Mega Teledrama fraud in SL

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැර්‍න නාර්‍ට්‍ය හදර්‍නනෙ ඉස්සර ලංකාවෙ ගිය සූපිරි ටෙලිනාර්‍ටයවල camera stand walata hitawapu kanu ekai ada tiyena katha baluwata passe kannath epaa wennne!!
    dan gahana tele frauds gahanne salli hambu karanna witarai,ithin un mokada koranne kohenhari ganiyek 2k hoyaagena unta makeup ulala spice karala sexy karala gannawa ඉට පස්සෙ එකිට honda pattini amma kenekge wage namak daanawa hebai name hatiyata nemei wada hariyata nikan ara sinduwaka tiyenne "Seelawathi makuno maranawa"kiyala anna ewage, ithin ape rate inna booru ralath okita ahuwenawa........hane hanichchan rataka kalaawata giya kalak mevva tele dramas nemei tele markets hariyata nikan irida pola wage athi dekuth nehe balan giyahama boru kaagahilla witarai meke atuleth advertisements eliyeth ads nikan hariyata ඉටුපිට wage!!
    Anith eka tamai ithin honda talents tiyena actors n actresslata ada place ekak ne kisima professional kamak nethi bath ekatai rupiyal 50hatai act karanna ena un actorsla wela nikan rookada wage dialogues kiyawanna witarai un danne(honda actorslage fee eka wadiyne)!!Ane manda ithin owwaye act karana tikakhari actorsla kiyanna puluwan unuth act karanne nikan hariyata gedara monawahari amataka wela awilla wage......
    Ape untath vena mokuth one nehe podi love scenes tikakui gon athal & mooda jokes tikakui tiyenawanam unta eka tamai teliya kiyanne...
    ane ithin ovva balana school yana lamai tikatanam deyyangema pihitai antimata ithin babaalath hadaagena tamai egollo natara wenne.........
    minissunge රසඥතාව tath deyyangema pihitai mevva hinda:yes::yes:

    ane ape elakiri yaaluwane mata me thread eka daanna hitune ape SLBlackKnight sahoodaraya daapu අඹ යහලුවො thread eka balala!!mama e teledrama eka DL karaa ethanin!!mata ayeth podi kaale matak una edawaswala api TV eke kochchara honda tele dramas beluwada:(:(eg:-අකාල සර්‍නධ්‍යා ,පලිගු මැනිකෙ,ඩන්ඩුබස්නාමනය,රතු රොස wage ewage tawa kochcharanam teledramas tibbada machanzla api asaawen balapu:):shocked::(එකාලෙ ගියා මචන්ල එකනම් අයෙමත් එන්නෙ නෙහෙ
    :no::(:sorry:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙගා නොවුනට රතු රෝසත් ඔය කිව්ව ජාතියෙම එකක් තමයි.
    දූ දරුවෝ, රට ගිය ඇත්තෝ, කන්දෙ ගෙදර, ගම් පෙරලිය (මේක ගැන නං අමුතුවෙන් කියන්න දෙයක් නෑ), ඇල්ල ලඟ වලව්ව වගේ ටෙලි නාට්‍යය නං ආයෙ හැදන පාටක් නෑ.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මන් ඒකනේ ඔය ලන්කාවෙ ටෙලි නාටක බලන් නැත්තේ , ඒව මෙලො හරයක් නැ , ටෙලි නාටක දැකල නැති එව්න්ට හොදයි දැන් යන ගොන් පාර්ට් ඒවා ..

    නොදකින් කොහෙද ඉතින් අපේ රටෙ හැම රුපවාහිනි සේවාවක්ම බන්කොලොත් වෙලානේ ඒකනේ මේ ප්‍රමිතියක් නැති මොඩ චූන් ඒව මිනිසුන්ට පෙන්වන්නේ

    ඒකට උන්ට බැනලත් බැ උන් මොනා කරන්නද ඔව ෆුක උඩ දාගෙන බලන පිරිසක් ඉන්නකොට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    art culture වෙනව කියන්නෙ ඕකට තමයි ... ඒ කියන්නෙ කළාත්මක රසයක් ඒවයෙ නෑ ... අපි එදිනෙදා ජීවිතයෙ කරන දින චර්යාවම කතාව ඇතුළෙ තියෙනව ... :angry:

    මෙගා නොවුනට රතු රෝසත් ඔය කිව්ව ජාතියෙම එකක් තමයි.
    දූ දරුවෝ, රට ගිය ඇත්තෝ, කන්දෙ ගෙදර, ගම් පෙරලිය (මේක ගැන නං අමුතුවෙන් කියන්න දෙයක් නෑ), ඇල්ල ලඟ වලව්ව වගේ ටෙලි නාට්‍යය නං ආයෙ හැදන පාටක් නෑ.

    :yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    katha korala wadak na. yako 6.30 patan gaththama iwara wenne 10.30 redda eka channel ekaka ekak iwara wenakota thawa ekak. mama aurudu 10 vithara tv balala na. koheda gewal wala inna ganu ekka tv balanna puluwanda. sirase kalayak maladanayak giya ee kale. shanthi. ita passe thawa magulak giya mahagedara koheda. meke inna ganu naki wela thawa naki wenawa. parampara 4 - 5 kathawa yanawa. ee karuma iwara wenakota dan itn eun allagaththa mega magulak ewa ita eha. ekko mewa seema karanna one tax gahala munta drama ekakwath karaganna bari wenna. issara rupavahini eke giya wage 8.30 ekai. itn eke 7.30 ekai wage balanna puluwan ewa thibbanam kochcha shoyda. :growl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙගා නොවුනට රතු රෝසත් ඔය කිව්ව ජාතියෙම එකක් තමයි.
    දූ දරුවෝ, රට ගිය ඇත්තෝ, කන්දෙ ගෙදර, ගම් පෙරලිය (මේක ගැන නං අමුතුවෙන් කියන්න දෙයක් නෑ), ඇල්ල ලඟ වලව්ව වගේ ටෙලි නාට්‍යය නං ආයෙ හැදන පාටක් නෑ.
    ow eka athta tamai macho rathu rosath poddak commercial pathtata bara ekak tamai eth me dan evva wage un katha wawaagena kanne nane machan:(:yes:
    ow macho ewage Teles nam ayeth enne nehe:yes::no::frown:

    මන් ඒකනේ ඔය ලන්කාවෙ ටෙලි නාටක බලන් නැත්තේ , ඒව මෙලො හරයක් නැ , ටෙලි නාටක දැකල නැති එව්න්ට හොදයි දැන් යන ගොන් පාර්ට් ඒවා ..

    නොදකින් කොහෙද ඉතින් අපේ රටෙ හැම රුපවාහිනි සේවාවක්ම බන්කොලොත් වෙලානේ ඒකනේ මේ ප්‍රමිතියක් නැති මොඩ චූන් ඒව මිනිසුන්ට පෙන්වන්නේ

    ඒකට උන්ට බැනලත් බැ උන් මොනා කරන්නද ඔව ෆුක උඩ දාගෙන බලන පිරිසක් ඉන්නකොට
    ow ow macho ekanam sahatika athta:yes::Dboru kiyanna one nehe machan ape gedarath oya suuduwa yanawa 7.30wala indan 9.30-10.00 witara wenakan.oya welaawata ekko mama hondata head set ekakuth gahagena songs ahanawa,ehema nethnam honda movie ekak balanawa,ehemath nethnam nidaagannawa:P:yes:ekko kohehari yaaluwekge gedarakata yanawa:rofl::frown::(:D

    aththa watinawa kathawa (rep5+)
    thanx macho:yes::yes:
    art culture වෙනව කියන්නෙ ඕකට තමයි ... ඒ කියන්නෙ කළාත්මක රසයක් ඒවයෙ නෑ ... අපි එදිනෙදා ජීවිතයෙ කරන දින චර්යාවම කතාව ඇතුළෙ තියෙනව ... :angry:

    :yes:
    ow ow ban ekanam athta udeta muuna sodana tana indan raa nidaagannakanma mona rilaw tikakage hari daily routine eka pennana ekai ovvayen koranne!!:rolleyes::P:dull:un mal kadana evva tamai hebai wadi hariyakma tiyenne anika oya kathawala inne maha konda pana nethi pon**yo un kellagen ahanna 6months yanawa etapasse meet wenna tawa 6months witara yanawa:P:Punta macho mal kadanawa arenna jeewite wena mokuthma wena deyak aththe nehe:lol::lol:

    katha korala wadak na. yako 6.30 patan gaththama iwara wenne 10.30 redda eka channel ekaka ekak iwara wenakota thawa ekak. mama aurudu 10 vithara tv balala na. koheda gewal wala inna ganu ekka tv balanna puluwanda. sirase kalayak maladanayak giya ee kale. shanthi. ita passe thawa magulak giya mahagedara koheda. meke inna ganu naki wela thawa naki wenawa. parampara 4 - 5 kathawa yanawa. ee karuma iwara wenakota dan itn eun allagaththa mega magulak ewa ita eha. ekko mewa seema karanna one tax gahala munta drama ekakwath karaganna bari wenna. issara rupavahini eke giya wage 8.30 ekai. itn eke 7.30 ekai wage balanna puluwan ewa thibbanam kochcha shoyda. :growl:
    :(:yes:ow saho:yes:hehe tax mona taxda bn dan ithin ape raajya koranneth owwatama hariyana kattiyane:baffled:oya mahaloku art studios heduwata wedak nehene machanla mewage kunu godawal tiyaagena:P:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    art culture වෙනව කියන්නෙ ඕකට තමයි ... ඒ කියන්නෙ කළාත්මක රසයක් ඒවයෙ නෑ ... අපි එදිනෙදා ජීවිතයෙ කරන දින චර්යාවම කතාව ඇතුළෙ තියෙනව ... :angry:

    :yes:
    TV culture එකක් මෙහෙ ඇති උනේ ඊට කලින්.
    ප්‍රශ්නෙ ඇවිල්ලා soap opera ජාතියෙ ටෙලි නාට්‍යය විතරක්ම හැදෙන එක.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    TV culture එකක් මෙහෙ ඇති උනේ ඊට කලින්.
    ප්‍රශ්නෙ ඇවිල්ලා soap opera ජාතියෙ ටෙලි නාට්‍යය විතරක්ම හැදෙන එක.
    dan tiyenne tanikarama ads walata tani wechchi TV culture ekak machan:yes:
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ඒ මදිවට මුන්ගෙ ඇක්ටින්? පහේ පන්තියෙ ළමයින්ටත් ඔයිට වඩා හොඳට රඟපාන්න පුළුවන්.