මචෝ මේක රෙපඩ්ෂෙයාර් වලටත් දාන්න පුළුවන්ද?එල පෝස්ට් එකක්....![]()
Rapidshare baana widiyak langadima kiyala dennamko
මචෝ මේක රෙපඩ්ෂෙයාර් වලටත් දාන්න පුළුවන්ද?එල පෝස්ට් එකක්....![]()
HOt file![]()
Megaupload File එකක් Download කරගන්න ගියහම තත්පර 45 ක් බලාගෙන ඉන්නම වෙනවනේ, ප්රිමියම් අපිට නැත්තං
දැන් ඉතින් එහෙම බලන ඉන්න වෙන්නෙත් නෑ
කරන්න තියෙන්නේ පොඩි ම පොඩි දෙයයි
1) මුලුන්ම Download karanna thiyena link එකට යන්න .
2) ඊළඟට Address Bar එකේ මෙන්න මේ කෝඩ් ඒක ගහල එන්ටර් කරන්න.
Code:javascript:alert(count=1)
ඕනනං මේක ට්රයි කරලම බලන්නකෝ මෙතනින්...
http://www.megaupload.com/?d=P2K5RUSA
PS- 4shared වලට මේක use කරන්න පුළුවන්
Thanx 4 sharing DjspkCode:javascript:c=0;void 0;![]()


HOt file
javascript:document.forms.f.submit();![]()

ඔව්, මචන් වැඩ නියමයි..
ස්තුතියි බෙදා ගත්තාට..
රෙප් දෙන්න නම් බැරිලු මචන්..
පුලුවන් වුනාම අනිවාර්යෙන් ම දෙන්නම්..~
නියමයිනේ....
ට්රයි කොරලම බලමුකෝ....
බොහොම ස්තූතියි යාලුවා...![]()
ela maxxa machan thx
rep
nt dennam denna bahalu
