Meka Attha Neda ?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    13615017_700407143433313_9001720295790940694_n.jpg





    :angry:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාව කියන්නෙ ආගමික ගෝත්‍රික දේවල් වලින් මිනිස්සු මුලා වෙච්ච රටක්. අනගාරික ධර්මපාලතුමා උනත් ඒවලින් අන්ධ වෙච්ච කෙනෙක්. ඒ වෙනස හින්ද තමා අද බටහිර රටවල් දියුණු. අපි තාම තුන්වෙනි ලෝකෙ. මේකෙ ඔය ජාතිවාදී ගෝත්‍රික අදහස් තියන ඔක්කොම බලන්න ඕන වීඩියෝ එකක ලින්ක් එකක් මන් දාල තියනව. උඹල හැම එකාම ඒක අහන්න ඕන. ඒකෙ සුනිල් අයිය ගෝත්‍රිකයින්ට රිදෙන්න නෙමේ බඩ යන්නම කතා කරල තියනව. ලංකාවෙ මේ වගේ මිනිස්සු අඩු හින්ද තමා අද අපිට කෙල වෙලා තියෙන්නෙ. හැමෝම අහපන් අනිවර්යෙන්.
    https://www.youtube.com/watch?v=mshRPTelTfw
     
    Last edited: