මචංලා මට ලයිසන් එක හදා ගන්න ඕන. ඒකට මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඕන. ඒක කරගන්නේ කොහොමද? ඕනම M.B.B.S වෛද්‍ය වරයෙක්ගෙන් මේක ගන්න පුලුවන්ද?
කීයක් විතර සාමාන්‍යයෙන් වැඩේට ගන්නවද?
මොනවද මේකෙදි බලන්නේ? ලේ, උස, බර වගේ දේවල් බලනවද? සාමාන්‍යනේ රිපෝට් එකක් දෙන්න ගොඩක් වෙලා ගන්නවද?
හෙල්ප්ස්
කීයක් විතර සාමාන්‍යයෙන් වැඩේට ගන්නවද?
මොනවද මේකෙදි බලන්නේ? ලේ, උස, බර වගේ දේවල් බලනවද? සාමාන්‍යනේ රිපෝට් එකක් දෙන්න ගොඩක් වෙලා ගන්නවද?
හෙල්ප්ස්

මම මාතර ඉන්නේ
ඕනම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක මේ පහසුකම තියෙනවද? කොහොමද මේක කරගන්න පුලුවන්? සාමාන්‍යයෙන් කීයක් විතර යනවද මචං? 