mehemath minissu.. 18+

ishanc

Member
Apr 16, 2011
321
91
0
uputa genima fb kaputa 18+ page 1ni

https://www.facebook.com/kaputa18plus?ref=stream


389_160378550771468_1866955939_n.jpg



ගර්බණී මව් වරුන්,කුඩා ලමුන්,ඉතා සන්වෙදී අය මෙම වීඩීයෝ එක Download කිරීමෙන් වලකින්න..



මෙය ඉතා සන්වේදී සිද්දියකී.පුද්ගලයාගේ දකුණු අත හා වම් පාදය වෙන්වූ අතර ඔහුගේ හිසට හා කොන්දටද දැඩි ලෙස හානී වී ඇති බව ඔබටද මෙම වීඩීයෝව බැලීමේදී දැකගත හැක.මෙයා දැකීමෙන් සිතට දැඩි වේදනාවක් ඇතිවේ.එහෙත් ඒ මොහුගේ අනතුර නිසා නොවේ..


ඒසේ වීමට හේතුව වනුයේ අධික ලෙස තුවාල ලබාසිටිනා මොහු තම වේදනාව දරාගැනීමට බැරිව වෙදනාවෙන් කෑ ගසනුයේ කිසිවෙකුගේ හෝ පිලිසරනක් බලාපොරොත්තුවෙනි.එහෙත් කණග‍ටුවට කරුනනම් මෙහි සිටිනා කිසිම පුද්ගලයකු මොහුට සිදු වු තුවාල හා අනතුර නරභනවා සහ ජායරුප,වීඩීයෝ ගතකරනවා මිස කිසිදු අයුරකින් මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමේ හෝ ඔහුට පිහිට වීමේ උත්සහයක් නොදැරීමය


මටනම් පෙනෙනුයේ මෙතන ‍රැස් වී මෙම දර්සනය නරභමින් හා ජායාරුප හා වීඩීයෝ ගතකරන්නන් මෙම ලොකයේ සිටිනු ලබන තිරසන් සතුනටත් වඩා පහත් වු ජීවීන් කොට්ඨාෂයක් ලෙසය.මොකද බල්ලෙකු වුවත් තවත් බල්ලෙකුට අනතුරක් සිදු වු විට ලගට ගොස් ඌගේ මුන හෝ ලෙවකා සහනයක් ලබා දීමට උත්සහ කරයි.එහෙත් මෙහි සිටිනා මිනිසුන් මෙන්ම මෙවැනී ගතිගුන ඇති තවත් මිනිසුන් මෙම ලෝකයෙහී ඕනෑ තරම් කපුටා දැක තිබේ.මෙය මිනිසුන් ලෙස සැවම ලැජ්ජා විය යුතු කරුනකි.මෙම මිනිසාගෙන් ගලා යන්නා වු රුධිරයෙන් පාර තෙත් වේ.ඔබලාගේ ශරීරයේ තිබෙන්නේද මෙම රුධිරයම නොවේද කියා මට ඔබෙන් ඇසීමට තිබේ..

අනතුරට පත් පුද්ගලයා එම සිද්දිය වීඩීයෝ ගතකරමින් සිටිනා අයගේ හා බලාසිටිනා අයගේ මුහුන දෙස බලා උදවු ඉල්ලනුයේ තමට කල හැකි වෙන කිසිවක් නොමැති නිසාය.එහෙත් බොහො දේවල් එතනදි කිරීමට හැකියාව ඇති අය කරනුයේ බලා සිටීම හා වීඩීයෝ කිරීම පමනී.වරෙක එක් පුද්ගලයකු ඔහු ලගින්ම තම ජන්ගම දුරකතනයෙන් ජායා රූපයක් ගනිමින් ඇදී යන අතර තව වරෙක පුද්ගලයකු පැමින ඔහුගේ මුන දෙස එබී බලනව මිස වෙන කිසිම අයුරකින් ඔහු වෙත ලන් නොවීම ගැන කපුටාගේ නෙත් වලටද කදුලක් ගලා අවේය..


කෙනෙකුට අනතුරක් වු විට මෙසේ මිනිසුන් හැසිරෙනුයේ ඔවුන්ගේ සිත් මෙපමන පහත් තත්වයකට වැටී ඇති නිසාද එසෙත් නැතිනම් තාක්ෂණයේ දියුනුව නිසාදැයි කපුටා නොදනිමි.එහෙත් කපුටාට කීමට ඇත්තේ..


අනතුරක් සිදු වු විට එම අනතුර බලා රසවීදීම හෝ එය වීඩීයෝ ගත කිරීමට වඩා ඔබ කල යුතු වන්නේ අනතුර සිදු වු පුද්ගලයා හැකි පමන ඉක්මනින් රෝහල් ගත කිරීම නොවේද?

මෙම අනතුරේදිනම් රොහල විසින් ඊතා ඉක්මණින් මෙම පුද්ගලයා ‍රැගෙන ගියද මෙම පුද්ගලයා අධික රුධිරවහනය නිසා රෝහලේදී මියගොස් ඇත. ඉතා කර්යක්ශමව පැමිනි එම රෝහල් කාර්යමණ්ඩලයට හා මෙහි රතු පැහැ වර්නයෙන් රවුමක් ඇද පෙන්වා ඇති පුද්ගලයා හට කපුටා තම හිස නවා ආචර්ය කරනුයේ මෙම තිරසනුන් පිරිස අතරින් මෙම පුද්ගලයා ගැන කරුණාව දැක්වූ එකම පුද්ගලයා ඔහු වු බැවිනී..


මෙවැනී දෙයක් ඔබට,ඔබේ පවුලේ කෙනෙකුට හෝ යහලුවෙකුට හෝ ඔබ දන්නා ඔනෑම පුද්ගලයෙකුට සිදු විය හැක.ඔබගේ යුතුකම ඒ දෙස බලා සිටීම නොව ජීවිතය බෙරා ගැනීම සදහා ඔහුට උපරිම සහයෝග ලබා දීම හා හැකි ඉක්මනින් රොහල් ගත කිරීමය.මෙම වීඩීයෝව පටිගත කල කෙනාටද කපුටා කියු මේ සියල්ල අදාලය.මෙවැනී තවත් දේ දැකීමට හෝ සිදු වීමට ඉඩ නොතබීම ඔබට හෝ සමාජ්යේ ඔනැම කෙනෙකුගේ ජීවිතයක් බේරීමට හේතුවක් හා මේ ලොකයේ මිනිස් බව රදා පැවතීමට හේතුවක් වනු ඇත.එය දැඩිව සිතට ගන්න..



සමාජයෙන් මෙවැනි දේ තුරන් කිරීම සදහ කපුට සමග එක් වන්න

මෙම පනිවිඩය තව කෙනෙකුට පෙන්වීමෙන් ඔහුද අනතුරක් දු‍ටු අවස්ථාවෙදී මිනිසෙකු ලෙස හැසිරීමට උත්සහයක් දරනු ඇත. එසේ නොහෙකිමනම් එම අනතුර වීඩීයෝ කිරීමෙන් හෝ වැලකී සිටීමට සිතා ගනු ඇත..



මෙම වීඩීයෝ එක ලබා ගැනීම සදහා පහත Link 1 click කිරීමෙන් හෝ මෙම Link 1ට ගොස් හෝ ලබගන්න..


http://www.mediafire.com/?lxs3i8d6mz68x2j



දෙයක් උනාම කෑගහනවට වඩා වෙන්න කලින් වලක්වන 1 හොදයි කියලයි කපුටා 18+ හිතන්නේ.ආයේ මේ වගේ දේවල් වෙන 1 වලක්වන්න හිත්ක් තියෙනම් හරි කැමැත්තක් තියෙනම් හරි අනිත් අයටත් මේක බලන්න Share කරන්න..


මිනිසාට නොපෙනුනු තවත් මෙවැනිම කථා කපුට දැකල තියෙනව.ඉස්සරහට ඒවත් කපුටා කියනව..
 
  • Like
Reactions: rusaku

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඇත්තටම දුක හිතෙනවා මේ සිදුවීම ගැන...මෙච්චර පහත තත්වෙකට ලංකාවේ මිනිස්සු වැටිලා තියෙනවා කියනකොටත් දුක හිතෙනවා
     

    ishanc

    Member
    Apr 16, 2011
    321
    91
    0
    video 1 dekkama edemawa bn.. shit.. meka karapu eyoth marala kiyala aranchiyak awa bn aththada?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එහෙම කියන ගමන් වීඩියෝව බාන්න ලින්ක් එකකුත් දෙනවා.
    හරි සෝයි මේ පේප්බුක් පිටු
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Facebook eketh vena seen ekak dala thiyenaw dakka. Aka nam dog kenek. Dog kenek town ekaka maha pare mada accident wela una. Vehicle godak ena nisa thawa vehicle ekakata accident una dog nawatha accident wenna ida thibuna. Thawa dog kenek duwagena awith ara watuna dog lagata awith arakkshawata wage hitiya. Second dog hitiya nisa watuna dog wa accident karanne natiwa ena vahana ayin karagena giya. Methendith ara vatuna dog ta thiyena deveni dog ge love eka video karanna minissu hitiya misak ara asarana sathawa ussala para ayinen thiyanna ekkanek hitye naha. Api Buddhist la kiyala katin kiwwata, niyama Buddhist la inne western country wala kiayala mama elaga post eken pennannam
     

    ishanc

    Member
    Apr 16, 2011
    321
    91
    0
    country 1 awlak ne bn.hema ratema me wage porawal innawa.youtube giyama oya wage ona tharamak kemathi ratakin balaganna puluwan bn
     

    ishanc

    Member
    Apr 16, 2011
    321
    91
    0
    එහෙම කියන ගමන් වීඩියෝව බාන්න ලින්ක් එකකුත් දෙනවා.
    හරි සෝයි මේ පේප්බුක් පිටු

    machan video link 1 dila thiyenne kattiyanta ful sean 1 balannane bn.anika eka video karapu ekatath oka adaalai kiyala thiyenawane bn :(:(

    matanam sasara kalakiruna bn
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ubawa kawru hari aran gihin acid vidurawak bonna kiyala bala karoth uba mokada karanne? karmaya thama me minihata pala dila thiyenne
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    Facebook eketh vena seen ekak dala thiyenaw dakka. Aka nam dog kenek. Dog kenek town ekaka maha pare mada accident wela una. Vehicle godak ena nisa thawa vehicle ekakata accident una dog nawatha accident wenna ida thibuna. Thawa dog kenek duwagena awith ara watuna dog lagata awith arakkshawata wage hitiya. Second dog hitiya nisa watuna dog wa accident karanne natiwa ena vahana ayin karagena giya. Methendith ara vatuna dog ta thiyena deveni dog ge love eka video karanna minissu hitiya misak ara asarana sathawa ussala para ayinen thiyanna ekkanek hitye naha. Api Buddhist la kiyala katin kiwwata, niyama Buddhist la inne western country wala kiayala mama elaga post eken pennannam

    he mcn eka tyenawanan elakiriye dapan kollo.....nattan mata link eka pm karapanko plz