MEGA POWER වැටුනොත් ඔයාලා මොකද කරන්නේ?
MEGA POWER කෝටි 13 ඔයාට වැටුනොත් ඔයා මොකද කරන්නේ?
ඔයාලා ගේ හොද බලාපොරොත්තු විතරක් කියනන්න.
මගේ නම් එකම එක ලොකු ප්‍රශ්නයයි තියෙන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1815202
මේ වාගේ කල්පවතින බඩේ අමාරු,ගැස්ට්‍රයිටිස් (chronic gastritis)ප්‍රශ්න වලින් ගොඩ දෙනෙක් අවුරුදු 10,20 දුක් විදිනවා ඒකනිසා මට හරියට උදවු කරන වේදාට හෝ පුද්ගලයාට අන් අයට නොමිලේ ප්‍රතිකාර කිරිම සදහා ආරෝග්‍ය ශාලාවක් ලබා දෙනවා..

Last edited: