MEGA GLOW COLLAGEN

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    GLOW COLLAGEN බීලා තියද .

    මේකේ ඉස්සර දාපු පරණ ත්‍රෙඩ් එකක් තිබ්බා.

    ඒකෙ නම් cord sec කියලා කෙනෙක් බීලා තියනවා කියලා තිබ්බා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    බීපු කෙනෙක් දන්නවා, අවුලක් නෑ සුදු උනා. හැබැයි දැන් අවුරුදු ගානකට කලින්.
    Anyway, සුදු වෙන්න දඟලනවද දැන් ඉන්න කොල්ලොත්?
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    බීපු කෙනෙක් දන්නවා, අවුලක් නෑ සුදු උනා. හැබැයි දැන් අවුරුදු ගානකට කලින්.
    Anyway, සුදු වෙන්න දඟලනවද දැන් ඉන්න කොල්ලොත්?
    ඔව් හලෝ නැතුව බැනේ.😂

    කොච්චර කල් බොන්න වෙයිද . අයිඩියා එකක් නැද්ද ඒ ගැන.
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    ඔව් හලෝ නැතුව බැනේ.😂

    කොච්චර කල් බොන්න වෙයිද . අයිඩියා එකක් නැද්ද ඒ ගැන.
    එහෙම අයිඩියා එකක් නෑ බන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    ඇයි එහෙම කිව්වෙ බං

    afaik, glutathione IV ඇරෙන්න වෙන effective විදිහක් නැහැ shades 2-3 න් විතර සුදු වෙන්න. (hydroquinone or රසදිය තියෙන ක්‍රීම් ඇරෙන්න..)
     
    • Love
    Reactions: Bam

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,628
    113
    Skin care routine ekak karapn. Sudu una kiyala look ekak enne na. Serum ekak use karapn honda. Vitamin c, omega 3, honda muti vitamin ekak, honda collogon ekak beepan. Glow ekak enna
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    සුදු වෙන්න නෙවෙයි බං කාටිලේජ පොඩි issue එකක්. 😊

    afaik, glutathione IV ඇරෙන්න වෙන effective විදිහක් නැහැ shades 2-3 න් විතර සුදු වෙන්න. (hydroquinone or රසදිය තියෙන ක්‍රීම් ඇරෙන්න..)

    Skin care routine ekak karapn. Sudu una kiyala look ekak enne na. Serum ekak use karapn honda. Vitamin c, omega 3, honda muti vitamin ekak, honda collogon ekak beepan. Glow ekak enna
    හොඳ කොලජන් නමක් කියන්නකො. Brand Name .
     
    • Like
    Reactions: Fiona Dabare