Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mehema unuth innawa LOL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="user13" data-source="post: 21837730" data-attributes="member: 563301"><p>මචන් ,මට වෙච්ච දෙයක් කියන්නම් මට game වගයක් ගන්න ඕන වෙලා ikaman එකෙන් gta 5 තව game වගයකුත් ගන්න එකෙක් සෙට් කරගත්තා මු කිව්වා machine එක අරන් එන්න network කරලා දාගමු කියලා මයි මගේ යාලුවකුයි මු හොයාගෙන ගියා අම්මට සිරි උගේ ගෙදරට වහනයක් තියා bike එකක් යන්න බැ හෙන කන්දක තියෙන්නේ අඩි පාරක් තියෙන්නේ මගේ යාළුවාටත් අවුල් වගේ උඩටම ගියාම දැක්කේ මෑටි ගෙයක් අවුරුදු 16 විතර කොල්ල්ලෙකුයි උගේ ආච්ච්චි විතරමයි ඉන්නේ ගෙදර සලේ පුටුවක් විතරයි තිබුනේ දැන් මගේ යාලුවාටයි මටයි පට්ටම අවුල් මොකක්ද මේ තැන කියලා මු එකපාරම කැ ගැහුවා වරෙන් අය්යේ කියලා කිසිම හැදියවක් නැ උගේ අම්මට සිරි මුගේ කාමරරේට ගියාම</p><p>තියෙන්න gaming computer එකක් තියන dialog 4g connection එකක් හොදටම අවුල් දැන් මන් ඇහුවා මොකද මල්ලි කරන්නේ කියලා උ කියනවා ඉස්කෝල යන්නේ නැ ලු game ගහන එකලු උගේ වැඩේ නෙට් ekekn කරන්නේ ගමේ download </p><p>කරන එකලු</p></blockquote><p></p>
[QUOTE="user13, post: 21837730, member: 563301"] මචන් ,මට වෙච්ච දෙයක් කියන්නම් මට game වගයක් ගන්න ඕන වෙලා ikaman එකෙන් gta 5 තව game වගයකුත් ගන්න එකෙක් සෙට් කරගත්තා මු කිව්වා machine එක අරන් එන්න network කරලා දාගමු කියලා මයි මගේ යාලුවකුයි මු හොයාගෙන ගියා අම්මට සිරි උගේ ගෙදරට වහනයක් තියා bike එකක් යන්න බැ හෙන කන්දක තියෙන්නේ අඩි පාරක් තියෙන්නේ මගේ යාළුවාටත් අවුල් වගේ උඩටම ගියාම දැක්කේ මෑටි ගෙයක් අවුරුදු 16 විතර කොල්ල්ලෙකුයි උගේ ආච්ච්චි විතරමයි ඉන්නේ ගෙදර සලේ පුටුවක් විතරයි තිබුනේ දැන් මගේ යාලුවාටයි මටයි පට්ටම අවුල් මොකක්ද මේ තැන කියලා මු එකපාරම කැ ගැහුවා වරෙන් අය්යේ කියලා කිසිම හැදියවක් නැ උගේ අම්මට සිරි මුගේ කාමරරේට ගියාම තියෙන්න gaming computer එකක් තියන dialog 4g connection එකක් හොදටම අවුල් දැන් මන් ඇහුවා මොකද මල්ලි කරන්නේ කියලා උ කියනවා ඉස්කෝල යන්නේ නැ ලු game ගහන එකලු උගේ වැඩේ නෙට් ekekn කරන්නේ ගමේ download කරන එකලු [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom