AC CDI එන බහුතරයක් ඒවා ගේමක් නෑ සොකට් එක පැන්නුවා ස්ටාර්ට් කලහැකි. අනිත් ගොඩක් ඒවා වයර් එකක් තියනවනම් ස්ටාර්ට් කරන්න පුලුවන්...
ඒ නිසා බයික් නවත්තලා යනකොට පුලුවන් තර ෂුවර් තැනක නවත්තන්න. අපේ යාලුවෙක්ගෙ බයික් එකක් උස්සලා තාම නෑ හොයාගන්න. තව රෝදෙටවත් ලොක් එකක් දානවනම් හොඳයි නොදන්න තැනක දාල යනවනම්.