Mega Fifty Lottery බොරුව

May 23, 2009
9
0
1

Attachments

  • Lucky One.jpg
    Lucky One.jpg
    27.5 KB · Views: 75
Last edited:

samu8k

Member
Feb 6, 2011
829
15
0
Out of 4 numbers Selectin 1 no =4P1 =4
then we can Select 1st number

Then we have only 3 no for selecting

Out of 3 numbers Selectin 1 no =3P1 =3
then we Select 2nd number

Then we have only 2 no for selecting
Out of 2 numbers Selectin 1 no =2P1 =2
then we Select 3nd number

Only possible combination is 4*3*2 =24

tawa tikak durata hitala balanna....
me hadala tiyenne... same numbers 4k use karala hadanna puluwan combination gana....
mee tikat ekee 0-99 wenamk numbers tiyenawa needa....
car 50k denawanm same numbers 3 tiyena tiket witark 50k gahanna puluwan
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
උඹ සංකරණ සංයෝජන පටලවගෙන මචන්...

car දෙන්නේ නොම්බර 3 හරි ගියොත් නේ. පිලිවෙල මොකක් උනත්.

දෙන ලද නොම්බර 3 සකස් කල හැකි ආකාර ගනන = 3! => 6 (පිලිවෙල මාරු කර)
සුපර් නොම්බරට ගත හැකි ඉලක්කම් ගනන = 100 (0ත් අතුලත්ව)
එනම් නොම්බර 3 පමනක් ගැලපීමේ අවස්තා ගනන = 6*100 =>600
 
Last edited:

manubanu

Member
Nov 9, 2012
1
0
0
Out of 4 numbers Selectin 1 no =4P1 =4
then we can Select 1st number

Then we have only 3 no for selecting

Out of 3 numbers Selectin 1 no =3P1 =3
then we Select 2nd number

Then we have only 2 no for selecting
Out of 2 numbers Selectin 1 no =2P1 =2
then we Select 3nd number

Only possible combination is 4*3*2 =24

machan duka, mage maths denuma anuwa car 50 k neme 99k ma denna puluwan. okkoma ilakkam 99k thnawa. oya sankarana widiyata gaththoth. sanyojana widiyata gaththoth thawath gana wedi wenawa.
--> 1, X,Y,Z
--> 2, X,Y,Z
--> 3, X,Y,Z
..............
..............
--> 99, X,Y,Z

out of 99 numbers select 1 number 99P1
then out of 98 numbers, should select 1 number 98P1

possible combinations are == 99P1*98P1*97P1*96P1
 

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    මෙහෙම වෙන්න බැයිද ?
    සුපිරි number එක සමග ඇදුන numbers ටික මේවා කියල හිතමු
    ex:
    11 , 15 , 17 , 36

    දැන් දිනන්න නම් මේ ඉලක්කම් 4න 3කක් කොහොම හරි තියෙන්න නේද ඕන??

    එහෙම නම් දිනන්න පුළුවන් අවස්ථා ගණන
    4*3*2 = 24 නේද ?? :confused: