meka awlda?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ubala katawath mental problems ne mchn.mewa mental problems newe.mental problems kiyanne kela peragena town eka wate duwananan onna mental problems kiyanna puluwan.mae loke ipadena hema minihama hema deyakma unique.but mae society exepectations hinda minissu okoma eka wage wenna try karanawa.etakota rate loke nethi leda enawa.anxiety kiyay/depression kiyay arakai mekai.uba ipadtcha hetiyata idapan etakota oya mukuth leda enne ne.anith minissu hitana ewa hitanna epa uba marenakota aran yanwada anith minissuwa.

    ballo denneko ganin eka ballek freindly wenna puluwan tawa ballek etchara freindly nathi wenna puluwan.e kiyanne anith ballata mental problem ekak kiyalada?pissu ban mae society eken hadagatta wihin leda owa.

    පට්ට කතාව :P
    රෙප් 8+
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tumblr_ni196diDi71sw12vzo1_500.jpg

    hema welema comfort zone eke inna giyama tama ohoma wenne,
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලැප කොම්පීටලේ ෆෝන් එක පුකේ ගහන්
    හිටියාම බන් ඔහොම වෙන්නේ ගමේ ටවුන් එකේ පොඩ්ඩක් රවුමක් දාලා කට්ටියත් එක්ක ෆිට් එකේ ඉන්නකොට ඔහොම නෑ බන් :D
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Okata bayta wenna epa. Matath oka issara tibba.Uden idan havas wenakan computer eka gava inna eka okata main reason ekak.Doctors la hambunata vedak nehe. Karanna tiyenne ekama eka deyai.Minissunta muna denna baya nan chater unata aulak nehe digatama minissuth ekka katha baha karanna.Amaruma nan podi podi deval valin patan ganna(ex- paare inna kagen hari welava ahanna).avage karanakota oka nikanma erila yai. GL
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් කියන්නේ නැදැයෝ යාලුවෝ ගෙවල් ගව උන් අශ්‍රය කරපන් ලොකු සීන් නොදා මොකද මල ගෙදරක වුනත් ගෙදර වෙන දෙයකට වුනත් ඉන්නේ නැදැයෝ ගමේ උන් නයිටක් ගහන්නත් , ඔන් ලයින් උන් බුකියේ උන් කිරියේ උන් අනුරන්නේ නැති උන් කොහොමත් නැහැ නේ , ඔෆිස් වල උන් වරුවක් ඉදලා යයි, ඔන්න ඔකයි තත්වය.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Machanla mata oya daane gewal,Magul gewal,dansal wage ewata giyahama.Inna evun ekka set wela kisima wadak karanna hitenne naban:(.Mata hari amarui ehema social situations waladi.Ekiwwe mama ewage minissu godak inna tanwalata maara bayai:shocked:.

    Ada mama ape nandage 3n maase daaneta giya etana inna mage anith cousinla okkoma eka eka wada karanawa.Mama paththakata wela balagena innawa:dull:.

    Meka awlakda ban?Ekiwwe mehema inna eka charterda ehema tamange andurana aya inna tanakadi??

    ගනම් ගන්න එපා මමත් ඔහොම තමයි. මම පොඩි කාලේ ඉදලාම අපේ ගෙදරින් පිටට යැව්වේ නැහැ සෙල්ලං කරනවත් යවලා නැහැ ඒක නිසා සමාජේ මිනිස්සු එක්ක හැසිරෙන්න ටිකක් බයයි නොන්ඩි වෙන්න වෙයි කියලා. මට අදාල නැති දේවල් වලට පැනලා දෙන්න යන්නේ නැහැ ඒක නිසා ඕන තැනකදී පැත්තක වෙලා ඉන්නවා. ඔය ගතිය නිසා සමහරු කියනවා ඇහිලා තියෙනවා ලොකු කම කියලා. ඕවා ඔහොම තමයි උබ උබේ පාඩුවේ හිටපන් ඕන දෙයක් හිතෙන එකෙක්ට ඕන දෙයක් හිතා ගන්න කියපන්.
     
    Last edited:
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගනම් ගන්න එපා මමත් ඔහොම තමයි. මම පොඩි කාලේ ඉදලාම අපේ ගෙදරින් පිටට යැව්වේ නැහැ සෙල්ලං කරනවත් යවලා නැහැ ඒක නිසා සමාජේ මිනිස්සු එක්ක හැසිරෙන්න ටිකක් බයයි නොන්ඩි වෙන්න වෙයි කියලා. මට අදාල නැති දේවල් වලට පැනලා දෙන්න යන්නේ නැහැ ඒක නිසා ඕන තැනකදී පැත්තක වෙලා ඉන්නවා. ඔය ගතිය නිසා සමහරු කියනවා ඇහිලා තියෙනවා ලොකු කම කියලා. ඕවා ඔහොම තමයි උබ උබේ පාඩුවේ හිටපන් ඕන දෙයක් හිතෙන එකෙක්ට ඕන දෙයක් හිතා ගන්න කියපන්.

    Siraa kathawa machan:yes:
    Rep+
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    ඕක වැඩිය හිතන්න එපා මචං..

    මටත් ඔහොම තිබුණා කාලයක්.... ඕන මගුලක් කියලා ආතල් එකේ අනිත් කට්ටියත් එක්ක ෆිට් එකේ හිටපන්...

    ඒ වුනාට මාත් කැමති ගොඩක් හුදකලාව ඉන්න....
    සෙනඟ ගැවසෙන තැන්වල, නෑදෑයො එක්ක, අහල පහල ගෙවල් වල උන් එක්ක බොරු මූනිච්චාවට හිනා වෙන්න, කතා නොකළොත් හොඳ නෑ කියල හිතෙන හින්දා බොරුවට මොනා හරි දොඩවන්න වගේ දේවල් මටත් අල්ලන් නෑ....
    :yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    ඕක වැඩිය හිතන්න එපා මචං..

    මටත් ඔහොම තිබුණා කාලයක්.... ඕන මගුලක් කියලා ආතල් එකේ අනිත් කට්ටියත් එක්ක ෆිට් එකේ හිටපන්...

    ඒ වුනාට මාත් කැමති ගොඩක් හුදකලාව ඉන්න....
    සෙනඟ ගැවසෙන තැන්වල, නෑදෑයො එක්ක, අහල පහල ගෙවල් වල උන් එක්ක බොරු මූනිච්චාවට හිනා වෙන්න, කතා නොකළොත් හොඳ නෑ කියල හිතෙන හින්දා බොරුවට මොනා හරි දොඩවන්න වගේ දේවල් මටත් අල්ලන් නෑ....
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මමත් මෙහෙම තමයි බන්. සමහර වෙලාවට මිනිස්සුත් එක්ක කතාකරන එක මහ වදයක් වගෙ දැනෙන වෙලාවලුත් තියෙනව මොකද උන්ට කොච්චර වත් කතාකරන්න දෙවල් තියනව මට එහෙම නැ. සද්ද නැතිව ඉන්න එක තමයි මට ගොඩක්ම පහසු. සමහරු හිතන්නෙ මම හෙන ලොකු සීන් කියල.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමත් මෙහෙම තමයි බන්. සමහර වෙලාවට මිනිස්සුත් එක්ක කතාකරන එක මහ වදයක් වගෙ දැනෙන වෙලාවලුත් තියෙනව මොකද උන්ට කොච්චර වත් කතාකරන්න දෙවල් තියනව මට එහෙම නැ. සද්ද නැතිව ඉන්න එක තමයි මට ගොඩක්ම පහසු. සමහරු හිතන්නෙ මම හෙන ලොකු සීන් කියල.

    ado ohoma tamai mamath hebai mamanan aduma tarame hinawathwenna tamai balanne hamatissema:):(:yes: