ymYIBQj51XE
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Jul 29, 2017 #2 ඔය video එකවත් ඔය වේද මහත්තයවත් ඇත්ත ද බොරුද කියන්න දන්නේ නැ, එත් සිංහල වෙදකමෙන් ඔයිට වැඩ දේවල් කරන්න පුළුවන් බව නම් 100%ක් ම දන්නවා. හබි මම සිංහල වෙදකම කියන්නේ ඉන්දියාවත් එක්ක කවලම් උන ඔය ආයුර්වේද කෙහෙම්මල නෙමේ. නියම පරම් පාරික සිංහල වෙදකම.
ඔය video එකවත් ඔය වේද මහත්තයවත් ඇත්ත ද බොරුද කියන්න දන්නේ නැ, එත් සිංහල වෙදකමෙන් ඔයිට වැඩ දේවල් කරන්න පුළුවන් බව නම් 100%ක් ම දන්නවා. හබි මම සිංහල වෙදකම කියන්නේ ඉන්දියාවත් එක්ක කවලම් උන ඔය ආයුර්වේද කෙහෙම්මල නෙමේ. නියම පරම් පාරික සිංහල වෙදකම.
virad3869 Member Dec 5, 2009 389 29 0 Makola Jul 29, 2017 #3 I_Simon said: ඔය video එකවත් ඔය වේද මහත්තයවත් ඇත්ත ද බොරුද කියන්න දන්නේ නැ, එත් සිංහල වෙදකමෙන් ඔයිට වැඩ දේවල් කරන්න පුළුවන් බව නම් 100%ක් ම දන්නවා. හබි මම සිංහල වෙදකම කියන්නේ ඉන්දියාවත් එක්ක කවලම් උන ඔය ආයුර්වේද කෙහෙම්මල නෙමේ. නියම පරම් පාරික සිංහල වෙදකම. Click to expand...
I_Simon said: ඔය video එකවත් ඔය වේද මහත්තයවත් ඇත්ත ද බොරුද කියන්න දන්නේ නැ, එත් සිංහල වෙදකමෙන් ඔයිට වැඩ දේවල් කරන්න පුළුවන් බව නම් 100%ක් ම දන්නවා. හබි මම සිංහල වෙදකම කියන්නේ ඉන්දියාවත් එක්ක කවලම් උන ඔය ආයුර්වේද කෙහෙම්මල නෙමේ. නියම පරම් පාරික සිංහල වෙදකම. Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Jul 29, 2017 #4 ලෙඩේ හොඳ වෙනව නං එච්චරයි ක්රමේ මොකක් උනත් කමක් නෑ.
TNHM Well-known member Jan 3, 2017 5,328 15,488 113 Jul 29, 2017 #5 මු බයිට් උනා රුපවහිනියකට ඇවිත්. බොරු කියන උන්ව ගෝල්ෆේස් එකට ගෙනල්ලා ඔලුවට වෙඩි තියන්න ඕනේ