mega mass 4000 good da ????

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Sira kathawa. mage yaluwekuth gahala okama uuwa uurek wage mahath una.
    a madiwata uuta mala jara leda tikakuth haduna. gahanna epa ban owa.

    hodata kala weight eka gain keraganin.
    :yes::yes::yes:
    ආවට ගියාට ඔය පිටි සහ පෙති ගැහුවොත් සමහරුන්ට එහෙම වෙනවා මචෝ............
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Optimum Nutrition ලගේ බඩු හොඳයි. ගොඩක් වෙලාවට සෞඛ්‍යරක්ෂිත supplements නිෂ්පාදනය ඇති ඉදිරියෙන් ඉන්නවා.
    නමුත් ඉතින් මටත් කියන්න තියන්නේ දන්නා කෙනෙක් ගෙන් අහල තමන්ට ගැලපෙන supplement එක මොකද්ද කියල අහගෙන use කරන එක තමයි හොඳම දේ.

    මම use කරපු සහ කරන supplement :

    Gold Standard 100% Whey Protein by Optimum (කිරි වල යොදය මගින් නිපදවන නිසා ප්‍රෝටීන ඉහලයි)
    Nitro tech whey protein
    OxyElite Pro ( side effects ඇත එමනිසා ප්‍රවේශමෙන් භාවිත කරන්න)
    Optimum Nutrition Glutamine Powder ( muscle recover වෙන්න භාවිත කරන්න.)
    Optimum Fish Oil
    Optimum Nutrition Opti-Men (multi-vitamin )

    Intermediate or advance levels වල ඉන්නවනම් අනිවාර්යෙන් multi-vitamins සහ muscle recovery ගන්න නැත්නම් ඉතින් body එකේ තියන දේවල් ඉවරවෙලා හිටියට වඩා පිරිහුණු ශරීරයකට හිමිකම් කියන්න පුළුවන්.....!
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Gold Standard 100% Whey Protein by Optimum (කිරි වල යොදය මගින් නිපදවන නිසා ප්‍රෝටීන ඉහලයි)
    Nitro tech whey protein
    මේ දෙකනම් ප්‍රෝටීන් අතින් හොදම පිටි මචෝ ,,,,,,
    සෙල්ලම් කරන්ඩ අරගෙන මාස තුනකට පස්සේ මේ එකක් ගැහුවට කමක්නැහැ
    හැබැයි මෙව්වට ඇග හැදෙන්නේ නැහැ ,,,,,ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙනවා විතරයි .................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    OxyElite Pro ( side effects ඇත එමනිසා ප්‍රවේශමෙන් භාවිත කරන්න)
    මේකනම් යාළුවා ටිකක් බයානකයි ,,,,,,
    මේකේ අතුරු ආබාද වැඩිනිසාම ඇමරිකන් හමුදාවට
    OxyElite Pro ,,jack 3d කියන සප්ලිමන්ට් දෙකම තහනම් කරා.......................
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    owa gahala cancer hadaganin. Owaye ingredients serai

    aniwa mega mass kiyanne lankawe oya 2.50 cheap powder eka amuthu demand eka pennala wikunanna hadana jarawak.oka dubai walin gattoth mehe ganata anuwa rs6000 withara wenne.mage mass apith ekka gym apu mole awl un biwwa .mage mass nam bonna epa.mega mass eke patta kathawak gahala thinawa powder ekata FDA eke anumathiya nathi unata side effects naha kiyala.ehenam un FDA eke approve eka aragnne nathuwa innawada.mega mass kiyanne cheap jarawak.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Optimum Nutrition ලගේ බඩු හොඳයි. ගොඩක් වෙලාවට සෞඛ්‍යරක්ෂිත supplements නිෂ්පාදනය ඇති ඉදිරියෙන් ඉන්නවා.
    නමුත් ඉතින් මටත් කියන්න තියන්නේ දන්නා කෙනෙක් ගෙන් අහල තමන්ට ගැලපෙන supplement එක මොකද්ද කියල අහගෙන use කරන එක තමයි හොඳම දේ.

    මම use කරපු සහ කරන supplement :

    Gold Standard 100% Whey Protein by Optimum (කිරි වල යොදය මගින් නිපදවන නිසා ප්‍රෝටීන ඉහලයි)
    Nitro tech whey protein
    OxyElite Pro ( side effects ඇත එමනිසා ප්‍රවේශමෙන් භාවිත කරන්න)
    Optimum Nutrition Glutamine Powder ( muscle recover වෙන්න භාවිත කරන්න.)
    Optimum Fish Oil
    Optimum Nutrition Opti-Men (multi-vitamin )

    Intermediate or advance levels වල ඉන්නවනම් අනිවාර්යෙන් multi-vitamins සහ muscle recovery ගන්න නැත්නම් ඉතින් body එකේ තියන දේවල් ඉවරවෙලා හිටියට වඩා පිරිහුණු ශරීරයකට හිමිකම් කියන්න පුළුවන්.....!

    මේ දෙකනම් ප්‍රෝටීන් අතින් හොදම පිටි මචෝ ,,,,,,
    සෙල්ලම් කරන්ඩ අරගෙන මාස තුනකට පස්සේ මේ එකක් ගැහුවට කමක්නැහැ
    හැබැයි මෙව්වට ඇග හැදෙන්නේ නැහැ ,,,,,ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙනවා විතරයි .................

    ඔව් මචන්. මම මගේ කෑම මගින් තමයි build කරගන්න ඕන දේවල් ගන්නේ. බතල,කඩල,කවුපි මෙකී නොකී ඔක්කම ස්වභාවික දේවල් පමණයි.
    කොහොමත් මම ඔය supplement මත යැපෙන්නේ නැහැ. පුළුවන් තරම එළවලු (වැඩිපුරම කොළ ජාති සහ විටමින් වැඩි එළවලු ) සහ මාළු තමයි කන්නේ.:):):)

    මම Animal cut , Lypo6 , Hydroxy cut වගේ cutting වලට ගන්න දේවල් ඔක්කම ගොඩක් භයානක හින්ද තමයි oxyelite pro ගත්තේ.
    එක cycle එකක් විටරයි ගියේ, මට ඕන දේ කර ගත්ත.........
    අනේ මන්ද මචන් කියන තරම් නම් යකා කළු නෑ වගෙයි මට නම් පෙන්නේ.......:oo:
     
    • Like
    Reactions: NUWAN BUWA

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    :yes::yes::yes:
    ආවට ගියාට ඔය පිටි සහ පෙති ගැහුවොත් සමහරුන්ට එහෙම වෙනවා මචෝ............

    ow ow uu ehema gahala thamai oka une. dan uuta epa wela inne.
    a unata uu weight lifting kera.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඕක වැසකටවත් Gym ගිහින් නැති එකක් බිව්වොත් මොකො වෙන්නේ? :oo:

    whey protein හදන්නේ කිරි යොදය යොදාගෙනයි මචන්.....
    එක හින්ද ඉතින් මොකා ඕක බිව්වත් අවුලක් නැහැ.අනික ඕක body එක පිම්බෙන්න බොන එකක් නෙවෙයි.
    ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් සඳහා තමයි බොන්නේ......! :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    overview.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    what worked for me

    මම මේ නූල පටන් ගත්තේ මම 1st shy A/L කරලා gym යන්න පටන් ගත්ත කාලේ...ඒ කාලේ නම් මම ඉරට්ටක් වගේ...උස අඩි 6යි..බර කිලෝ 66ක් වගේ....දැන් නම් බර කිලෝ 83යි...මහත් වෙන්න මම try කරපු ඒවායින් හරි ගියේ සමපෝෂ+ආනමාලු මචන්ස්ලා...2nd shy A/L වලින් පස්සේ තමයි සමපෝෂ+ආනමාලු ගොඩක්ම කෑවෙ...සමපෝෂ පැකට් 1ක් දවස් 3කට හෝ 2කට පාරක් ඉවර කරා නම් ඇඟ මහත් වෙනවා බලන් ඉද්දි..ආනමාළු නම් කැමති තරම් කාපන්...