Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mehemath minissu.. 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

uputa genima fb kaputa 18+ page 1ni

https://www.facebook.com/kaputa18plus?ref=stream

ගර්බණී මව් වරුන්,කුඩා ලමුන්,ඉතා සන්වෙදී අය මෙම වීඩීයෝ එක Download කිරීමෙන් වලකින්න..

මෙය ඉතා සන්වේදී සිද්දියකී.පුද්ගලයාගේ දකුණු අත හා වම් පාදය වෙන්වූ අතර ඔහුගේ හිසට හා කොන්දටද දැඩි ලෙස හානී වී ඇති බව ඔබටද මෙම වීඩීයෝව බැලීමේදී දැකගත හැක.මෙයා දැකීමෙන් සිතට දැඩි වේදනාවක් ඇතිවේ.එහෙත් ඒ මොහුගේ අනතුර නිසා නොවේ..

ඒසේ වීමට හේතුව වනුයේ අධික ලෙස තුවාල ලබාසිටිනා මොහු තම වේදනාව දරාගැනීමට බැරිව වෙදනාවෙන් කෑ ගසනුයේ කිසිවෙකුගේ හෝ පිලිසරනක් බලාපොරොත්තුවෙනි.එහෙත් කණගටුවට කරුනනම් මෙහි සිටිනා කිසිම පුද්ගලයකු මොහුට සිදු වු තුවාල හා අනතුර නරභනවා සහ ජායරුප,වීඩීයෝ ගතකරනවා මිස කිසිදු අයුරකින් මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමේ හෝ ඔහුට පිහිට වීමේ උත්සහයක් නොදැරීමය

මටනම් පෙනෙනුයේ මෙතන රැස් වී මෙම දර්සනය නරභමින් හා ජායාරුප හා වීඩීයෝ ගතකරන්නන් මෙම ලොකයේ සිටිනු ලබන තිරසන් සතුනටත් වඩා පහත් වු ජීවීන් කොට්ඨාෂයක් ලෙසය.මොකද බල්ලෙකු වුවත් තවත් බල්ලෙකුට අනතුරක් සිදු වු විට ලගට ගොස් ඌගේ මුන හෝ ලෙවකා සහනයක් ලබා දීමට උත්සහ කරයි.එහෙත් මෙහි සිටිනා මිනිසුන් මෙන්ම මෙවැනී ගතිගුන ඇති තවත් මිනිසුන් මෙම ලෝකයෙහී ඕනෑ තරම් කපුටා දැක තිබේ.මෙය මිනිසුන් ලෙස සැවම ලැජ්ජා විය යුතු කරුනකි.මෙම මිනිසාගෙන් ගලා යන්නා වු රුධිරයෙන් පාර තෙත් වේ.ඔබලාගේ ශරීරයේ තිබෙන්නේද මෙම රුධිරයම නොවේද කියා මට ඔබෙන් ඇසීමට තිබේ..

අනතුරට පත් පුද්ගලයා එම සිද්දිය වීඩීයෝ ගතකරමින් සිටිනා අයගේ හා බලාසිටිනා අයගේ මුහුන දෙස බලා උදවු ඉල්ලනුයේ තමට කල හැකි වෙන කිසිවක් නොමැති නිසාය.එහෙත් බොහො දේවල් එතනදි කිරීමට හැකියාව ඇති අය කරනුයේ බලා සිටීම හා වීඩීයෝ කිරීම පමනී.වරෙක එක් පුද්ගලයකු ඔහු ලගින්ම තම ජන්ගම දුරකතනයෙන් ජායා රූපයක් ගනිමින් ඇදී යන අතර තව වරෙක පුද්ගලයකු පැමින ඔහුගේ මුන දෙස එබී බලනව මිස වෙන කිසිම අයුරකින් ඔහු වෙත ලන් නොවීම ගැන කපුටාගේ නෙත් වලටද කදුලක් ගලා අවේය..

කෙනෙකුට අනතුරක් වු විට මෙසේ මිනිසුන් හැසිරෙනුයේ ඔවුන්ගේ සිත් මෙපමන පහත් තත්වයකට වැටී ඇති නිසාද එසෙත් නැතිනම් තාක්ෂණයේ දියුනුව නිසාදැයි කපුටා නොදනිමි.එහෙත් කපුටාට කීමට ඇත්තේ..

අනතුරක් සිදු වු විට එම අනතුර බලා රසවීදීම හෝ එය වීඩීයෝ ගත කිරීමට වඩා ඔබ කල යුතු වන්නේ අනතුර සිදු වු පුද්ගලයා හැකි පමන ඉක්මනින් රෝහල් ගත කිරීම නොවේද?

මෙම අනතුරේදිනම් රොහල විසින් ඊතා ඉක්මණින් මෙම පුද්ගලයා රැගෙන ගියද මෙම පුද්ගලයා අධික රුධිරවහනය නිසා රෝහලේදී මියගොස් ඇත. ඉතා කර්යක්ශමව පැමිනි එම රෝහල් කාර්යමණ්ඩලයට හා මෙහි රතු පැහැ වර්නයෙන් රවුමක් ඇද පෙන්වා ඇති පුද්ගලයා හට කපුටා තම හිස නවා ආචර්ය කරනුයේ මෙම තිරසනුන් පිරිස අතරින් මෙම පුද්ගලයා ගැන කරුණාව දැක්වූ එකම පුද්ගලයා ඔහු වු බැවිනී..

මෙවැනී දෙයක් ඔබට,ඔබේ පවුලේ කෙනෙකුට හෝ යහලුවෙකුට හෝ ඔබ දන්නා ඔනෑම පුද්ගලයෙකුට සිදු විය හැක.ඔබගේ යුතුකම ඒ දෙස බලා සිටීම නොව ජීවිතය බෙරා ගැනීම සදහා ඔහුට උපරිම සහයෝග ලබා දීම හා හැකි ඉක්මනින් රොහල් ගත කිරීමය.මෙම වීඩීයෝව පටිගත කල කෙනාටද කපුටා කියු මේ සියල්ල අදාලය.මෙවැනී තවත් දේ දැකීමට හෝ සිදු වීමට ඉඩ නොතබීම ඔබට හෝ සමාජ්යේ ඔනැම කෙනෙකුගේ ජීවිතයක් බේරීමට හේතුවක් හා මේ ලොකයේ මිනිස් බව රදා පැවතීමට හේතුවක් වනු ඇත.එය දැඩිව සිතට ගන්න..

සමාජයෙන් මෙවැනි දේ තුරන් කිරීම සදහ කපුට සමග එක් වන්න

මෙම පනිවිඩය තව කෙනෙකුට පෙන්වීමෙන් ඔහුද අනතුරක් දුටු අවස්ථාවෙදී මිනිසෙකු ලෙස හැසිරීමට උත්සහයක් දරනු ඇත. එසේ නොහෙකිමනම් එම අනතුර වීඩීයෝ කිරීමෙන් හෝ වැලකී සිටීමට සිතා ගනු ඇත..

මෙම වීඩීයෝ එක ලබා ගැනීම සදහා පහත Link 1 click කිරීමෙන් හෝ මෙම Link 1ට ගොස් හෝ ලබගන්න..

http://www.mediafire.com/?lxs3i8d6mz68x2j

දෙයක් උනාම කෑගහනවට වඩා වෙන්න කලින් වලක්වන 1 හොදයි කියලයි කපුටා 18+ හිතන්නේ.ආයේ මේ වගේ දේවල් වෙන 1 වලක්වන්න හිත්ක් තියෙනම් හරි කැමැත්තක් තියෙනම් හරි අනිත් අයටත් මේක බලන්න Share කරන්න..

මිනිසාට නොපෙනුනු තවත් මෙවැනිම කථා කපුට දැකල තියෙනව.ඉස්සරහට ඒවත් කපුටා කියනව..

[QUOTE="ishanc, post: 13783352, member: 351735"] [COLOR=Red][SIZE=6]uputa genim[SIZE=6]a fb kaputa 18+ page 1ni [/SIZE][/SIZE][/COLOR] [URL]https://www.facebook.com/kaputa18plus?ref=stream[/URL] [COLOR=Red][SIZE=6][SIZE=6][IMG]https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-snc7/389_160378550771468_1866955939_n.jpg[/IMG] [/SIZE][/SIZE][/COLOR] [SIZE=6]ගර්බණී මව් වරුන්,කුඩා ලමුන්,ඉතා සන්වෙදී අය මෙම වීඩීයෝ එක Download කිරීමෙන් වලකින්න.. මෙය ඉතා සන්වේදී සිද්දියකී.පුද්ගලයාගේ දකුණු අත හා වම් පාදය වෙන්වූ අතර ඔහුගේ හිසට හා කොන්දටද දැඩි ලෙස හානී වී ඇති බව ඔබටද මෙම වීඩීයෝව බැලීමේදී දැකගත හැක.මෙයා දැකීමෙන් සිතට දැඩි වේදනාවක් ඇතිවේ.එහෙත් ඒ මොහුගේ අනතුර නිසා නොවේ.. ඒසේ වීමට හේතුව වනුයේ අධික ලෙස තුවාල ලබාසිටිනා මොහු තම වේදනාව දරාගැනීමට බැරිව වෙදනාවෙන් කෑ ගසනුයේ කිසිවෙකුගේ හෝ පිලිසරනක් බලාපොරොත්තුවෙනි.එහෙත් කණගටුවට කරුනනම් මෙහි සිටිනා කිසිම පුද්ගලයකු මොහුට සිදු වු තුවාල හා අනතුර නරභනවා සහ ජායරුප,වීඩීයෝ ගතකරනවා මිස කිසිදු අයුරකින් මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමේ හෝ ඔහුට පිහිට වීමේ උත්සහයක් නොදැරීමය මටනම් පෙනෙනුයේ මෙතන රැස් වී මෙම දර්සනය නරභමින් හා ජායාරුප හා වීඩීයෝ ගතකරන්නන් මෙම ලොකයේ සිටිනු ලබන තිරසන් සතුනටත් වඩා පහත් වු ජීවීන් කොට්ඨාෂයක් ලෙසය.මොකද බල්ලෙකු වුවත් තවත් බල්ලෙකුට අනතුරක් සිදු වු විට ලගට ගොස් ඌගේ මුන හෝ ලෙවකා සහනයක් ලබා දීමට උත්සහ කරයි.එහෙත් මෙහි සිටිනා මිනිසුන් මෙන්ම මෙවැනී ගතිගුන ඇති තවත් මිනිසුන් මෙම ලෝකයෙහී ඕනෑ තරම් කපුටා දැක තිබේ.මෙය මිනිසුන් ලෙස සැවම ලැජ්ජා විය යුතු කරුනකි.මෙම මිනිසාගෙන් ගලා යන්නා වු රුධිරයෙන් පාර තෙත් වේ.ඔබලාගේ ශරීරයේ තිබෙන්නේද මෙම රුධිරයම නොවේද කියා මට ඔබෙන් ඇසීමට තිබේ.. අනතුරට පත් පුද්ගලයා එම සිද්දිය වීඩීයෝ ගතකරමින් සිටිනා අයගේ හා බලාසිටිනා අයගේ මුහුන දෙස බලා උදවු ඉල්ලනුයේ තමට කල හැකි වෙන කිසිවක් නොමැති නිසාය.එහෙත් බොහො දේවල් එතනදි කිරීමට හැකියාව ඇති අය කරනුයේ බලා සිටීම හා වීඩීයෝ කිරීම පමනී.වරෙක එක් පුද්ගලයකු ඔහු ලගින්ම තම ජන්ගම දුරකතනයෙන් ජායා රූපයක් ගනිමින් ඇදී යන අතර තව වරෙක පුද්ගලයකු පැමින ඔහුගේ මුන දෙස එබී බලනව මිස වෙන කිසිම අයුරකින් ඔහු වෙත ලන් නොවීම ගැන කපුටාගේ නෙත් වලටද කදුලක් ගලා අවේය.. කෙනෙකුට අනතුරක් වු විට මෙසේ මිනිසුන් හැසිරෙනුයේ ඔවුන්ගේ සිත් මෙපමන පහත් තත්වයකට වැටී ඇති නිසාද එසෙත් නැතිනම් තාක්ෂණයේ දියුනුව නිසාදැයි කපුටා නොදනිමි.එහෙත් කපුටාට කීමට ඇත්තේ.. අනතුරක් සිදු වු විට එම අනතුර බලා රසවීදීම හෝ එය වීඩීයෝ ගත කිරීමට වඩා ඔබ කල යුතු වන්නේ අනතුර සිදු වු පුද්ගලයා හැකි පමන ඉක්මනින් රෝහල් ගත කිරීම නොවේද? මෙම අනතුරේදිනම් රොහල විසින් ඊතා ඉක්මණින් මෙම පුද්ගලයා රැගෙන ගියද මෙම පුද්ගලයා අධික රුධිරවහනය නිසා රෝහලේදී මියගොස් ඇත. ඉතා කර්යක්ශමව පැමිනි එම රෝහල් කාර්යමණ්ඩලයට හා මෙහි රතු පැහැ වර්නයෙන් රවුමක් ඇද පෙන්වා ඇති පුද්ගලයා හට කපුටා තම හිස නවා ආචර්ය කරනුයේ මෙම තිරසනුන් පිරිස අතරින් මෙම පුද්ගලයා ගැන කරුණාව දැක්වූ එකම පුද්ගලයා ඔහු වු බැවිනී.. මෙවැනී දෙයක් ඔබට,ඔබේ පවුලේ කෙනෙකුට හෝ යහලුවෙකුට හෝ ඔබ දන්නා ඔනෑම පුද්ගලයෙකුට සිදු විය හැක.ඔබගේ යුතුකම ඒ දෙස බලා සිටීම නොව ජීවිතය බෙරා ගැනීම සදහා ඔහුට උපරිම සහයෝග ලබා දීම හා හැකි ඉක්මනින් රොහල් ගත කිරීමය.මෙම වීඩීයෝව පටිගත කල කෙනාටද කපුටා කියු මේ සියල්ල අදාලය.මෙවැනී තවත් දේ දැකීමට හෝ සිදු වීමට ඉඩ නොතබීම ඔබට හෝ සමාජ්යේ ඔනැම කෙනෙකුගේ ජීවිතයක් බේරීමට හේතුවක් හා මේ ලොකයේ මිනිස් බව රදා පැවතීමට හේතුවක් වනු ඇත.එය දැඩිව සිතට ගන්න.. සමාජයෙන් මෙවැනි දේ තුරන් කිරීම සදහ කපුට සමග එක් වන්න මෙම පනිවිඩය තව කෙනෙකුට පෙන්වීමෙන් ඔහුද අනතුරක් දුටු අවස්ථාවෙදී මිනිසෙකු ලෙස හැසිරීමට උත්සහයක් දරනු ඇත. එසේ නොහෙකිමනම් එම අනතුර වීඩීයෝ කිරීමෙන් හෝ වැලකී සිටීමට සිතා ගනු ඇත.. මෙම වීඩීයෝ එක ලබා ගැනීම සදහා පහත Link 1 click කිරීමෙන් හෝ මෙම Link 1ට ගොස් හෝ ලබගන්න.. [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.mediafire.com%2F%3Flxs3i8d6mz68x2j&h=3AQEyg1YZ&s=1"]http://www.mediafire.com/?lxs3i8d6mz68x2j[/URL] දෙයක් උනාම කෑගහනවට වඩා වෙන්න කලින් වලක්වන 1 හොදයි කියලයි කපුටා 18+ හිතන්නේ.ආයේ මේ වගේ දේවල් වෙන 1 වලක්වන්න හිත්ක් තියෙනම් හරි කැමැත්තක් තියෙනම් හරි අනිත් අයටත් මේක බලන්න Share කරන්න.. මිනිසාට නොපෙනුනු තවත් මෙවැනිම කථා කපුට දැකල තියෙනව.ඉස්සරහට ඒවත් කපුටා කියනව.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom