MEGA STAR MOKADA UNE?ස්වර්නවාහිනිය නා ගනී.....
ස්වර්නවාහිනිය නා ගනී.....
ඊයේ රාත්රියේ පැවති මෙගා ස්ටාර් අවසානමාහා තරගය අවසන් වූයේ විශාල ගුටි කෙලියකින් අනතුරුවය.
ස්වර්නවාහිනීයේ බලපෑමක් මත කිසිවකු නොසිතූ අයුරින් අවසානයේදී දයාසිරි ජයසේකර සහ අජිත් වීරසිංහ අතුරින් අජිත් මෙගාස්ටාර් ලෙස ප්රකාශ කල අවස්තාවේදී පැමින් සිටි මහා ජනකායකගේ හූ හඩ සහ අප්රසාදයමත සියලුදෙනා අසරන විය.
අවසනදී විනිශ්ෂ මන්ඩලයේ තිදෙනාමත් එක හෙලාම ප්රකාශකලේ දයාසිරි මෙගා ස්ටර් වියයුතු බවයි.
ජයග්රහකයා අජිත් ලෙස ප්රකාශකල අවස්තාවේදී සියලුදෙනා විශ්මිත වූ අතර වේදිකාවට පැමිනසිටි සෝමා එදිරිසිංහ සහ අනෙකුත් අමුත්තන් වේදිකාවේ සිටියදීම වේදිකාවට වතුර බෝතල් ලී කැබලි හා වෙනත් දේ වලින් වේදිකාවට දමා ගැසීය.
මේ අවස්තාවේදී සියලු ආරක්ශකයන් විසින් සෝමා එදිරිසිංහව දැඩි අපහසුවෙන් වේදිකාවෙන් ගෙනගියේය.ඇයටද එම පහරවල් වැදුනි.එම අවස්තාවේ එතන්සිටි ආරක්ශකයන්ට පවා පාලනයකල නොහැකි ලෙස ජනතාව තම විරෝදතාවය ප්රකාශ කලේය.
අවසනදී ප්රකෝපව වේදිකාවට පැමිනීමට උතසහකල ජනයාසහ ආරක්ශකයි අතර විශාල ගැටුමක් ඇතිවිය.කිහිපදෙනෙකු තුවාල ලැබීය.
අවසානයේදී ජයාග්රාහකයාට තෑගී නොදීම වැඩසටහන අවසන් කිරීමට ස්වර්නවාහිනියට සිදුවිය.
තැන තැන් විශාල ගැටුම ඇතීවිව්ම පාලනය කරගත නොහැකි විය.අවසානයේදී තරග කරුවන් දෙදෙනාත් විනිශ්ෂ මන්ඩලයේ තිදෙනාත් ස්වරනවාහිනියේ නිලදාරිනුත් දැඩි ආරාක්ශක රැකවල් එම ස්තානයෙන් පිටවිය
මේඅතර රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ මෙමෙ වැඩසටහන එකවරම අවසන් කිරීමට ස්වර්නවාහිනියට සිදුවිය.මේගා ස්ටාර් තරගය මෙසේ මාධය ඉතිහාසයට සහ ස්වරනවාහිනියට ඉතිහාසයේ කලු පැල්ලමක් ඉතිරිකර අවසන්විය.

Last edited: