Meh kawda pakek rep deela meka daala :(

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    මගෙත් ඕකම දාලා කවුද පරයෙක් රෙප් කපලා තිබ්බා..මම හිතුවේ ඒ උබ කියලා.:rofl:මම GTRZ ට PM එකක් දාලා අයින් කරගත්තේ..බලනකොට උබට වඩා ලෙඩ්ඩු මේකේ ඉන්නවා..:dull:
     
    • Like
    Reactions: miyuru4u

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගෙත් ඕකම දාලා කවුද පරයෙක් රෙප් කපලා තිබ්බා..මම හිතුවේ ඒ උබ කියලා.මම GTRZ ට PM එකක් දාලා අයින් කරගත්තේ..බලනකොට උබට වඩා ලෙඩ්ඩු මේකේ ඉන්නවා..:dull:
    මටත් ඕක දාල තිබ්බ බන්.තව චුට්ටෙන් ඔෆිස් එකේ කෙල්ලෙකුත් දකිනවා..මට නම් + දීල තිබ්බේ බන්:rolleyes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    මටත් ඕක දාල තිබ්බ බන්.තව චුට්ටෙන් ඔෆිස් එකේ කෙල්ලෙකුත් දකිනවා..මට නම් + දීල තිබ්බේ බන්:rolleyes:

    :baffled:අප්පිරියාවේ බැරුව තමා මාත් ADMIN ට report කරේ..ADMIN කිව්වා මීට පස්සේ TINTIN ට report කරන්න කියලා..එයා ඉක්මනට අයින් කරලා දෙනවලු.:yes:ඕක කරන එකාව බෑන් කරන්න තියෙන්නේ.:angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    reputation_neg.gif
    Meh kawda pakek rep... 01-30-2016 02:09 PM <img src="http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif">

    ponsiyata ridila idapan ubeth kapannam mama
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට විතරයි දීල නැත්තෙ :rofl: :rofl:
    දැන් මේ කමෙන්ට් එක දැකල දූවගෙන ඇවිල්ල දෙයි :rolleyes: :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    You must spread some Reputation around before giving it to this Ponnaya again.:(

    අනේ පව් ගෝඩ් :sorry: :sorry:
    ඉක්මනට රෙප් කපන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :yes: :yes:
    නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ :baffled: :baffled: