MEGA POWER වැටුනොත් ඔයාලා මොකද කරන්නේ?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    MEGA POWER වැටුනොත් ඔයාලා මොකද කරන්නේ?

    MEGA POWER කෝටි 13 ඔයාට වැටුනොත් ඔයා මොකද කරන්නේ?
    Mega1-mon_v2.jpg
    HTTP2kubWFrZWFnaWYuY29tL21lZGlhLzctMjQtMjAxNS9laVdXQ2cuZ2lm.gif

    images

    ඔයාලා ගේ හොද බලාපොරොත්තු විතරක් කියනන්න.;)
    මගේ නම් එකම එක ලොකු ප්‍රශ්නයයි තියෙන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1815202

    මේ වාගේ කල්පවතින බඩේ අමාරු,ගැස්ට්‍රයිටිස් (chronic gastritis)ප්‍රශ්න වලින් ගොඩ දෙනෙක් අවුරුදු 10,20 දුක් විදිනවා ඒකනිසා මට හරියට උදවු කරන වේදාට හෝ පුද්ගලයාට අන් අයට නොමිලේ ප්‍රතිකාර කිරිම සදහා ආරෝග්‍ය ශාලාවක් ලබා දෙනවා..

    Last edited:

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136

    main-qimg-e6edee10709a24857dda78d5c01eed5f-c
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    පිලිකා රෝහලට කෑම වේලක් දීල , අඩු පාඩු උපකරණ 1 කට සම්මාදම් වෙනවා , ඉතුරු සල්ලි මම ගන්නවා මගේ වැඩ වලට :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    ඔය මොනාද බං මෙහෙ පෙරේදා මිලියන 130ක් අැදුනා ඵකෙක්ට..මිලියන 130×23 න් වැඩි කරල බලපං.ඒ ගාණ තමා ලංකාවෙ සල්ලි වලින් ඵන ගාණ.:baffled:

    5aTMnMj.jpg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,280
    47,146
    113
    ඔය මොනාද බං මෙහෙ පෙරේදා මිලියන 130ක් අැදුනා ඵකෙක්ට..මිලියන 130×23 න් වැඩි කරල බලපං.ඒ ගාණ තමා ලංකාවෙ සල්ලි වලින් ඵන ගාණ.:baffled:

    5aTMnMj.jpg

    :shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,863
    113
    ඔය මොනාද බං මෙහෙ පෙරේදා මිලියන 130ක් අැදුනා ඵකෙක්ට..මිලියන 130×23 න් වැඩි කරල බලපං.ඒ ගාණ තමා ලංකාවෙ සල්ලි වලින් ඵන ගාණ.:baffled:

    5aTMnMj.jpg

    what is this site?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    Lucky guy ehh.