Meditation

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Previous comment

    In my previous comment, I tried helping someone by showing a mistake in the best possible way.

    But it appears like seeing this, someone who meditates got very disturbed and provoked by the answer. lol. Happened in the history anyway.

    I do know exactly who this someone is. But didn't even bother to cut back any reps.

    do you know why I didn't bother? Stupid people hurt themselves; then blames others for their mistake; It has no cure :lol::lol:

    වැදෙන එකාට වැදියන් :rofl:

    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42

    Mageth kpla rep pwr nathi ekk. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඩින් යන්න ඕන නෑ බන්, මට ඕන අලුත් දේවල් ඉගෙන ගන්න.
    භාෂා 10ක් විතර.

    භාශා 10ක් ඉගෙන ගන්න ඕනෙ නං භාශා 10ක් ඉගෙන ගනිං බං භාවනා කලාම භාශා පුලුවන් වෙනව කියල කව්ද කිව්වෙ ? :eek:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    භාශා 10ක් ඉගෙන ගන්න ඕනෙ නං භාශා 10ක් ඉගෙන ගනිං බං භාවනා කලාම භාශා පුලුවන් වෙනව කියල කව්ද කිව්වෙ ? :eek:

    භාෂා 10ක් කීවෙ උදාහරනයක් විතරයි බන්
    Music. Art. Logical thinking වගේ ගොඩක් පැති හදාගන්න ඕන මට,
    හරියට කීවොත් රාවනාගෙ ඔලු 10 වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    භාෂා 10ක් කීවෙ උදාහරනයක් විතරයි බන්
    Music. Art. Logical thinking වගේ ගොඩක් පැති හදාගන්න ඕන මට,
    හරියට කීවොත් රාවනාගෙ ඔලු 10 වගේ

    ඉතිං බං music හදාගන්න ඕනෙ නං උඹ ආස සංගීත භාණ්ඩෙ වාදනේ කර කර practice වෙයං
    Art වලට චිත්‍ර ඇඳපං
    Logical thinking වලට logical puzzles තියෙන පොත් තියෙනව (what is the name of this book මරු) ඒව කියෝල ඒවගෙ තියෙන ඒව විසඳපං.
    උඹට කව්ද කිව්වෙ භාවනා කලාම ඕව ඉබේ පහල වෙනව කියල ? :eek:
    මිළින්ද රජතුමා මෙලෝ ධ්‍යානයක්වත් නැතුව අහපු ප්‍රශ්න වලිං රහතන් වහන්සෙලටත් උත්තර දීගන්න බැරුව අමාරුවෙ වැටුන කියල අහල තියෙනවද ?
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඉතිං බං music හදාගන්න ඕනෙ නං උඹ ආස සංගීත භාණ්ඩෙ වාදනේ කර කර practice වෙයං
    Art වලට චිත්‍ර ඇඳපං
    Logical thinking වලට logical puzzles තියෙන පොත් තියෙනව (what is the name of this book මරු) ඒව කියෝල ඒවගෙ තියෙන ඒව විසඳපං.
    උඹට කව්ද කිව්වෙ භාවනා කලාම ඕව ඉබේ පහල වෙනව කියල ? :eek:
    මිළින්ද රජතුමා මෙලෝ ධ්‍යානයක්වත් නැතුව අහපු ප්‍රශ්න වලිං රහතන් වහන්සෙලටත් උත්තර දීගන්න බැරුව අමාරුවෙ වැටුන කියල අහල තියෙනවද ?

    Can you give that book please ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඉතිං බං music හදාගන්න ඕනෙ නං උඹ ආස සංගීත භාණ්ඩෙ වාදනේ කර කර practice වෙයං
    Art වලට චිත්‍ර ඇඳපං
    Logical thinking වලට logical puzzles තියෙන පොත් තියෙනව (what is the name of this book මරු) ඒව කියෝල ඒවගෙ තියෙන ඒව විසඳපං.
    උඹට කව්ද කිව්වෙ භාවනා කලාම ඕව ඉබේ පහල වෙනව කියල ? :eek:
    මිළින්ද රජතුමා මෙලෝ ධ්‍යානයක්වත් නැතුව අහපු ප්‍රශ්න වලිං රහතන් වහන්සෙලටත් උත්තර දීගන්න බැරුව අමාරුවෙ වැටුන කියල අහල තියෙනවද ?

    https://en.m.wikipedia.org/wiki/Savant_syndrome
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචං මම කාලයක් ට්‍රය් කලා උබ ඔය කරන වැඩේ කරන්න, උබ විශ්වාස කරයි දා මන්ද මට ඕකම උනා
    උබ ඔය කරන වැඩේ වැරදි මම ඕක ගිහින් කීවා කුණ්ඩසාලේ අසපුවකට අතනින් කිවේ ඔහොම කරන්න එපා ඔයාට මානසික අසමතුලිත තවක් තියෙනවා කියලා,ඔය අපි හිතන දේ ගන්න ධ්‍යාන 04ක් දා කොහෙද ඕන කීව මට දැන් මතක නැ ඕක උනේ අවුරුදු 8 උඩදී වගේ මම එදා ඉදලා භාවනා කරන්නෙත් නෙ

    අපිට තියෙන ලොකුම අවුල අපිට හරියට ආගම ඉගෙන ගන්න තෙනක් නැ
     
    දැන් උබට ඔහොම කියපු අයට උබට වඩා දේවල් පුලුවන්ද?
    ගොඩක් මිනිස්සු කුහකය් මචන්, උන්ට භාවනා කරල ප්‍රතිපලයක් ලැබුනෙ නැත්තන් අපිවත් පිස්‍සො ගානට දානව. උබ නැවැත්තුවෙ අපරාදෙ. ඉහලින් ඉන්න ගොඩක් අය පොතේ ගුරාල උන්ව විශ්වාස කරන්න එපා,