Mee Mure...the Greatest camping trip..

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
37807_149549311728930_100000215851464_483999_2166735_n.jpg


meke inne uba neda
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ආපසු ගමන..ඩීන්ස්ටන්.. (Deanstan)

හ්ම් කට්ටිය බැලුවනේ මී මුරේ සංචාරය..:confused:
අන්තිමට ඉවර කලේ රෑ ගිනිමැලේ ගාවින් නේ..
ඔන්න එතන ඉදන් මන් පටන් ගන්නවා ඉතුරු ටික..

ඒ අපි ආපසු ගෙදර එන ගමනේ තවත් තැනකට ගියා
ඒ තමා ඩීන්ස්ටන් (Deanstan),.

:):):):):)

රැයක් කැලෑවක් මැද නවතිලා , ෆෝන් සිග්නල් නැතුව, විදුලිය නැතුව, සත්තුගේ සද්දයි, කැලෑවෙ සද්දයි අහන් කැලේක නිදාගන්න එක මොන තරම් අත් දැකීමක් වෙයිද? උදේ නැගිටිනකොට?:confused::confused:

40322_149623341721527_100000215851464_484703_7938496_n.jpg


හීනෙකින්ත් හිත්වද මෙහෙම දෙයක් දකින්න පුලුවන් වෙයි කියල ජීවිතේටම? :eek:


░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓

අපි උදේ පාන්දරම ආපහු එන්න පිටත් උනා..ඒ එන අතර මග ෆොටොස් ටිකකුත් ගන්න පුලුවන් උනා

37807_149549318395596_100000215851464_484001_8297321_n.jpg


37807_149549315062263_100000215851464_484000_6829085_n.jpg


37794_149549925062202_100000215851464_484016_773731_n.jpg


ඔතන ලස්ස්න දිය පාරක් තියනවා දකුනු පැත්තේ

37807_149549321728929_100000215851464_484002_1135917_n.jpg



ගල් බංකුව

37794_149549941728867_100000215851464_484021_4656154_n.jpg



░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓


දැන් අපි ඉන්නේ ඩීන්ස්ටන් වල..

ඔයාලට ඕන නම් ඩීන්ස්ටන් වලට මී මුරේට යන්න කලින් වුනත් යන්න පුලුවන්,..

එතන වනජීවී එකෙන් කරන කෑම්පින් සයිට් එකක් තියනවා;)

කලින් බුක් කරනවා නම්:)


  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල 0112866631-632


  • නකල්ස් සංරක්ෂණ මධ්යශ්ථානය, ඩින්ස්ටන්, හුන්නස්ගිරිය 0813885227


  • දිසා වන කර්්යාලය, සංඝමිත්තා මාවත, මහනුවර
0812232873

  • මේ තියෙන්නේ එතන office එක

39774_149546325062562_100000215851464_483909_1041817_n.jpg


39351_149551371728724_100000215851464_484076_7769112_n.jpg


එතන වාහනේ පාක් කරන්න ඒ වගේම හොද නවාතැන් පහසුකමුත් තියනවා

ඒ වගේමයි කුඩා ලෝකාන්තයක් බලන්නත් පුලුවන්

39665_149545521729309_100000215851464_483906_6906708_n.jpg

එහෙනම් අපි කෑම්පින් සයිට් එකට යමු නේද?

39774_149546331729228_100000215851464_483911_5110973_n.jpg


39774_149546328395895_100000215851464_483910_2958636_n.jpg



යන මාර්ගය...මේක නම් ටිකක් වියලි ගතියක් තියනවා


39774_149546338395894_100000215851464_483913_1388890_n.jpg



අපිට මී මුරේට යන්න තියන පාර තමයි ඔය පේන්නේ


39774_149546345062560_100000215851464_483914_4957865_n.jpg



39774_149546351729226_100000215851464_483916_467524_n.jpg


39774_149546355062559_100000215851464_483917_2820981_n.jpg




39774_149546348395893_100000215851464_483915_4057350_n.jpg

39954_149550908395437_100000215851464_484060_4937003_n.jpg


39954_149550881728773_100000215851464_484052_7990151_n.jpg



ඔන්න ඔහොම ගියාම එක තැනකට එනවා මෙන්න මෙහෙම


39954_149550878395440_100000215851464_484051_3356487_n.jpg


39954_149550885062106_100000215851464_484053_7223639_n.jpg



අපි කෑම්පින් කරන්න පුලුවන් පැත්තට ගියේ දවල්ට උයාගන්න ඕන නිසා..
අහ් කියන්න අමතක උනා..ඔයාලට කෑම උයව ගන්න පුලුවන් අර කලින් කියපු තැනදි..
ඒ මනුස්සයට ගානක් දුන්නම උයල දෙනවා;)

39954_149550891728772_100000215851464_484055_7550043_n.jpg


ඔතනින් දෝතලුගල කදවුර කියන පැත්තට ගියාම කෑම්ප් ගහන්න පුලුවන් තැනක් තියන්වා..වැසිකිලියකුත් තියනව...එතන ෆොටෝ එකක් නම් නැති එක ගැන නම් සමාවෙන්න

39954_149550888395439_100000215851464_484054_5347272_n.jpg


අනිත් පැත්තට..ඒ කියන්නේ කුරුලු නැරඹුම් පැත්තට ගියම ඔයාලට කිසිම බයක් නැතිව නාගන්න ලස්සන තැනක් තියනවා ආරක්ෂිතව..
හැබැයිඔ එතනට යද්දි සිහිකල්පනාවෙන් පරිස්සමින් යන්න ..
මොකෝ මාර විදිහට ලිස්සනවා :yes::yes:

39954_149550901728771_100000215851464_484058_1077967_n.jpg



39954_149550895062105_100000215851464_484056_1660172_n.jpg


බලන්න ..මෙතන නාන්න නියමයි...;)

39954_149550898395438_100000215851464_484057_954_n.jpg




39774_149546335062561_100000215851464_483912_6451714_n.jpg


ඔන්න එහෙනම් සංචාරකයගේ මී මුරේ සහ ඩින්ස්ටන් සංචාරය මෙතනින් ඉවරයි...
මගදි දැක්ක ලස්සන කියමනක් එතතු කරන්න හිතුන

39954_149550905062104_100000215851464_484059_4796827_n.jpg



ඔනන් ඉතිං සංචාරය ඉවරයි...ගෙදර එන්න හදන්නේ


39351_149551375062057_100000215851464_484077_1599429_n.jpg


මේ මොකක්ද මේ?

ඔව් දැන් කටටිය බලනවා ඇති මේ මොකක්ද මේ කියල?


මේක කුණු ගොඩක් කියල නේද පෙන්නේ?...
ඕව් මේක කුණුගොඩක් තමා..
මේ අපි ගමන් පිටත් උනු වෙලේ ඉන්දන් මේ වෙනකල් අපි ඉවත දාන දේවල් මන් තැන් තැන් වල දාන්න දෙන්නේ නැතිව ලොකු බෑග් එකකට එකතු කලා..
මොකද මේ පොලිතීන් අනං මනං තැන් තැන් වල දානවා කියන්නේ අපි පරිසරයට කරන ලොකු අසාධාරනයක්..
ඒ වගේම අපෙන් පස්සෙ එන අයටත් කරන අසාධාරණයක්..
ඒ නිසා ඔයාලත් ට්රිප් යද්දි මේ වගේ කරල නියම තැනින් කුනු බැහැර කරන්න..

:):):):)

පරිසරයට හිතකාමී සංචාරක් කරන්න ..
එහෙනම් සංචාරකයාගේ මෙ සංචාරයත් මෙතනින් නිමයි...ඔබ සැමට ජය..!!!

36713_137375436290987_100000555951503_300242_4813175_n.jpg


දිගටම එලකිරි සංචාරකයා සමග එකතු වෙන්න...:yes:
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    MAXXA PLACE එක නේද මචන්..
    මාත් ගිහින් තියෙනවා මෙතෙන්ට..
    පුංචි ලෝකාන්තෙනම් මීදුම පිරිලා තියෙද්දී මාර ලස්සනයි