pothak balala ratema tiyena teli balala gossip hoyala inna un newi. Namuth pelak un innawa machan hena irisiyai thawa ekek padam karanawata. Anna ee jathiye ungen thamai issellama parissam wenna ona igenaganna un. Mokada ehema ekek kawadawath anik ekekta goda yanna den naha. Me reply balana bio karana anik un hari kamak na subject eka puluwan wenakam padam karapalla. Ugannapu de kohen ahuwath kohoma ahuwath puluwan wenakam padam karapalla.

    eka sira kathwa bn...thaman thamnge mattam denagena wda karanna one... beri kotasata gdak mahnsi wenna one...... mn kiuwe bn smhara awun padam krn widihta rslt bluwm melo rahak ne.... anith eka thama ape awn anith eka padam karanne khomda ekama thama karanna hadanne.... anthimeta a/l liyana awun balanwanm kyanna thiyenne ublata subject kochchara pluwan unath wedak ne.. peya 5 athule ubalata paper 1k lyagnna berinam....pluwan tharam time eka hadaganin..... welawk awama a/l wlt mn weda karapu widiha dannam tread ekak.....
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Pissuda yako mama ubata newi ara reply eka damme ban :rofl: Dr. Lasantha79 ta. Manzz dokek wenna ona. Namuth dokaa newi mokaa unath mamath athi bahutharayakuth dakina danna atta wahala boruwata seenibola kawanna ona na ne ban. Attama kathawa nam ada kale 1st try S 3k daagannath hodata padam karanna ona. Ehema eke 3hr padam karala medicine giya nam ada kale, ekko asamanya buddiyak. Natinam anik unta irisiyawata kiyana kathawak. Eekai mang kiwe. Ubata newi macho. Uba medicine gihin aniwa hodatama goda dagena degree eka daaganin. Mama ekamai kiwwe Dr. Najeeb ge lectures ehema balapan kiyala aran. Hodata danuma tiyena manussakam tiyena dokek weyan machan.
    ela ela tq bn.....anwaren bn mona unath mta denna puluwan uparime mn mage ratata denwa bn......

    Puluwannam rata yanna balanna. wena rataka campus ekakata. Mehe campus wala innawa kiyanne maha kalakanni wedak
    achchara slli ne bn.....anika aparade ahema unoth a/l wlt unu mahansiya.....
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ela ela tq bn.....anwaren bn mona unath mta denna puluwan uparime mn mage ratata denwa bn......

    achchara slli ne bn.....anika aparade ahema unoth a/l wlt unu mahansiya.....

    Free education dena ratawal thiyanwa. gona nowi chance ekak hoyagena palayan. Math colombo campus. rata paninna balagena inne. sasara kalakirila inne mehe campus gena
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    තව කෙනෙක් ගොඩයනවට ඉතාම තදබල ලෙස කැමති උන් ඔහොම තමයි කියන්නේ. උන් ගණ දෙයියො වගේ. සමහර උන් පාඩම් කරලම නෑ. නිකන් මේ ඒ බී ඇවිත්. මොකද උන් අයින්ස්ටයින් පරපුරේ උන්. ස්වයංභූත් ඥාණයෙන් එක පාට්ටම සේරම අවබෝධ වෙලා විභාගෙට කලින් දවසේ. නිකන් බොරු එපා බං. එක්කෝ උඹ හෙන වයස කෙනෙක් වෙන්නැති. මොකද ඒ කාලේ කෙලින්ම තියරිය ඇහුවේ ගොඩක්ම. නැත්තම් ලේසි තියරි වලින් පොඩ්ඩක් වටේ යවලා උත්තරේ ගන්න තියෙන්නේ. දැන් එහෙම නෙවෙයි. අස්සෙන් මුල්ලෙන් කුණු මඟුලක් ඈඳලා දානවා ලස්සනට උත්තරේ එන්නම. අනේ හදලා ඒ උත්තරේම ඇවිත්. එහෙමපිටින් ඉවරයි. දැන් උන්වත් ඉස්සර උන්වත් පාඩම් කරන එකා ලේසියකට කියන්නේ නෑ වෙන එකෙක් ගොඩ යයි කියලා. ඇත්තම කතාව.. උඹ දවසට පැය 3ක් පාඩම් කරලා ඒ ලෙවල් ෆස්ට් ට්‍රයි එකෙන්ම දිස්ත්‍රික්කේ 10න් උඩ රෑන්ක් දැම්මා නම් 2014න් පස්සේ අවුරුද්දක, උඹට තියෙන්නේ අසාමාන්‍ය බුද්ධියක් මචන්. අසාමාන්‍ය විදියට උඹේ මතක ශක්තිය වැඩි වෙලා. ගණිතමය හැකියාව ඉතාම අසාමාන්‍ය විදියට වැඩි වෙලා. උඹ අවුරුදු 35ක් 38ක් යනකොට හරි විදියට වැඩ කරගෙන ගියොත් ලංකාවේ නෙවෙයි, ලෝකේ ප්‍රබලම චරිතයක් වෙනවා.

    එහෙම නැතුව පැය ගණන් රීලා රීලා පාස්වෙලා අනික් උන් පාඩම් කරනවට ඉරිසියාවේ කුහකකමෙන් ඒක වලක්වන්න බොරු බයිලා ගහලා හෙන පත මීටරයක් බව පෙන්වන්න හදනවා නම් නොම්මර එකේ ඉරිසියාකාර කුහකයෙක්.

    ශා මරු කතා වගයක් ... දැන් ඔයා දොස්තර කෙනෙක්ද අරයට අවවාද දෙන්න. මම දොස්තර කෙනෙක් තමා. කොළඹින් උපෙළ පාස් වුනේ. ලංකාවේ රෑන්ක් එක සීයෙන් එහා. මට සුපිරි මතකයක් නැහැ. ගොඩක් නිදි මරන්න බැහැ . ඒ නිසා වැඩ හොදින් කළමනාකරණය ර ගත්තා. mbbs 2005 පාස් වෙලා පශ්චාත් උපාදිය 2013 පාස් වුනා . කිසි විබාගයක් ෆේල්නැතුව එක පාරින් ගොඩ දා ගත්ත. උ පෙළ ලොකු කම් කැම්පස් එකේ වැඩක් නැත. අපේ බැ ච් එකේ ගෝල්ඩ් මෙඩල් ගත්ත එවුන් බහුතරයක් උ පෙළ සාමාන්‍ය ලෙස පාස් වූ අය වෙයි. මැරී ගෙන පාඩම් කිරීම සහ mbbs ඉහලින් සමත් වීම සමාන නැත. එය ඔබ දොස්තර නොවන නිසා දන්නේ නැත. mbbs අවසන් විබාගයේ වැඩි ලකුණු ප්‍රමාණයක් ක්ලිනිකල් එනම් රෝගීන් පරික්ෂාව සම්බන්ද විබාගයෙන් යයි.
    ජීවිතේට නොදැක්ක එළකිරියේ පොඩි එකෙකුට බොරු කියා පව් පුරවා ගැනීමට මට අවශ්‍ය නැත. මම මට හැඟෙන දේ පැවසුයෙමි. සියලුම වයිද්‍යා විබාග සමත් වූ අයෙක් මෙන්ම දැන් ශික්ෂණ රෝහලක mbbs final exams වලට පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටින නිසාත් මට ඒ සුදුසු කම් ඇත. ඔබගේ සුදුසු කම් මොනාද? ඒ නිසා කට මැත දොඩවා අනුන්ට අපහාස කිරීමෙන් වලකින්න .
     
    Mama dokek thiya A/L bio medical faculty ehekata yanna ahalakatawath pass na kiyala kalinma kiwwane mahattayo. Oyaa doctor wanna puluwan. Oyaa supiri meter ekakuth wanna athi. Namuth kavuruhari kaatahari paadam karanna kiyaddi padam karanna ona na nikan ohe poddak wada karala A/L hodatama pass wela medical faculty yanna puluwan kiyana eka doctor newei kavuru unath manasata denna hadannepa. Mata pennannama bari un thamai thawa ekek padam karanawata udella daala uu gihin hodata result dagena goda gihin anik unwa wale watenna wachanekin hari dayaka wena un.

    Oyata lamai innawa nam oya lamayekta kiyaida kiyala hitala balanna paya 3 gaane padam karanna medicine giyeki kiyala. Dan nam kiyai ow kiyala. Eka ekkenage chethanaawa ne. Mage tiyena dewal monada methanata oona na. Mokada mata medicine degree ekak nati una kiyala siyalla nati kenek newi. Meke mama gana danna un dannawa athi. Oyaa doctor kenek nam tawa kenek doctor wenawata kamati wenna. Mokada doctor kenekta tharagayak na lankawe business field eke wage. Kiwwata ba ithin ape un danne mama nam padam kaleema na nikamma result awith kiyanna thamai. Unta ona aluth kenekta thaman goda giya widiya kiyanawata wada thaman godagiye thamange dakshathawayakin witharai kiyala pennannai. Athalossak aya thamanta waraduna than anik ayata waradakinawata akamatten me me adupadu hadaganin kiyala kiyanawa.

    Obage anagathayata subapathanawa. Monawa unath doctor kenek kiyanne mama pattama garu karana samaaje ihalinma inna kenek..
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔව් බන් ඒත් රජරට උට යන්න ලේසි වුනා වගේ නෙවෙයි. අපරාදේ හොඳට අත්දැකීම් බහුල අප්ඩේටඩ් ඩොකෙක් වෙන්න තියෙන අවස්ථාව. අනිවා ඉතින් කට්ට කියන්නෙ උපරිමේ. මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි පලවෙනි පාරම කුරුණෑගලින් පලවෙනි 5 දෙනා අතර. ගෙවල් වලට කියලා තියෙන්නේ කෝල්වත් කරන්න එපා කියලා. පැය 15 - 18කට වඩා දවසකට පාඩම් කරනවා. අනිවා දවසක කාඩියොලොජිස්ට් කෙනෙක් වෙනවා ඔය කෙල්ල. ඩොකෙක් වෙන එක කට්ටක් හැටියට පෙනෙන්නේ බාහිරින් බලන අපිට බං. ඕක කරගෙන යන එකාට අපි හිතන තරම් කට්ටක් නෑ ඕකේ. මොකද උන් ඕකම මත්තේ නැහිලා ඕක විතරක්ම ජීවිතේ කරගෙන ඉන්නෙ. ඉතින් ට්‍රැක් එකට වැටෙනවා මුල් සතියෙන් දෙකෙන්. මොකද ඒ ලෙවල් පැය 12ක් වත් දවසට පාඩම් කරපු එකෙක් තමයි එහෙම රෑන්ක් දාන්නේ පලවෙනි පාරම. කොයි පාර රෑන්ක් දැම්මත් මැරීගෙන පාඩම් කරලා තමයි. ඉතින් මෙඩිසින් ගිහිනුත් නිකම්ම ඕකට හුරු වෙනවා. පට්ටම වාසනාවක් සහ දක්ෂකමක් ඩොස්තර කෙනෙක් වෙනවා කියන්නෙ ඉතින්.

    හොඳ ඩොකෙක් නම් වෙයි.. රටට හොඳ සේවයක්... ඒකත් මෙහෙ උන්නොත්... ලයිෆ් එක රොබෝ කෙනෙක් වගේනෙ.. පව් ඉතින් දෙමව්පියො සොරි.කොම්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ai bn mkakda awula....??? ubath mdcned...?? :confused:
    :confused::confused::confused::confused:

    man medicine nowe. Eth lankawe campus ena bahutharayak apahu ara boruwata ahuwenawa.
    Lankawe education system eka sahena palleha mattamaka thiyenne. eka hodatama therenawa a/l karapu eka campus select wennama aurudu ekahamarak yana eken.
    So much time wasting during the campus years. And you are being trained to work for others. not for yourself.

    Chance ekak hoyan palayan.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හොඳ ඩොකෙක් නම් වෙයි.. රටට හොඳ සේවයක්... ඒකත් මෙහෙ උන්නොත්... ලයිෆ් එක රොබෝ කෙනෙක් වගේනෙ.. පව් ඉතින් දෙමව්පියො සොරි.කොම්

    Mehe wena business karala ehema dan dan goda yanna amarui ban patan ganna ayata issara wage. Mokada danatama busuness hama dekatama tharage wadi. Itin igenagena deyak karaganna kenata loku awadanamak naha. Ow itin mehe unnoth nam eka atakin aparade. Namuth asarana welaa inna minissunta apahu udawwak balaporottu natuwa sewayak karanawa nam lankawa hodatama hodai.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Mehe wena business karala ehema dan dan goda yanna amarui ban patan ganna ayata issara wage. Mokada danatama busuness hama dekatama tharage wadi. Itin igenagena deyak karaganna kenata loku awadanamak naha. Ow itin mehe unnoth nam eka atakin aparade. Namuth asarana welaa inna minissunta apahu udawwak balaporottu natuwa sewayak karanawa nam lankawa hodatama hodai.

    Ane manda mchn.. Mata nam education thiththa Wela tynne... igenagena igenagena katta kala job ekakata giyath iwaraine bn..

    Anika mehe Idala salli hoyanna nam pvt karannama one.. nethuwa salli hoyanna bene bn.. pvt karaddi ko bn life ekak.. Ehnm loku dewal netuwa normal widihata life eka gewanna one.. doc kenek kynne hugak bussy job ekak.. loku kepa kireemak karanna one.. loku sewayak.. eth mama dakina widihata nam life. Eka enjoy karanna nam be..

    Hebei karana aya innawa.. ape ayya kenek.. pvt krnne ne.. marry kale al kale Idala love Eka.. nurce kenek.. first baby lebuna gaman akka job eken ain una..
    Akkath kemeththen.. life eke Loku stress ekak ne den..

    Mama kynne salli hoyanna nam doc kenek kynne tkk amaru job ekak Kyl

    Mama hithana widihata
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    Mama dokek thiya A/L bio medical faculty ehekata yanna ahalakatawath pass na kiyala kalinma kiwwane mahattayo. Oyaa doctor wanna puluwan. Oyaa supiri meter ekakuth wanna athi. Namuth kavuruhari kaatahari paadam karanna kiyaddi padam karanna ona na nikan ohe poddak wada karala A/L hodatama pass wela medical faculty yanna puluwan kiyana eka doctor newei kavuru unath manasata denna hadannepa. Mata pennannama bari un thamai thawa ekek padam karanawata udella daala uu gihin hodata result dagena goda gihin anik unwa wale watenna wachanekin hari dayaka wena un.

    Oyata lamai innawa nam oya lamayekta kiyaida kiyala hitala balanna paya 3 gaane padam karanna medicine giyeki kiyala. Dan nam kiyai ow kiyala. Eka ekkenage chethanaawa ne. Mage tiyena dewal monada methanata oona na. Mokada mata medicine degree ekak nati una kiyala siyalla nati kenek newi. Meke mama gana danna un dannawa athi. Oyaa doctor kenek nam tawa kenek doctor wenawata kamati wenna. Mokada doctor kenekta tharagayak na lankawe business field eke wage. Kiwwata ba ithin ape un danne mama nam padam kaleema na nikamma result awith kiyanna thamai. Unta ona aluth kenekta thaman goda giya widiya kiyanawata wada thaman godagiye thamange dakshathawayakin witharai kiyala pennannai. Athalossak aya thamanta waraduna than anik ayata waradakinawata akamatten me me adupadu hadaganin kiyala kiyanawa.

    Obage anagathayata subapathanawa. Monawa unath doctor kenek kiyanne mama pattama garu karana samaaje ihalinma inna kenek..

    මම පාඩම් කරන්න ඕනේ නැත කියා කොහෙවත් කියා නැත. අර පැය 12 ක් පාඩම් කරනවා කිව්වම මට හිනා ගියා. අනික මම උත්තර දුන්නේ උසස් පෙළ සමත් වී මෙඩිසින් සෙලෙක්ට් වූ බුද්ධිමත් කෙනෙකුටය. මම මගේ අත්දැකීම ඔහුට පැවසූවත් ඔහු පාඩම් කරන විදිය ඔහු හදා ගනියි. එකට අහක ඉන්න අයකුලප්පු වීමට අවශ්‍ය නැත. පාඩම් කරන පැය ගණන වැදගත් නැත. අවශ්‍ය වන්නේ විශය් කරුණු වටහා ගැනීමයි. පැය ගණන් පාඩම් කිරීම ඉතා නිෂ්පල දෙයකි. ඔබ කාලය කළමනා කර ගෙන දිනකට පැය කිහිපයක් කිරීම සැහේ . පහත ලින්ක් කියවා බලන්න.

    http://www.bbc.com/future/story/20140917-the-worst-way-to-learn
    http://getcollegecredit.com/blog/article/why_cramming_for_tests_often_fails_and_what_to_do_instead
    http://newsroom.ucla.edu/releases/cramming-for-a-test-don-t-do-it-237733

    මගේ දරුවන්ට වත් පාඩම් කරපන් කියා කවදාවත් බල කරන්නේ නැත. මගේ දෙමව්පියන්වත් එසේ කර නැත. අනික ඔබ අනෙක් අය පාඩම් කරන හැටි නිරීක්ෂණය නොකර තමුන්ගේම ක්‍රමයක් හදා ගැනීම පලදායකයි. කොහොම කලත් දවසකට පැය තුන හතරකට වඩා පාඩම් කිරීම තේරුමක් නැත. එම කාලයෙන් පසු මතකයේ රැදෙන දේ ඉතා සීමිතයි.
     
    ඔබ වැනි ඉතා බුද්ධිමත් උතුමන් සමඟ අප වැනි අනාත සිංහලු කතා කිරීම නොමනාය. ඔබ කී සියළු දේ හරිය. මා පැවසූ යමක් වේද ඒ සි‍යලු දේ වැරදිය. එපමණකින් මා නිහඬ වෙමි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ane manda mchn.. Mata nam education thiththa Wela tynne... igenagena igenagena katta kala job ekakata giyath iwaraine bn..

    Anika mehe Idala salli hoyanna nam pvt karannama one.. nethuwa salli hoyanna bene bn.. pvt karaddi ko bn life ekak.. Ehnm loku dewal netuwa normal widihata life eka gewanna one.. doc kenek kynne hugak bussy job ekak.. loku kepa kireemak karanna one.. loku sewayak.. eth mama dakina widihata nam life. Eka enjoy karanna nam be..

    Hebei karana aya innawa.. ape ayya kenek.. pvt krnne ne.. marry kale al kale Idala love Eka.. nurce kenek.. first baby lebuna gaman akka job eken ain una..
    Akkath kemeththen.. life eke Loku stress ekak ne den..

    Mama kynne salli hoyanna nam doc kenek kynne tkk amaru job ekak Kyl

    Mama hithana widihata

    Dokekta machan kohe unath thiyenne ehema awiweki jeewithayak thamaa. Ratin ratata gewana padiya witharai wenas. Habai USA wala wage nam mehe wage leddu daas ganan eka digata balaana balaana balaana yanna den na. Salli balaagena mehe nam ehema karanawane.

    Doctor kenekge job ekak wadaa loku sewayak wenne macho. E manussaya devi kenek wage marenna gihin jeewithe labaganna puluwan una ayata e doctor nisa. Wena kisima wurthiyakata ee taram gaurawayak naha. Guruwarunta api gaurawa karanawa. Namuth marenna giya manussayek jiwath une doctor kenek nisa nam e manussaya aniwaryenma e doctor ta hugak garu karanawa kelehiguna danna kenek nam.

    Lankawe machan hama dekatama dan tharagaya wadi. Ekai wela tiyenne. Nikamma MBBS aran hospital ekaka wada karala pp paarak daagena ohe hitiyoth samanya widiyata jiwath uneki. Eth ihalata exams karala hodata sudusukam hadagattama thamai market karanna puluwan eka. Ee witarak madi hoda nama giya places wala service eka denna ona. Nawaloka, Hemas, Lanka.. oya wage. Ehema natinam hakiyawenma prasidda wenna ona minissu atara.

    Mona unath lankawe tharage wadi nisa hama dema dan issarata wada amarui. Job ekakata unath yanna giyama athdekim sudusukam serama wadima un tika thamai perala ganna balanne interview karana aya. Ithin e nisa hamoma tharageta ee sudusukam athdekim hadagannawa. Oka nisai me awiweeki bawa hamogema jiwitha wala. Anika padi madi, wiyadam wadi. Manda ube kathawa aththa eth itin dokek unama labena piliganima wena mokek unath laben na (rassaawak widiyata).
     
    Oya hari mchn.. Wela tynne nam Eka thamai den.. eth mata nam.. me kiyana piligeneemata wada.. Mage nidahasa Mata lagama aya Ekka Inna Tyne time Eka masa Asa karana dewal walata free time Eka okkotama wada watinawa..

    Salli Hoya Hoya Idala ma be.. api jeewath wenne th podi kayalai.. loke lassana dakinna one Mata nam.. merenna kalin.. e wagema Mata adare karana ayata Mawa heduwa Ammata taththata salakanna one Mata.. e okkotama salli walata th wada watinne time Eka.. e nisa job ekakata free Eka Mata nam watinawa salli walata wada
     
    Ehenam ubata hariyanne ubema business ekak karana eka ban. Ekedi thamange aya ekka inna puluwan wenin rassawak karanawata wada. Habai lankawe dan dan business ekak patan aran karagena yanna issarata wadaa poddak tharagakaari. Habai uba kiwwa widiye life ekak tiyenne ethana. :)