MEGASTAR GRAND FINALE- විශේෂ නිවේදනයයි.

chinthaka1986

Junior member
  • Oct 15, 2007
    629
    12
    18
    SLIIT'08
    MEGASTAR GRAND FINALE- විශේෂ නිවේදනයයි.

    අද දින සුගතදාස ක්‍රිඩාන්ගනයේ පැවැත්වෙන MEGASTAR GRAND FINALE තරගයේ

    ඔබේ මනාපය දයාසිරි ජයසෙකරට නම් MS 02 යොදා 7775 SMS කරන්න...



    megastarr.jpg



    ඔබ යවන SMS වලංගු වන්නේ අද සවස වැඩසටහන ඇරඹී SMS යැවීමට ප්‍රකාෂ කිරිමෙන් අනතුරුව පමණි....එමනිසා වැඩසටහන ඇරඹීමේන් අනතුරුව SMS යැවීමට කාරුණික වන්න..
     
    • Like
    Reactions: mdrc111