Construction company ekakata salli deela ගෙයක් hadapu aya kawda inne elakiri eke?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Construction company ekakata salli deela ගෙයක් hadapu aya kawda inne elakiri eke?

    Thamanlge land ekaka house designing company ekakata kiyala gewal hadapu aya inne kawda?
    Monawada hoda company thiyenne sadarana gananakata hoda quality materials dala gewal hadana company thiyenne?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ යාලුවෙක් හැදුවා මීගමුවේ කම්පැනි එකකට දීලා. මාරිස්ටෙලා එක තියන හන්දියේ තියන පොට් එකකින්. මෙලො රහක් නැ. සල්ලි ගන්නවා විතරයි. බාල බඩු දාලා එහෙන් මෙහෙන් ගහලා වැඩේ ශේප් කරනවා. කරනවා නම් ලග ඉදන් බලවලා කරහන්.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    මගේ යාලුවෙක් හැදුවා මීගමුවේ කම්පැනි එකකට දීලා. මාරිස්ටෙලා එක තියන හන්දියේ තියන පොට් එකකින්. මෙලො රහක් නැ. සල්ලි ගන්නවා විතරයි. බාල බඩු දාලා එහෙන් මෙහෙන් ගහලා වැඩේ ශේප් කරනවා. කරනවා නම් ලග ඉදන් බලවලා කරහන්.

    ow machan..sahenna gananay yana wadak nisa godak hoyala balala thamay karanna ona...Me hoda company ekak hoyanawa...oya vajira house ayath bala widiyata hadanawa kiyala balumgala program ekak ehemath giya issara. :baffled::baffled:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන් අපේ ගෙවල් ලග ගෙයක් හැදුවා කම්පැනි එකකින්.ඒකෙ උඩ තට්ටුවට යන පඩිපෙල ඇදයි,සමහර බිත්ති බැදලා තියෙන්නෙත් ඇදේට,කම්පැනි එක නම් මතක නෑ.මගේ මතේ නම් ඔයාට ගේ වැඩේ කරන්න බැරි නම් ලගම විශ්වාස කෙනෙකුට පවරන්න...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Thaman inna peththe danna andurana kenekwa set karaganna .. podi company ekak unath awlak nae ... karanna ona weda tikata kalin estimate ekak ganna .. contract dena eke wasiya porondu wechcha ganata, adala kalaya ethulatha wede karana eka

    Pita palathwalin aduwata minissu aran karanna yannepa umba danne neththam .. ekak un rubber wage adinawa ... anika weda kanawa ... kisima finishing ekak nae ... danna kenek nam ungen weda ganna puluwan
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Thaman inna peththe danna andurana kenekwa set karaganna .. podi company ekak unath awlak nae ... karanna ona weda tikata kalin estimate ekak ganna .. contract dena eke wasiya porondu wechcha ganata, adala kalaya ethulatha wede karana eka

    Pita palathwalin aduwata minissu aran karanna yannepa umba danne neththam .. ekak un rubber wage adinawa ... anika weda kanawa ... kisima finishing ekak nae ... danna kenek nam ungen weda ganna puluwan

    apo ape garage eka hadanna dunna contract ekak ekekta. concrete kanu wala rebar gihin thiyanne nayek aduna wage ~~~~ hadeta :baffled::baffled::baffled:
    samahara bas la maka bas la
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    apo ape garage eka hadanna dunna contract ekak ekekta. concrete kanu wala rebar gihin thiyanne nayek aduna wage ~~~~ hadeta :baffled::baffled::baffled:
    samahara bas la maka bas la

    Ow ban mun experiment karanne ape salli walin

    Ape pavement ekak demma ... mama eliyata gihilla ena tikata antenna eka hai karala thiyana antenna kanuwath ekkama concre karala ... den antenna harawanna be :oo: ... common sense kiyala namayak nae
     
    Last edited:

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    අනිත් කොම්පැනි ගැන නම් එච්චරම දන්නේ නැහැ හැබැයි වජිර හවුස්, ග්‍රෑන්ඩ් හෝම්ස්, Lex Duco, Premier Homes, RSM Homes කියන කොම්පැනි වලට නම් දෙන්න එපා.

    https://www.youtube.com/watch?v=djjnVgALnl4

    https://www.youtube.com/watch?v=0dIK1LQ8eV4

    https://www.youtube.com/watch?v=tklJz1dpj4w

    http://www.elakiri.lk/forum/showthread.php?t=1700480
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මගේ යාලුවෙක් හැදුවා මීගමුවේ කම්පැනි එකකට දීලා. මාරිස්ටෙලා එක තියන හන්දියේ තියන පොට් එකකින්. මෙලො රහක් නැ. සල්ලි ගන්නවා විතරයි. බාල බඩු දාලා එහෙන් මෙහෙන් ගහලා වැඩේ ශේප් කරනවා. කරනවා නම් ලග ඉදන් බලවලා කරහන්.

    කොම්පැනියේ නමත් කියන්න අනිත් අයටත් දැන ගන්න. එතකොට තව කවුරුවත් අමාරුවේ වැටෙන එකක් නැති වෙයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata one nam mama karala dennam wade,
    mamat construction karanwa,
    sure karala wade karala dennam full quality ekata,
    place eka koheda bn idama tiyenne ?
    pm ekak dapan mata kamati nam....
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    http://www.msshomes.com/

    මෙන්න මේ කොම්පැනිය ගැන නම් හොඳ reviews තියෙනවා. අවුරුදු 24ක් කරගෙන ගිහිල්ලත් තියෙනවලු. හැබැයි ඉතින් හොඳට හොයලා බලල මිසක් කරන්න එපා.