meditation experience

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මලාට කොරල නෑ :no:

    මටත් දැන් ටිකක් පුළුවන් හොඳටම තවම බැහැ. උත්සහ කරගෙන යනවා ප්‍රතිපලයක් වශයෙන් සන්සුන් හිතක් ලැබෙනකන්
    අනෙ උබ කරන මෙඩිටේසන් 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,649
    113
    එකමත් එක රටක
    කරන්න හේතුවක් නෑ .
    සාමාන්‍ය ජිවිතේ සිහියෙන් ඉන්න බලන්නේ වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාවට විතරක් බොරුවට හිත රවට්ටගන්නේ නැතුව.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් meditation ගැන උබලට තියෙන experience එක කියපන්කො . focus එකට වගේ බලපාන හැටි .
    මානසික රෝග වලට ඩොක්කුන්ගෙ බේත් බිබී focus එක වැඩි කරන්න meditation කිරීමෙන් අංගොඩ යා හැක.

    මානසික රෝග නිසි ප්‍රතිකාර මඟින් නිට්ටාවටම සුව කරගෙන meditation කිරීමෙන් focus එක වැඩි කරගත හැක.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මලාට කොරල නෑ :no:


    අනෙ උබ කරන මෙඩිටේසන් 🤭
    Fight Punch GIF by Back to the Future Trilogy