අමු බොරුවක් Crypto සයිට් 7 දෙනවා දවසම මැරීගෙන කරත් රු 139 විතර Crypto හොයාගන්ට පුළුවන්
උන් එවන මේල් එක මම නිකන් දෙන්නම කරල බලපන්
Welcome To Home-Base Working Community.
1st option -
ඔක්කොම site 7යි ඒවයෙන් අපි වැඩ කරන site 6 යි. අනිත් එක අපේ wallet එක.
https://coinpot.co/
ඉස්සෙල්ලම උඩ link එකෙන් ගිහින් account එකක් හදා ගන්න. ඒක තමයි ඔයාගෙ wallet එක. ඔයා හොයනඔක්කොම සල්ලි එකතු වෙන්නෙ ඒකට. හරියට රෙජිස්ටර් උනාම email එකක් එයි. ඒක confirm කර ගන්න.රෙජිස්ටර් වෙද්දි 2FA code දෙන්න ඕනි නෑ
ඊට පස්සෙ පහල link වලට ගිහින් උඩ ඔයාගෙ wallet එක හදන්න දීපු gmail address එක දීලා register වෙන්න .
https://bit.ly/2HT24Ir
මේකෙ register උනාම e mail එකක් එයි. ඒක confirm කර ගන්න.
https://bit.ly/2WDo3GI
මේකෙ register උනාම e mail එකක් එයි. ඒක confirm කර ගන්න.
යටින් තියෙන ඒවට wallet එකට දීපු email address එක දීලා login වෙන්න.
https://bit.ly/2OFNNPY
https://bit.ly/2TTq1Rq
https://bit.ly/2FL1d9g
https://bit.ly/2V9liwu
මේ site ඔක්කොම bookmark විදිහට save කර ගන්න. එතකොට ලේසියි.
විනාඩි 5න් 5ට ගිහින් bonus එක claim කර ගන්න.
දවස ගානෙ ලැබෙන bonus එක වැඩි වෙනව . 0.0001 BTC උනාම withdraw කරන්න පුලුවන්. මේක එක දවසින්හොයන්න පුලුවන්.
FREE RELAD APP DOWNLOA FROM HERE –
https://bit.ly/2uymhe6
accounts හදන ඒවා ගැන ,claim කරන ඒවා ගැන ප්‍රශ්න තියේ නම්
[email protected] වෙතින් ද 0777218505සහය ලබා ගන්න.
2rd option
ඔබගේ ක්‍රියාපටිපාටිය
1st step
Ø choose option(s)
මෙහිදී අප විසින් ඔබට මුදල් ඉපයීම සඳහා රැකියා අවස්ථා 10ක් හදුන්වා දෙනවා.
1- Earn money from Sri Lankan projects
2- Earn Money From Foreign Projects
3- Earn Money From Your Own Mobile app
4- Earn Money From Sri Lankan Company Mobile apps
5- Earn Money From Simple task
6- Article writing
7- Work on Google Plus
8- Earn Money From Online Business'
9- Earn Money From YouTube
10- Earn Money From Social Medias
ඉහත options වලින් ඔබ කිරීමට බලාපොරොත්තු වෙනා options තෝරා ගෙන අපගේ help center -
[email protected] වෙත mail කරන්න.
එතැන් සිට ඔබ වැඩ කර ගෙනා යන විට ඇති වෙන ගැටළු සඳහා
[email protected] වෙතින් ද 0777218505 සහය ලබා ගන්න.