meka gatta kenek innawada

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,170
    1,014
    113
    www.youtube.com
    dongle-off.jpg


    meka gatta kenek innawada ? wistara tikak denna​
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    dongle එක නම් හොඳයි.යාලුවෙක් ගත්ත.හැබයි mobile partner එකෙන් dongle එක detect කරන්නේ නෑ.මේකෙ තියෙන්නේ අර router වල වගේ 192.168.1.1 ගහල connect වෙන්න
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    *Conditions Apply
    *18 month contract to be signed.
    *Rs. 1000 non-refundable deposit.

    ;) ඩොංගල් එක එක්ක ගිගාබයිට් 9 පැකේජ් එක මාස 18ක් වෙනකම් ගෙවන්න ඕන වගේ (Rs. 9000). ;) රුපියල් 1000ක ආපහු ගන්න බැරි ඩිපොසිට් එකකුත් තියන්න ඕන වගේ..
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,170
    1,014
    113
    www.youtube.com
    *
    ;) ඩොංගල් එක එක්ක ගිගාබයිට් 9 පැකේජ් එක මාස 18ක් වෙනකම් ගෙවන්න ඕන වගේ (Rs. 9000). ;) රුපියල් 1000ක ආපහු ගන්න බැරි ඩිපොසිට් එකකුත් තියන්න ඕන වගේ..

    එහෙනම් පාඩුයි නේද මචං. මාස 18 වෙනකන් ගෙවන්න බෑ