[FONT="]මී[/FONT] [FONT="]මුරේ[/FONT] - Mee Mure
[FONT="]ඔන්න [FONT="]ඉතිං[/FONT] [FONT="]එලකිරි[/FONT] [FONT="]සංචාරකයාගේ[/FONT] [FONT="]අලුත්ම[/FONT] [FONT="]සංචාරය[/FONT] [FONT="]පිලිබදවයි[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]කියන්න[/FONT] [FONT="]ලක[/FONT] [FONT="]ලෑස්ති[/FONT] [FONT="]වෙන්නේ[/FONT]...
[FONT="]මතකද[/FONT] [FONT="]කටිටියට[/FONT] [FONT="]සූරිය[/FONT] [FONT="]අරණ[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]චිත්රපටියක්[/FONT] [FONT="]කලා[/FONT]..
[FONT="]අන්න[/FONT] [FONT="]ඒක[/FONT] [FONT="]රූ[/FONT] [FONT="]ගත[/FONT] [FONT="]කරපු[/FONT] [FONT="]කැලෑව[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]මෙදා[/FONT] [FONT="]සැරේ[/FONT] [FONT="]විස්තරේ[/FONT]...
[FONT="]ඉතිං[/FONT] [FONT="]කෑමපිං[/FONT] (Camping) [FONT="]කරන්න[/FONT] [FONT="]ආස[/FONT] [FONT="]අයට[/FONT], [FONT="]අමුතුම[/FONT] [FONT="]ලෝකයක්[/FONT] [FONT="]දකින්න[/FONT] [FONT="]ආස[/FONT] [FONT="]අයට[/FONT] [FONT="]අවරයි[/FONT]...
[FONT="]හැබැයි[/FONT] [FONT="]පුතේ[/FONT] [FONT="]මේක[/FONT] [FONT="]තනිකරම[/FONT] Adventure [FONT="]සංචාරයක්[/FONT] [FONT="]තමා[/FONT]..
[FONT="]ඉතිං[/FONT] [FONT="]හිතේ[/FONT] [FONT="]බයක්[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]අයට[/FONT] [FONT="]විතරයි[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]පුලුවන්[/FONT]..
[FONT="]ඔන්න[/FONT] [FONT="]එහෙනම්[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගත්තා[/FONT]..

[/FONT]

ඔයාලා මී මුරේ යන්න ඉන්නවා නම්,
- අඩුම ගානේ 5 දෙනෙක් වත් යන්න..නැත්නම් ෆන් එකක් නති වෙයි..ගාන අතිනුත් එක්කෙනෙක්ට දරන්න වෙන වියදම අඩු වෙයි.,.

- එහෙට කිසිම ෆොන් එකක සිග්නල් නෑ..ගමේ කඩේක ෆෝන් එකක් තියනවා..ඒකත් හරියට විශ්වාසයක් තියන්න බෑ..තැපැල් කන්තෝරුවක් විතරයි තියෙන්නේ එහෙම උනොත් පනිවිඩයක් යවන්න ..ඒත් ඒකත් කි.මී 10ක් විතර දුරින් ඒ නිසා බැටරි හොදට තියන ෆොන් එකක් ගෙනියන්න,
ඒත් වැඩිය වටින කියන ඒව ගෙනියන්න ඕන නෑ..එහෙදි ෆෝන් පාවිච්චි කරන්න වෙන්නෙම නැති නිසා 
- අඩුම තරමෙ දවස් 3කටවත් යන්න..පලවෙනි දවසෙ යන්න...අනිත් දවසෙ ඇවිදින්න..ඊලග දවසෙ ආපහු එන්න වගේ
- වැස්සට ඔරොත්තු දෙන ටෙන්ට් එකක් ගෙනියන්න කෝකටත්...ටිකක් සීතලයි රෑට, ඒ නිසා තමන්ගේ පෞද්ගලික දේවල් ගෙනියන්න ඕනෙයි කියල හිතෙන
- ගමේ විදුලි බලය නම් නෑ...ලන්තැමක්, ටෝච් එකක් එහෙම අනිවා අරන් යන්න
- වනජීවී එකෙන් අවසර ගන්න ඕනේ නෑ

- පිරිසිදු වතුර ඕන තරම් තියන නිසා වතුර ප්රශ්නයක් නෑ..රා එහෙම ඕනෙනම් ඒවත් ගමෙන් හොයා ගන්න පුලුවන්.
හැබැයි ප්ලාස්ටික්, පොලිතීන් ගොඩක් අඩුවෙන් ගෙනියන්න.. 
- ක්ෂනික ආහාර ගෙනියන්න., උයාගෙන පිහගෙන කන්න ලේසියෙන් පුලුවන් ඒව ගෙනියන්න...ගමේ ගෙදරක නවතිනවට වඩා කැලෑවේ නැවතිනව නම් තාමා නියම..අහ් වැසිකිලි/කැසිකිලි පහසුකම් නම් තියෙන්නෙ ගමේ ගෙවල් වල විතරයි..ඒවට ඉතිං විකල්ප හදා ගන්න ඕනේ

එහෙනම් ඉතිං අපි සංචාරෙ පටන් ගමු නේද?
ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි..
කොළඹ >> මහනුවර >>හුන්නස්ගිරිය >> මී මුරේ..
මී මුරේට හැරෙන තැන
හුන්නස්ගිරිය ඉන්දන් මී මුරේට වාහනයක් තියනවා...
ඒක තියෙන්නේ උදේ 10ට විතර..
වෙලාව හරියට කියන්න බෑ..ඒ නිසා වාහනේක යන එක හොදයි කියලයි මට හිතෙන්නේ..
මොකද ආපහු එද්දි ගොඩක් මහන්සි නිසා..
වාහනේ 4*4 එකක් නම් තමා හොද

අපි නම් ගියේ වාහනේක...
උදේ කෑමයි, දවල් කෑමයි ගෙදරින් අරන් ගියා..
අපි ගිය වහනේ...මග තොට ලස්සන බලන්න ටිකක් නැවතුනා
මග තොට අසිරිය
මේ අපේ ලංකාවයි...
දැන් අපි මී මුරේ ගමට කිට්ටුයි..
ඔන්න ගමේ
ඔන්න ඉතිං අපි දුරු කතර ගෙවාගෙන ආවා මී මුරේ ට..
ලකේ ගල (Lake Gala) කියන කන්ද තමා ඔය පේන්නේ...(Hunnasgiriya)
ඕය පේන කන්දට කියන්නේ ලකේ ගල කියල
ගමේ ගැමියන්ගෙ ජීවිකාව තමා හෙන් ගොවි තැන..
සූරිය අරණ චිත්රපටිය බැලුවද? ඒකේ මතකද මස් කඩයක් තිබ්බා...අන්න ඒක තිබ්බ තැන තමා මේ,,
කැලෑචට යමුද?
(පහත ඡායාරූප ලබා දුන් UJ Rox මගේ මිතුරාට හදපිරි ස්තූතිය)
අපි රෑ හිටියේ ඔය මැද පේන ගල් පොත්තේ තමා
කොහේ ගියත් අපිත් එක්ක.. (සුද්දා)
BBQ සාදමින්
අපිත් එක්ක සිටිමින් සහය දුන් ගැමියෝ...
ගිනි මැලය
P.S.-මෙහි ඡායාරූප වල EK Traveler යන්න EK Travelar ලෙස මා විසින් හිතා මතා වෙනස් කරන ලදීඋපුටා ගැනීම් වැලැක්වීම පිනිස.
සියලුම ෆොටොස් නැරබීමට මෙතනට යන්න EK Traveler .. ( සංචාරකයා ).
ගමනේ ඉතිරි කොටස..

- මී මුරේට යන අතර මග ගමන් මග
- මී මුරේට යන අතර මග ප්රවාහන මගක් දුටුවෙමි

Last edited: