Meka balapan

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,889
    1
    58,851
    113
    Mother Earth
    mama nam owa trust karanne na

    me gana gediya meka karanne freeda minissunta ?

    mu hena poyyek moda minissu yanawane
    :-) එහෙම කියන්න එපා මිතුර. අපේ හෙළ වෙදකමේ තියෙන ගුණය ආයෙ ලොවෙත් ඉංග්‍රීසි බෙහෙත් බීල ගන්න බෑ. කියනවට අර ගෑනිගෙ ආතරයිටීස් හොඳ කරන එක බලන්න. හැබැයි එකම අවුල පයිය නගිනවා බලනකොට. ඒත් සංයමයෙන් බැලුවොත් ඇත්ත වැටහෙයි.