MEGABITE - Twerk Fail EVER LMAO...!!!!

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ විඩියෝ එක උඹලට මතකද? :nerd:
    මං දැක්කා එලකිරියෙත් ත්‍රේඩ්ස් හතරක් පහක් යනවා මේ විඩියෝ එකේ. අදට 10මිලියන් views තියනවා :shocked:
    මතක නැත්තම් බලෆන් :P

    Worst Twerk Fail EVER - Girl Catches Fire!
    :D



    ලොල්නේ :lol:
    බට්. ඕක නේම් ලොල් සින්ස් එක :nerd:

    ඕක Jimmy Kimmel කියන එකා Caitlin කියන එකිත් එක්ක සෙට් වෙලා කස්ටියට බස්සෆු ෆට්ට බෝලයක් :angry: සිංහලෙන්ම කිව්වොත් Prank එකක් :dull:
    අපිනම් ඕක බලලා ආතල් ගත්තට ඕක කොල බෙක්කට යනකන් හිර කර ගත්තු උන් හිටියා :lol: ඒ අතර CNN/FOX NEWS/NBC NEWS වාගේ තෝරු, මෝරුත් හිටයා.
    බලෆන්කො සිද්දය කොමද උනේ කියලා




    fuck-that-bitch-yao-ming.jpg


    ඔන්න රියල් මේගාබයිට් :lol:
    ______________________________

    අනිත් උන්ටත් බලාගන්න බම්ප් කරගෙන යමු :yes:


     
    • Like
    Reactions: KPZ