me inne deiyek.......ජිම් යන්න පටන් අරගෙන කොච්චර කලක් වෙනවද..? අවුරුදු එකහමාරක් ජිම් ගිහින් සෙල්ලම් කලාට පස්සෙ තමා Supplement එකක් පාවිච්චි කරන්න ඕන.. මම ඒක පැහැදිලි කරන්නම්.. අපි ක්‍රීඩකයන් වර්ග හතරකට බෙදනවා..
Beginner Level
Intermediate Level
Advance Level
Competitive Level
කියලා.. Advance Level ක්‍රීඩකයෙක් වෙන්නෙ උඹ අවුරුදු එකහමාරක් සෙල්ලම් කලාට පස්සෙ.. ඒකට හේතුව මේකයි.. ගොඩ දෙනෙක් බොහොම වැරදියට Supplement ගැන හිතාගෙන ඉන්නවා.. ගොඩක් අය හිතන්නෙ ඒක බිව්වම ඇඟ මහත් වෙනවා ඇඟ එනවා කියලා.. ඒවා විකුණන අය කියන්නෙත් ඒ විදියට තමා.. ඒක නිසා ගොඩක් අය අහුවෙනවා.. ඒක බොරු.. එහෙම වෙන්නෙ නැහැ.. Supplement එකකින් කරන්නෙ ඔයා ව්‍යායාම කරද්දි වැය වෙච්ච ශක්තිය නැවත ශරීරයට ලබාදෙන එක විතරයි.. උඹ අවුරදු එකහමාරක් යනකන් වැඩි බර පන්ති වලින් සෙල්ලම් කරන්නෙ නැති නිසා මෙගා මාස් බොන එක අපරාධයක්..
ප්‍රශ්න තියෙනවා නම් අහපන්..

ehemada ??![]()
me inne deiyek.......
macho,samanyen usa ayata anga hadana eka amaruida ????
6 pack ekata kochchara kal yanawada ???
ජිම් යන්න පටන් අරගෙන කොච්චර කලක් වෙනවද..? අවුරුදු එකහමාරක් ජිම් ගිහින් සෙල්ලම් කලාට පස්සෙ තමා Supplement එකක් පාවිච්චි කරන්න ඕන.. මම ඒක පැහැදිලි කරන්නම්.. අපි ක්‍රීඩකයන් වර්ග හතරකට බෙදනවා..
Beginner Level
Intermediate Level
Advance Level
Competitive Level
කියලා.. Advance Level ක්‍රීඩකයෙක් වෙන්නෙ උඹ අවුරුදු එකහමාරක් සෙල්ලම් කලාට පස්සෙ.. ඒකට හේතුව මේකයි.. ගොඩ දෙනෙක් බොහොම වැරදියට Supplement ගැන හිතාගෙන ඉන්නවා.. ගොඩක් අය හිතන්නෙ ඒක බිව්වම ඇඟ මහත් වෙනවා ඇඟ එනවා කියලා.. ඒවා විකුණන අය කියන්නෙත් ඒ විදියට තමා.. ඒක නිසා ගොඩක් අය අහුවෙනවා.. ඒක බොරු.. එහෙම වෙන්නෙ නැහැ.. Supplement එකකින් කරන්නෙ ඔයා ව්‍යායාම කරද්දි වැය වෙච්ච ශක්තිය නැවත ශරීරයට ලබාදෙන එක විතරයි.. උඹ අවුරදු එකහමාරක් යනකන් වැඩි බර පන්ති වලින් සෙල්ලම් කරන්නෙ නැති නිසා මෙගා මාස් බොන එක අපරාධයක්..
ප්‍රශ්න තියෙනවා නම් අහපන්..
කායවර්ධන ගැන එහෙම වැඩිදුර ඉගෙනගන්න කැමති නම් කියවන්න..
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
http://www.elakiri.lk/forum/showthread.php?t=1462273
![]()
~::Elakiri Bodybuilding::~
https://elakiri.com/forum/showthread.php?t=1440465
![]()
එළකිරි කොල්ලෙක්;13534060 said:අපේ Gym trainee නම් කියන්නෙ Supplement එකක් නැතුව body building කරන්න අමාරුයි කියලා.mega mass එකකට වැඩිය Animal puff වගේ supplement එකක් තාම්යි මම suggest කරන්නෙ
වැරැද්දක් තියනවනම් කියන්න