Mega Syclone Warning !!!

netnet

Well-known member
  • Oct 6, 2016
    9,512
    8,270
    113
    උබලට මොන සෝලාර්ද 😆


    අව්වත් නෑ ග්‍රිඩ් එකත් සුවර් නෑ. Schedule කරා බැට්‍රි එක (12Kw) ෆුල් චාර්ච් එකේම හිටින්න. පවර් ගියත් දැන් දවස් දෙකක් වගේ ඇදගන්න පුලුවන්. 💪✌️

    මේ වහින ව්දියට නම් පුතේ අර පිලිපීන් වගේ යට වෙන්න ගනී වගේ ඔයි. කැම බීම අරව මේව ටිකක් එකතු කරල තියාගනිල්ලා. යට වෙන ඒරියා වගේ නම් ඇලර්ට් එකේ ඉදපල්ලා.

    බුදු සරනයි, ජේසු පිහිටයි මගේ රත්තරන් යාලුවන්ට ✌️🙏🏻
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,649
    53,941
    113
    Colombo
    බුදු සරනයි, ජේසු පිහිටයි මගේ රත්තරන් යාලුවන්ට ✌️
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,512
    8,270
    113
    No problem.. Generator have .anika ape flood cn na .
    කැම්‍රි වැස්සක් බන් වහින්නේ. තාම සයික්ලෝන් එක ගාල්ල පැත්තේ ඔක ඉන්දීයාවට යන්න තව සතියක්වත් යනවා. කෙලවෙනව හොදම එකෙන් සතියක් යද්දි
     
    • Haha
    Reactions: Bitter Truth

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,821
    8,596
    113
    In Your Heart
    කැම්‍රි වැස්සක් බන් වහින්නේ. තාම සයික්ලෝන් එක ගාල්ල පැත්තේ ඔක ඉන්දීයාවට යන්න තව සතියක්වත් යනවා. කෙලවෙනව හොදම එකෙන් සතියක් යද්දි
    Lankawata hima watei da ban ..
     
    • Haha
    Reactions: netnet

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,780
    17,731
    113
    බෞද්ධ උන්ට බුදු සරණයි. කුරුසයෙක්නන් කෙලවිලාම පල. තඩි සුළි සුළඟක් එන්න කියල ප්‍රාර්ථනා කරනවා ජා ඇල වත්තල මොරටුව පැත්තට
     
    • Haha
    Reactions: GeeBeePee

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,225
    12,758
    113
    🤍
    බුදු සරනයි, ජේසු පිහිටයි මගේ රත්තරන් යාලුවන්ට ✌️🙏🏻