Meedum Kandulu Comments thread

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
dumira j said:
ahh Boman mithraya dakka kal
hamme..kohomada machan. mama baluwa spidermanta invisible powerswath awillada kiyala pahugiya tike penna hitiye nathi nisa.:rofl:
mamath asaneepen hitiya ban. eekai giya tike penna hitiye naththe.:)
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Boman said:
    hamme..kohomada machan. mama baluwa spidermanta invisible powerswath awillada kiyala pahugiya tike penna hitiye nathi nisa.:rofl:
    mamath asaneepen hitiya ban. eekai giya tike penna hitiye naththe.:)
    pahugiya tike tikak bc una machan:baffled:
    thamath tikak withara bc...:D
     
    Malinthe

    Member
    Oct 5, 2006
    7
    0
    0
    Kandy
    Ahem, from my mom:
    (written in sinhala unicode, if you can't read it - get it! it's the standard!) :yes:

    "ඔබේ උත්සාහය ඉතාමත් අගය කරමි. දිගටම ලියන්න. මෙහිදී උගත් දෑ මතකයේ තබාගෙන දිගටම ලියන්න. කිවිඳියක සේ සාර්ථක දිගු ගමනක් යන ඔබට නවකතා කලාවේද දිගු ගමනක් යාමට හැකිවේවි. ඔබේ හැකියාවන් මුල සිටම මා හඳුනාගෙන තිබුණා. නිකිණි, ඔබට ලේඛන කලාවේ දිගු ගමනක් යාමට සුභ පතමි."

    - Priyanka Amaratunga
    Cheers! :D
     
    nikini

    Member
    Jul 24, 2006
    9,047
    35
    0
    --
    Malinthe said:
    Ahem, from my mom:
    (written in sinhala unicode, if you can't read it - get it! it's the standard!) :yes:

    "ඔබේ උත්සාහය ඉතාමත් අගය කරමි. දිගටම ලියන්න. මෙහිදී උගත් දෑ මතකයේ තබාගෙන දිගටම ලියන්න. කිවිඳියක සේ සාර්ථක දිගු ගමනක් යන ඔබට නවකතා කලාවේද දිගු ගමනක් යාමට හැකිවේවි. ඔබේ හැකියාවන් මුල සිටම මා හඳුනාගෙන තිබුණා. නිකිණි, ඔබට ලේඛන කලාවේ දිගු ගමනක් යාමට සුභ පතමි."

    - Priyanka Amaratunga
    Cheers! :D
    බොහොමත්ම ස්තූතියි ඔබ තුමියගේ වටිනා කාලයෙන් බිදක් මිඩංගු කරලා මගේ මේ පුංචි නව කතාව වෙනුවෙන් අදහසක් පල කලාට.
    ඒක ලොකු දිරි ගැන්වීමක්.
    ඉගනගත්ත දේවල් තවම මතකයි ඒවා හුගක් උපකාරී උනා.
    ඉදිරියටත් කථාවේ අඩුපාඩු,දොස් පෙන්නලා දෙන්න කියලා ඉල්ලා හිටිනවා
    ස්තූතියි නැවත වතාවක්.
    :) :)
     
    zeeta

    Member
    Oct 7, 2007
    566
    1
    0
    Vadduwa
    haah haah haa...

    mage nangita karadara nokara inna deepallaaa..

    dan Wihanga kiyai kiyanna one tika..:P :P :P :P :P :P

    nathnam eelaga wathawe mamawath kiyala dennam ko Aroshayata..:yes: :yes: :yes:

    onna balagenai nikini....:P :P :P :) :)
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    zeeta said:
    haah haah haa...

    mage nangita karadara nokara inna deepallaaa..

    dan Wihanga kiyai kiyanna one tika..:P :P :P :P :P :P

    nathnam eelaga wathawe mamawath kiyala dennam ko Aroshayata..:yes: :yes: :yes:

    onna balagenai nikini....:P :P :P :) :)
    Ade kamathi kiuwoth mokada wenne:P
     
    zeeta

    Member
    Oct 7, 2007
    566
    1
    0
    Vadduwa
    Boman said:
    Thanks machan oya tika kiyannama EK eke register unata:lol: :lol:
    Serious stuff kiyawanawanum ravi mallige novel ekak thiyanawa kiyawapan

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    wena mokuth kiyanna one nane..

    Boman pahadilikala tika thi mage hithe... :lol: :lol: :lol: :lol: :lol: