Meka dekala epa una

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට ඇස් පේන්නෙම නැතුව ගියොත් මොකද කරන්නෙ ? :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උඹට ඇස් පේන්නෙම නැතුව ගියොත් මොකද කරන්නෙ ? :sorry:

    මූ නම් කණ වැලක් අල්ලන් හරි ස්පා එකට රිංගයි
     
    Nagananda

    Banned
    Mar 30, 2019
    20
    1
    0
    මේ අම්මව අද හිරු නිවුස් වලත් පෙන්නුවා. පුදුම දුකක් විඳින අම්මා කෙනෙක්. දරු සෙනෙහසද මේ ? හිතාගන්න බෑ. මම ටිකක් වෙලා කල්පනා කරත් එක්ක ඇයි මේ මිනිස්සු වෙලා ඉපදිලා මේ තරම් දුකක් විඳින්නෙ කියල. හිතපන්කො මේ අම්මට අවුරුදු 87ක්. වැඩිමල් දියණියට අවුරුදු 46ක් බාල දියණියට අවුරුදු 34ක්. දෙන්නගෙම ඇස් පේන්නෙ නෑ. කොහොමද බන් එහෙම වෙන්නේ ? මම එක දෙයක් කියන්නම්. දෙවියො කියල එක වේස බල්ලෙක් ලොවෙත් නෑ. ඒකට කදිම සාක්ෂියක් මේ. පුළුවන් කෙනෙක් උදව් කරන්න. ජාති ජාති පසුපස එළවන් එන පිනක්. :love:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333

    :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    සංසර ණය ගෙවෙන හැටි... අපිත් මේ වගේ වෙන්න කලින් කොහොම හරි ධර්මවබෝදය කරගන්න ඕන...