good good. Owa post ekema enawada? tax walata ahu wenne nathuwa.
Tax ගැහුවම තමයි රෙදි ගැලවෙන්නෙ.
සිරාවටම,
tax ගෙවන්නෙ නැතුව ද බං ඕව මෙහෙන් එලියට ගන්න හිතාන ඉන්නෙ? 
ship karaddi senderta kiyanna "gift" kiyala sadahan kalla ewanna kiyala
ethakota tax wadinne na
ship karaddi senderta kiyanna "gift" kiyala sadahan kalla ewanna kiyala
ethakota tax wadinne na
සිරා?
එතකොට amazon.com, ebay එකෙන් වගේ ගන්න මොනවහරි gift විදියට එහෙන් එව්වොත් (අර ටික් එකක් දාන්න තියෙන්නෙ check out කරද්දි ද කොහෙද) මෙහෙන් සත පහක් වත් ගෙවන්න ඕන නැද්ද? සිරා?
එතකොට amazon.com, ebay එකෙන් වගේ ගන්න මොනවහරි gift විදියට එහෙන් එව්වොත් (අර ටික් එකක් දාන්න තියෙන්නෙ check out කරද්දි ද කොහෙද) මෙහෙන් සත පහක් වත් ගෙවන්න ඕන නැද්ද?
nerd: සත පහක් කීවට මේ......, පොඩි ගානකින් shape වෙන්න පුලුවන් වේයිද?)
AMAZON EKEN NAM MAMA BADU ARAN NA, EBAY EKEN GANNA KALIN SENDERTA MSG EKAK YAWALA AHAPAN EWANNA PULUWANDA KIYALA GIFT EKAK WIDIYATA
GIFT EKAK WIDYATA EWADDI TAX GAHANNE NA
අඩේ නියමයි නේ. amazon.com එකෙත් එහෙම සීන් එකක් තියෙනව, gift එකක් විදියට wrap කරල එවන්න කියල tick කරන්න.
බලන්න ඕන වෙලාවක. මෙහෙ 1TB HDD එකක් ගන්නකොට එහෙන් 1TB HDDs 2, 3ක් ගන්න පුලුවන් එහෙම උනොත්.
සිරා!අඩේ නියමයි නේ. amazon.com එකෙත් එහෙම සීන් එකක් තියෙනව, gift එකක් විදියට wrap කරල එවන්න කියල tick කරන්න.
බලන්න ඕන වෙලාවක. මෙහෙ 1TB HDD එකක් ගන්නකොට එහෙන් 1TB HDDs 2, 3ක් ගන්න පුලුවන් එහෙම උනොත්.
සිරා!

So just had the CLOSEST SHAVE EVER! Skins feels like baby skin. utterly amazing.
Mam den nikan naluwa wage![]()

අඩේ නියමයි නේ. amazon.com එකෙත් එහෙම සීන් එකක් තියෙනව, gift එකක් විදියට wrap කරල එවන්න කියල tick කරන්න.
බලන්න ඕන වෙලාවක. මෙහෙ 1TB HDD එකක් ගන්නකොට එහෙන් 1TB HDDs 2, 3ක් ගන්න පුලුවන් එහෙම උනොත්.
සිරා!

mama danna widiyata amazon.com eken Sri lanka walata ship karanne na![]()