මගෙත් එහෙම තමා බං
same here.



ඒකට මුකුත් කරන්න බෑ නේද.... ටිකක් වෙලා සර්ෆ් කරේ නැත්නං නේද බං ඕක වෙන්නේ
ඔව් බං එහෙම තමයි. ඕක DDos risk එක නැති වුනාම නිකන්ම හරි නැති වෙලා යයිලු

GT ge last posts balandooo


Oka enne ddos attack enakota visitors la bot da kiyala check karala ganna.
Attack eka iwara unama nikamma oka ain wenawa.
Jela thiyana porawal innwane ganan ganna epa. Owa ithin samanya dewal popular site walata.
ෆෝන් එකෙන් ලොග් වෙන්නම බෑ බන්![]()