තවත් මෝඩ ජෝක් එකක්
මමනම් හිතන්නේ අපි ඕනවට වැඩිය ළිං-මැඩි දේශමාමකයෝ වෙන්න ඕනේ නෑ!!
මේකේ ඉන්න මිනිස්සුයි ඔවුන් මේක කරන ආකාරයයි දකිනකොට (even it's a prototype ) මට දැනෙන්නේ මේක තවත් Indian මෝඩ ජෝක් එකකටත් අන්න්ත වැඩක් වගේ !
"Fully electric "- "Racing car" එකක් design කරල අද වෙළදපොල තුල market කරනවා කියන එකේ බරපතලකම් ගැන මෙලෝ හසරක් මේ සෙට්එකට තේරෙන්නේ නැති පාටයි 