MEGA STAR MOKADA UNE?ස්වර්නවාහිනිය නා ගනී.....

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    MEGA STAR MOKADA UNE?ස්වර්නවාහිනිය නා ගනී.....

    ස්වර්නවාහිනිය නා ගනී.....

    ඊයේ රාත්‍රියේ පැවති මෙගා ස්ටාර් අවසානමාහා තරගය අවසන් වූයේ විශාල ගුටි කෙලියකින් අනතුරුවය.

    ස්වර්නවාහිනීයේ බලපෑමක් මත කිසිවකු නොසිතූ අයුරින් අවසානයේදී දයාසිරි ජයසේකර සහ අජිත් වීරසිංහ අතුරින් අජිත් මෙගාස්ටාර් ලෙස ප්‍රකාශ කල අවස්තාවේදී පැමින් සිටි මහා ජනකායකගේ හූ හඩ සහ අප්‍රසාදයමත සියලුදෙනා අසරන විය.

    අවසනදී විනිශ්ෂ මන්ඩලයේ තිදෙනාමත් එක හෙලාම ප්‍රකාශකලේ දයාසිරි මෙගා ස්ටර් වියයුතු බවයි.
    ජයග්‍රහකයා අජිත් ලෙස ප්‍රකාශකල අවස්තාවේදී සියලුදෙනා විශ්මිත වූ අතර වේදිකාවට පැමිනසිටි සෝමා එදිරිසිංහ සහ අනෙකුත් අමුත්තන් වේදිකාවේ සිටියදීම වේදිකාවට වතුර බෝතල් ලී කැබලි හා වෙනත් දේ වලින් වේදිකාවට දමා ගැසීය.

    මේ අවස්තාවේදී සියලු ආරක්ශකයන් විසින් සෝමා එදිරිසිංහව දැඩි අපහසුවෙන් වේදිකාවෙන් ගෙනගියේය.ඇයටද එම පහරවල් වැදුනි.එම අවස්තාවේ එතන්සිටි ආරක්ශකයන්ට පවා පාලනයකල නොහැකි ලෙස ජනතාව තම විරෝදතාවය ප්‍රකාශ කලේය.
    අවසනදී ප්‍රකෝපව වේදිකාවට පැමිනීමට උතසහකල ජනයාසහ ආරක්ශකයි අතර විශාල ගැටුමක් ඇතිවිය.කිහිපදෙනෙකු තුවාල ලැබීය.
    අවසානයේදී ජයාග්‍රාහකයාට තෑගී නොදීම වැඩසටහන අවසන් කිරීමට ස්වර්නවාහිනියට සිදුවිය.

    තැන තැන් විශාල ගැටුම ඇතීවිව්ම පාලනය කරගත නොහැකි විය.අවසානයේදී තරග කරුවන් දෙදෙනාත් විනිශ්ෂ මන්ඩලයේ තිදෙනාත් ස්වරනවාහිනියේ නිලදාරිනුත් දැඩි ආරාක්ශක රැකවල් එම ස්තානයෙන් පිටවිය
    මේඅතර රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ මෙමෙ වැඩසටහන එකවරම අවසන් කිරීමට ස්වර්නවාහිනියට සිදුවිය.මේගා ස්ටාර් තරගය මෙසේ මාධය ඉතිහාසයට සහ ස්වරනවාහිනියට ඉතිහාසයේ කලු පැල්ලමක් ඉතිරිකර අවසන්විය.
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ස්වර්නවාහිනිය නා ගනී.....


    ස්වර්නවාහිනීයේ බලපෑමක් මත කිසිවකු නොසිතූ

    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.
    :yes::yes::yes::yes:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.

    ස්වර්නවාහිනිය අපක්ශපාතී නිසා වෙන්නැති හොදට ගුටි කෑවේ.:rofl:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.

    ***************
    ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි athiii but eke athule inna ewun පක්ෂපාතියි....
    ane nikan palayan bang..

    Megastar ma ass.. swarnawahini suckz..lame @^%$%**(
    waste of tym wtchn it.
    sud hv wtch a porn n slpt rathr wtchn shity megastar
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Machanz la
    Mama nam Kawada Hari dawaska Hithuwa me wage wenawa kiyala
    Hoda wade , Aniwaryenma wenna One , Modaka
    Me gollo Realty Show Karanne INDIAWE widihata
    E kiyanne Ape Minissunwath Indian Minissu widihata Usi ganwala...
    Balanna Anwnser Eanaunse karana Vidiha, thanikara Minissunge
    Hageema wlata Katha karala ,Minissunwa Mekata pissu wattala
    Adala ganne ,MEGA STAR TOOmUCH yanwa ,
    Balanna Juges la katha Krana ewa. Sharly Vigyantha Withara hariyata deyak Kiyanne
    Anith Ewun Jana thawa issara Kulal ka gannawa ,Ara Moda Mervinu, Patta Rosei... Minissunta mokkda denne, Nikan Podi Trl ekka witharai, Minisunge
    Hageem Usi gannawanawa.... INDIA walath Ehemai ne
    eka nisa
    Me gahuwa ekath Hodai .. INDIA walth Ehema ne Asadaranayak Uwnama
    Minissu denwa Bate, Hoda wade Thopita, LANKAWA we minissunge Hageem INDIYAWE Minnsunge wage karana
    gihialla Guti neme
    Thopiwa Marana One
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    superstar and anik serama reality h*** programs walatat issarahata wenne okama tamai..hoda paadama..jaraa yakku sms business karanawa
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    patter secen eka, ajith SMS company ekakata sms gahanna bara dipu hinda thmai pora win kare, E hora kirilla daraganna bari una apu minissunta, mama hithanne e ajith kanna athi hoda kamak

    haha
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.

    [/QUOT]

    හ්ම්ම් මටත් හිතෙනවා....:angry::angry::angry::angry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    MARU REALITYA .... sira ithin guti gaha ganna ekath ralityata eka wuna swarnavahini sucks ........
     
    Last edited: