meka awlda?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාත් ටිකක් ඔය වගේ තමා,බොරුවට හිනාවෙන ඒව ඕපදූප කියවන ඒවට කැමති නැති නිසා ලඟට ඇවිල්ල කතා කරොත් උත්තර දෙනව

    :yes::D
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අඩෝ බලාගෙන ගියහම අපි ඔක්කොම එක වල්ලෙ පොල් වගේ නෙ බන්...මටත් ඔය case 1 තියෙනවනෙ...:):):).සෙනග ගොඩක් ඉන්න තැන් වලට යනව කියන්නෙ මරනව වැඩක් බන්...ඒ වගේ තැනකට ගියහම කතා කරන්න 1000ක් දේවල් මතක් වුනත් මේ දේ කිව්වොත් මොකක් වෙයිද මේ දේ කිව්වොත් මොකක් වෙයිද කියල තව 1000ක් ප්‍රශ්න mind 1න් ම අහනව බන්.:eek::eek::eek:.අන්තිමට සෑහෙන අඩුවෙන් කතා කරල තියෙන්නෙ.teamwork වලදිත් ඔය සිද්දියම තමා වෙන්නෙ.:baffled::baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ බලාගෙන ගියහම අපි ඔක්කොම එක වල්ලෙ පොල් වගේ නෙ බන්...මටත් ඔය case 1 තියෙනවනෙ...:):):).සෙනග ගොඩක් ඉන්න තැන් වලට යනව කියන්නෙ මරනව වැඩක් බන්...ඒ වගේ තැනකට ගියහම කතා කරන්න 1000ක් දේවල් මතක් වුනත් මේ දේ කිව්වොත් මොකක් වෙයිද මේ දේ කිව්වොත් මොකක් වෙයිද කියල තව 1000ක් ප්‍රශ්න mind 1න් ම අහනව බන්.:eek::eek::eek:.අන්තිමට සෑහෙන අඩුවෙන් කතා කරල තියෙන්නෙ.teamwork වලදිත් ඔය සිද්දියම තමා වෙන්නෙ.:baffled::baffled:

    :shocked:exactly:yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I think Most forum users tend to be introverts.That's why many people here like to spend time on forum people rather than actual people outside.And lot of people here seems to like and share the same stuff,thoughts and have better relationships with each other than outer world people.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    I think Most forum users tend to be introverts.That's why many people here like to spend time on forum people rather than actual people outside.And lot of people here seems to like and share the same stuff,thoughts and have better relationships with each other than outer world people.

    Hehe quite true!!:yes:
    There's no point of being hidden behind some random username and posting comments on a website if you r not an introvert.
    But its a very nice experience though coz we all r here as in a sort of a way as just human spirits.Coz nobody can look at our personal attributes and judge us like in the real world in here.We feel like we r a part of a big collective consciousness.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    this place is apparently swarming with sociopaths lol

    Not sociopaths bro:no:.Sociopaths are the ppl who hates society and maybe in some cases wanna harm the ppl in it.But we on the other hand like it but are afraid of it.And most probably sociopaths are very gud in social situations:yes: