Mee sinduwa hoyala denna please!

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    ‍‍රාජ් සෙනෙවිරත්න ගායනා කරන 'ඔබෙ යෞවනේ වනසන් එපා මත් පානයෙන්' සිංදුව හොයලා දෙන්න පුළුවන් කෙනෙක් කරැණාකරලා. කැමතිම සිංදුවක් :)


    ඔක සන්ෆලවර්ස්ලගේ සලාදේ 1 නන්ස්ටොප් එකෙන් කපලා ගත්තෙ සම්පූර්ණ සිංදුව හොයාගන්න උදව් කරන්න.

    0:05 - 0:11 වෙනකල් ‍යන්නෙ ඒකයි සිංදුව

    sili sili sithala alle song eke name eka tyenawa youtube eke
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රාජ් සෙනෙවිරත්නගේ සිලි සිලි සීතල ඇල්ලේ කියන සින්දුව තියෙන album එකත් මං ගාව තියෙනවා ඒත් ඔය සින්දුව නෑනෙ බං :dull:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රාජ් සෙනෙවිරත්නගේ සිලි සිලි සීතල ඇල්ලේ කියන සින්දුව තියෙන album එකත් මං ගාව තියෙනවා ඒත් ඔය සින්දුව නෑනෙ බං :dull:

    ඒකත් එහෙමද :cool:

    ඇත්තෙන්ම මේක සැහෙන්න පරණ සිංදුවක්, අළුත් ‍ඇලබම් එකට දාල නැතිව ඇති එහෙම නම්. බලමු කවුරැහරි අපේ යාළුවෝ ගාව තිබුනොත් මෙතෙන්ට දායිනෙ. මට වෙන කොහෙන් හරි හම්බ වුනොත් අනිවාර්යෙන්ම දෙන්නම් අහන්න. :D
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Please find this

    ගායනය: රාඡ්‍ සෙනෙවිරත්න
    සංගීතය: රෑකාන්ත ගුණතිලක


    ඔබෙ යෞවනේ වනසන් එපා
    මත් පානයෙන් තෙමිලා
    ඔය මීවිතේ කිමිදෙන් එපා
    මොහොතේ සැපක් පතලා

    සදතරැ දිලිහෙයි දැසේ
    මුළුලොව හිනැහෙයි රහසේ
    සතුටු ගගේ රගන රගේ
    බලන් අපේ සිනහා

    නෙත් අදකල රැදු සිහිනේ
    මත්දුම් රැල්ලක වෙලුනේ
    හිතමිතුරේ අසනුමැනේ
    වදන් මෙමා කියනා
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අවුරුදු ගනක් තිස්සෙ හොයනවා වගේ.....
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Please find this

    ගායනය: රාඡ්‍ සෙනෙවිරත්න
    සංගීතය: රෑකාන්ත ගුණතිලක

    ඔබෙ යෞවනේ වනසන් එපා
    මත් පානයෙන් තෙමිලා
    ඔය මීවිතේ කිමිදෙන් එපා
    මොහොතේ සැපක් පතලා

    සදතරැ දිලිහෙයි දැසේ
    මුළුලොව හිනැහෙයි රහසේ
    සතුටු ගගේ රගන රගේ
    බලන් අපේ සිනහා

    නෙත් අදකල රැදු සිහිනේ
    මත්දුම් රැල්ලක වෙලුනේ
    හිතමිතුරේ අසනුමැනේ
    වදන් මෙමා කියනා