Mega Fifty Lottery බොරුව

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මලාට 99 වෙනකම් ගහන්නේ නෑ
එහෙම වුනොත් දිනන්න ටිකට් එකක් ගහන්න
ලක්ශ 37 විතර ටිකට් ගහන්න වෙනවා උපරිම 70 තමා ලංකාවට

habeyi machn me krameta enam
1 10 20 30
2 10 20 30
3 10 20 30
.
.
.
50 10 20 30 wenakam wenna athi ne.............
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    habeyi machn me krameta enam
    1 10 20 30
    2 10 20 30
    3 10 20 30
    .
    .
    .
    50 10 20 30 wenakam wenna athi ne.............

    මට මතක විදිහට ඕක මෙහෙමයි හදන්නේ.
    හැබැයි එකම අංකේ එක පාරක් විතරයි එන්නේ හරි.
    1-70 ගනිමු

    1/70*1/69*1/68*1/67=1/22005480

    දැන් මේකේ අංක පිලිවෙලකට එන්න ඔනේ නෑනේ ඒක හින්දා

    එන උත්තරේ 4! බෙදන්න ඔනා (4!=24)
    24 කියන්නේ
    උදා
    1,2,3,4
    1,2,4,3
    1,3,2,4
    මේ වගේ ඒවා 24 හදන්න පුලුවන් අංක 4 කින්

    22005480/24=916,895

    ඒ කියන්නේ 916,895 ටිකට් ගහන්න වෙනවා ඔය කෝටි 5 අනිවා දෙන්න
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    r9mb.jpg


    nothing wrong in the system bro. . .

    Hari ban numbers 3 nam ticket 50 ka thiyenna epey car 50 ma denna ban. panda car 1 kak denawa kiwanam hari onna

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    No bro....
    This is the front of the ticket see carefully
    Mega%2050%20image(1).jpg
    කලින් ඔහොම ටිකට් සීන් එකක් මතකයි මෝට සයිකල්ද කොහෙද සුපිරි අංක සීන් එකට පස්සෙ ඔය දෙනව කියන ගානට කම්පියුටර් එකෙන් ‍රැන්ඩම්ලි සිලෙක්ට් කරල දුන්න ඒක හැබැයි නම්බර්ස් නෙවෙයි සීරියර් නම්බර් එකක් වගේ ටිකට් එකේ වෙනම ගහල තිබ්බෙ..දෙනව කිව්ව ගාන ඔක්කොම දුන්න..මේකෙත් කාර් 50ම දෙනව ඇති කියල හිතනව :rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාවේ සුයිප් හොර බං.. නිකන් බොරුවට රු20 උනත් ඔකුන්ට දෙන්න එපා... බනිස් ගෙඩියක් ඇරන් පාරේ ඉන්න බල්ලෙකුට අරන් දියන්. පින හරි තියෙනවා....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ සුයිප් හොර බං.. නිකන් බොරුවට රු20 උනත් ඔකුන්ට දෙන්න එපා... බනිස් ගෙඩියක් ඇරන් පාරේ ඉන්න බල්ලෙකුට අරන් දියන්. පින හරි තියෙනවා....

    මොන විස්සක්ද බං මේක Rs.100 :(:(
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    854_Mega%2050.jpg


    z_p03-The-National.jpg

    අද රෑ 9.30ට බලාගමුකෝ!
    මම නම් හිතන්නේ පට්ට බයිලාවක්, බලමුකෝ ඔක්කෝම තෑගි මුදල කීයක් දෙයිද කියලා........
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    දැන් උබලා කියන විදියට මේකේ කාර් 50 වඩා ඇදෙනවනේ.... එතකොට ඉතිරි උන්ට මොනාද බං????:baffled::baffled::baffled::baffled::baffled:

    දන්නේ නැති නිසා ඇහුවේ යකෝ.......:growl::growl::growl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    ok sankaran sayojana poddak patalili hinda una wadak macho.awulak naha..api hamotama waradinawane...:)
    kohomath owa boru wada ban
    no pains no gains:lol: