Meditation

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Man bhawana karala nidagena tika welawak giyaama oluwa athulen saddak enawa. Eeka knata ahena ekakuth nwei. Oluwa athulen ena high pitch sound ekak wage deyak mata eeka adu wadi wdiyata paalanaya karannath pluwan. Sadden passe man mage agen wenwenawa wage danenawa. Meka heenayakda mokadda kiyla denaganna ona hnda man Ehema una welawaka man mage room eke badu thibuna than wenas karala baluwa. Mese uda thibuna pothaka pitu tikak irawwa. Eth man ewelema aden nagitala baladdi hamadema thibuna wdiyamai. Pothak kiyawanna try kara eth akuru eka wdiyta thiyenne na. Kohoma unath issara oka thibune thathpara 15k 20k withara. Dan winadiyak withara thiynawa. High pitch sound ekn passe thamai meka sidda wenne.

    Mewage athdakim tyna aya innawada?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් භාවනා කරනව කියල අමුතු experience තියෙන අය ඉන්නව බන්.

    මන්නන් කියන්නේ ලොකු ලොකු වැඩ කරන්න යන්න try කරන්න එපා. සුලු දෙයක් අනාපානසති හරි මෛත්‍රි භාවනාව වගේ හිත සන්සුන් කරගන්න හාවනාවක් කරපන්.

    නැත්තන් භාවනා මධ්‍යස්තෙකට වගේ පලයන්.

    ගොඩක් අය try කරන්නෙ භාවනා කරල උඩ යන්න වගේ දේවල්. ඒව වැඩක් නැ බන්. ජීවිතේට වැදගත් වන්නේ උඹ හිත සන්සුන් කරන් ප්‍රසන්න මිනිහෙක් වුනාම. ඒක කරන්න උත්සහ කරපන්.
     
    උඩින් යන්න ඕන නෑ බන්, මට ඕන අලුත් දේවල් ඉගෙන ගන්න.
    භාෂා 10ක් විතර.

    උබට ධ්‍යානයක් ලැබිල:D

    නැතිව අැති බන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Saddayak wage enawa kiyala ahuwamayi. Ehenan upadeshakayekge guidance eka yatathe kala nan hondai kiyala hitenawa.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Saddayak wage enawa kiyala ahuwamayi. Ehenan upadeshakayekge guidance eka yatathe kala nan hondai kiyala hitenawa.

    ගොඩක් ඉන්නෙ පොතේ ගුරාල බන්,
    හොදකෙනෙක් කොහෙන්ද හොයාගන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Too much spiritual energy:yes:exercise or run.ube kundalani energy eka oluwe hirawela.tawa pressure unoth head pressure oluwe kakkuma wage enna gai.okaya remedy ekak tiyenawa passe dannan
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Machan Meditation walata hondama thana Meethirigala..palleha link ekata ghin wisthara balanna.dawasak wen kragena gihin swameen wahanse kenekgen upades ganna.theruwan saranai!

    http://nissarana.lk/
    Thnk u mchn

    කොහොමද බන් ඒක වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
    Bhawanawen godk dewal krnna pluwan kiynwane bn.
    Issrakale rishi waruth danuma labagtte ehmalu.
    Eth oka krnne komda kiyna eka man danneth na thawa:sorry:
    Eeka dnagnnt ekka thmai thread 1 dmme

    Too much spiritual energy:yes:exercise or run.ube kundalani energy eka oluwe hirawela.tawa pressure unoth head pressure oluwe kakkuma wage enna gai.okaya remedy ekak tiyenawa passe dannan
    Pm krapn mchn
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Bhawanawen godk dewal krnna pluwan kiynwane bn.
    Issrakale rishi waruth danuma labagtte ehmalu.
    Eth oka krnne komda kiyna eka man danneth na thawa:sorry:
    Eeka dnagnnt ekka thmai thread 1 dmme

    අහ්හ් එල එල බන් දන්නා කවුරු හරි උදවු කරයි :)
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මම හිතන්නෙ උබට ඔන්න ඔය සීන් එක වෙන්න ඇති බන් පොඩ්ඩක් බලපන් Lucid Dreaming

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඩින් යන්න ඕන නෑ බන්, මට ඕන අලුත් දේවල් ඉගෙන ගන්න.
    භාෂා 10ක් විතර.

    මාත් වෙනින් විදිහකට කියන්නේ try කරේ ඒකම තමයි බන්.

    ඒවගේ අමාරැ දේවල් කරන්න try කරහම හොඳ දේත් අන්තිමට නරක දෙයක් වෙනව.

    උඹ තේරැන නොගත්ත දේ මේකයි: භාවනාව කරන්න ඕන ප්‍රථිඵල අපේක්ෂා කරන් නෙවෙයි. ඒත් භාවනා කරහම උඹට නිකන්ම ප්‍රථිඵලේ ලැබෙනව.

    කොහොම වුනත් මට ඉස්සර OL පන්තියක sir කෙනෙක් clz එක ඉවර කරන්න කලින් හැමදාම කිව්ව පොඩි වාක්‍යයක් කවදාවත් අමතක උනේ නැ.

    "හොඳ දේත් ඕනවට වැඩිය හොඳ නෑ" කියල කිව්ව. :yes::yes:
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මම හිතන්නෙ උබට ඔන්න ඔය සීන් එක වෙන්න ඇති බන් පොඩ්ඩක් බලපන් Lucid Dreaming

    Na bn mn mekath dannawa. Podikaledi meka thubuna.
    Eth dan meka nwei:yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Language Class ekakata giyoth hodanadda
    Podikale idn english clz kiykta hhn adda bn
    Eth wdk nane

    මාත් වෙනින් විදිහකට කියන්නේ try කරේ ඒකම තමයි බන්.

    ඒවගේ අමාරැ දේවල් කරන්න try කරහම හොඳ දේත් අන්තිමට නරක දෙයක් වෙනව.

    උඹ තේරැන නොගත්ත දේ මේකයි: භාවනාව කරන්න ඕන ප්‍රථිඵල අපේක්ෂා කරන් නෙවෙයි. ඒත් භාවනා කරහම උඹට නිකන්ම ප්‍රථිඵලේ ලැබෙනව.

    කොහොම වුනත් මට ඉස්සර OL පන්තියක sir කෙනෙක් clz එක ඉවර කරන්න කලින් හැමදාම කිව්ව පොඩි වාක්‍යයක් කවදාවත් අමතක උනේ නැ.

    "හොඳ දේත් ඕනවට වැඩිය හොඳ නෑ" කියල කිව්ව. :yes::yes:

    Ehmai kiyla nkn inna ba bn
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔබ කරන්නේ ආර්‍ය් භාවනාවක්ද ; එය ලෝකයේ පැවැත්මට නොව ඉන් එතෙර වීමට හෙවත් නිවන පතා කරන ලෝකෝත්තර භාවනාවකි.

    බුදු දහමේ භාවනාවට අර්ථකතනය;
    1. ශ්‍රැතමය ඥානය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පටිසම්භිදාමග්ගප්පකරණ » මහා වර්ගය » 1. ඤාණකථා

    අනෙකුදු භාවනා සතරෙකි. (නෙක්ඛම්මාදි) භාවනාවිශෙෂයෙහි උපන් (සමාධි පඤ්ඤා සඞ්ඛ්‍යාත යුගනන්‍ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්මැ පවත්නා බැවින් භාවනා යැ. (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ එකරස භාවයෙන් භාවනා යැ. තදනුච්ඡවික වීර්‍ය්‍යධූරභාවයෙන් භවානා යැ. අසෙවනාභාවයෙන් භාවනා යි.

    එහෙම නැතුව අනාර්ය භාවනා හෙවත් ලෞකික භාවනා කරනේ මෙලෝ වශයෙන් යම් යම් දේ ලබා ගැනීමට හෝ මුලාව හේතුවෙන් (විය යුතුයි)
    අර ඒ කාලෙ ආලාර කාලාම එහෙම කලේ...
     
    මගෙ ප්‍රශ්නෙට උත්තරෙත් දීපන්කො මචන් :yes: