Megaupload තත්පර 45ක් ඉවසන්නේ මොකටද?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචෝ මේක රෙපඩ්ෂෙයාර් වලටත් දාන්න පුළුවන්ද?එල පෝස්ට් එකක්....:D:D

    Rapidshare baana widiyak langadima kiyala dennamko
    11.gif
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    megaupload_logo_file_sharing1.jpg


    Megaupload File එකක් Download කරගන්න ගියහම තත්පර 45 ක් බලාගෙන ඉන්නම වෙනවනේ, ප්‍රිමියම් අපිට නැත්තං :baffled:

    දැන් ඉතින් එහෙම බලන ඉන්න වෙන්නෙත් නෑ

    කරන්න තියෙන්නේ පොඩි ම පොඩි දෙයයි :rolleyes:

    1) මුලුන්ම Download karanna thiyena link එකට යන්න .

    2) ඊළඟට Address Bar එකේ මෙන්න මේ කෝඩ් ඒක ගහල එන්ටර් කරන්න.

    Code:
    javascript:alert(count=1)
    :D:D:D

    ඕනනං මේක ට්‍රයි කරලම බලන්නකෝ මෙතනින්...

    http://www.megaupload.com/?d=P2K5RUSA


    PS- 4shared වලට මේක use කරන්න පුළුවන් :D

    Code:
    javascript:c=0;void 0;
    Thanx 4 sharing Djspk :)
    HOt file

    javascript:document.forms.f.submit(); :D:D
     
    • Like
    Reactions: Kalindugayan

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එල නියමයි වැඩේ
    මම ගවානම් plugin එක තියෙනවා
    අපේ යාළුවො කාට හරි වැදගත් වෙයිනෙ
    REP+ Added
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔව්, මචන් වැඩ නියමයි..
    ස්තුතියි බෙදා ගත්තාට.. :)

    රෙප් දෙන්න නම් බැරිලු මචන්..
    පුලුවන් වුනාම අනිවාර්යෙන් ම දෙන්නම්..~

    නියමයිනේ....:D
    ට්‍රයි කොරලම බලමුකෝ....:yes:
    බොහොම ස්තූතියි යාලුවා...
    :)

    ela maxxa machan thx
    rep
    nt dennam denna bahalu

    Thanx yaaluwane :D