Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meka kiyadennakoo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කී වසරෙද ඉන්නෙ..? ඕවා අනුන්ගෙන් අහලා ලියලා හරියනවද..? තමන්ගෙ උත්සාහයෙන් ලියන්න ඕන.. ඔහොම නම් ඉගෙනගන්න බෑ පුතේ..

01 - පොටෑසියම් ක්ලෝරේට් වියෝජනය වෙලා ඔක්සිජන් වායුව පිට කරන්න වැඩි උෂ්ණත්වයකින් රත් කරන්න වෙනවා. මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්ර කරලා රත් කලාම පොටෑසියම් ක්ලෝරේට් වලින් අඩු උෂ්ණත්වයකි ඔක්සිජන් පිටවෙනවා.. ඒ හේතුව නිසා තමයි ඔක්සිජන් නිපදවීමේදී මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්ර කරන්නෙ..

02 - ඕකට කෙටියෙන් කියන්න තියෙන්නෙ ඉතිං මිරිඟුව කියලා.. ඒත් ඔයාට පැහැදිලිකිරීම් ඉල්ලන නිසා මෙහෙම ලියන්න පුළුවන්.. හොඳට ඉර පායලා තියෙන දවසක සාමාන්යයෙන් දවල් දොළහ, එක, දෙක විතර වෙනකොට තාර පාර සෑහෙන්න රත් වෙනවා.. ඒ විට ඒ ආසන්නයේම ඇති වන ස්ථරයද වැඩිපුර රත්වෙනවා ඒ විට එම වාත ස්ථරය ඉහළින් ඇති වාත ස්ථරයට වඩා විරල මාධ්යයක් ලෙස ක්රියා කරනවා. (රත් වූ වායු අංශු ඉහළට යන නිසා) ගසක හෝ වාහනයක ඉහළ කෙළවරේ සිට එන ආලෝක කිරණ තාර පාර ආසන්නයේම ඇති වඩාත් විරල මාධ්යයට (රත් වූ වාතයට) ඇතුල් වන විට ඒවා පූර්ණ අභ්යන්තර පරාවර්තනයට ලක්වෙනවා. ඒ ආලෝක කිරණ අපේ ඇසට ඇතුල් වූ විට ගස හෝ වාහනය පෙනෙන්නේ යටිකුරු ලෙසට. එහෙම යටිකුරු ප්රතිබිම්බයක් සෑදෙන නිසා ඒ අසල ජලාශයක් තියෙනවා වගේ අපිට පේනවා.. මං කලින් කිව්ව වගේ ඒකට කියන්නෙ මිරිඟුව කියලා..

03 - කකුලෙ තුවාලයක් වුනොත් කුද්දෙටි ඇති වෙන්න හේතුව, ඒ තුවාලයෙන් බැක්ටීරියා ඇතුල් වුනොත් ඒවා වසා පද්ධතිය දිගේ ඉකිලි වල ඇති වසා ගැටිති වෙත පැමිණෙනවා. එහිදී ඒවා සුදු රුධිරාණු සමගින් විනාශ වෙලා යනවා. එහෙම විනාශ නොවී බැක්ටීරියා ආසාදනයක් ඇති වුණාම වසා ගැටිති ඉදිමෙනවා. ඒවා තමයි කුද්දෙටි කියලා අපි කියන්නෙ..

04 - යකඩ වල ඝණත්වය, ජලයේ ඝණත්වයට වඩා වැඩියිනේ.. ඒක නිසා යකඩ ඇණයක් ජලයට දැම්මාම ජලයේ ගිලෙනවා.. ඒත් යකඩ වල ඝණත්වය රසදියේ ඝණත්වයට වඩා අඩුයි.. ඒ නිසා ඇණය රසදිය මත පාවෙන්න ගන්නවා..

05 - මේකට නම් උත්තරයක් මං දන්නෑ.. GF දැන උන්නොත් එයාගෙන් අහලා කියන්නං ඔයාට.. තව ටිකකින්..

06 - මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නෙ දුර්වල භාෂ්මික ද්රව්යයක්.. (ඒකෙ රසායනික න ම මැග්නීසියම් හයිඩ්රොක්සයිඩ්, සූත්රය Mg(OH)2) ඒ නිසා මිල්ක් ඔෆ් මැග්නීසියම් බීවාම උදරයේ වැඩිපුර තියෙන අම්ලය උදාසීන වෙන නිසා පහසු ගතියක් දැනෙනවා..

07 - කොබොල්ට් ක්ලෝරයිඩ් ද්රාවණය රෝස පාටයි.. මේ තියෙන්නෙ..

ඒවා තීන්න ලෙස වියලුණාට පස්සෙ නිල්පාට වෙන නිසා නිල් පාට කඩදාසියේ ලියලා තියෙන දේ පේන්නෙ නෑ. ඒ කඩදාසිය උඩට වතුර ඉස්සට පස්සෙ රෝස පාට වෙන නිසා ලියපු අකුරු පේන්න ගන්නවා..

08 - අපේ දෘෂ්ටි විතානය මොන පාටද..? කලු පාටයි.. (මෙලනින් වර්ණකය නිසා) ඒ හින්දා ඒ මතට වැටෙන ආලෝකය අවශෝෂණය වෙනවා.. ප්රතිබිම්බය පැහැදිලි වෙනවා.. ඒත් සමහර සත්තුන්ගෙ දෘෂ්ටි විතානය වෙනත් වර්ණක තියෙනවා. ඒ මත ආලෝකය වැටුණාම ඒ වර්ණ පරාවර්ථනය වෙලා දිලිසෙන්න ගන්නවා..

[QUOTE="crazybuddy, post: 16994659, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]කී වසරෙද ඉන්නෙ..? ඕවා අනුන්ගෙන් අහලා ලියලා හරියනවද..? තමන්ගෙ උත්සාහයෙන් ලියන්න ඕන.. ඔහොම නම් ඉගෙනගන්න බෑ පුතේ..;) 01 - පොටෑසියම් ක්ලෝරේට් වියෝජනය වෙලා ඔක්සිජන් වායුව පිට කරන්න වැඩි උෂ්ණත්වයකින් රත් කරන්න වෙනවා. මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්ර කරලා රත් කලාම පොටෑසියම් ක්ලෝරේට් වලින් අඩු උෂ්ණත්වයකි ඔක්සිජන් පිටවෙනවා.. ඒ හේතුව නිසා තමයි ඔක්සිජන් නිපදවීමේදී මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්ර කරන්නෙ.. 02 - ඕකට කෙටියෙන් කියන්න තියෙන්නෙ ඉතිං මිරිඟුව කියලා.. ඒත් ඔයාට පැහැදිලිකිරීම් ඉල්ලන නිසා මෙහෙම ලියන්න පුළුවන්.. හොඳට ඉර පායලා තියෙන දවසක සාමාන්යයෙන් දවල් දොළහ, එක, දෙක විතර වෙනකොට තාර පාර සෑහෙන්න රත් වෙනවා.. ඒ විට ඒ ආසන්නයේම ඇති වන ස්ථරයද වැඩිපුර රත්වෙනවා ඒ විට එම වාත ස්ථරය ඉහළින් ඇති වාත ස්ථරයට වඩා විරල මාධ්යයක් ලෙස ක්රියා කරනවා. (රත් වූ වායු අංශු ඉහළට යන නිසා) ගසක හෝ වාහනයක ඉහළ කෙළවරේ සිට එන ආලෝක කිරණ තාර පාර ආසන්නයේම ඇති වඩාත් විරල මාධ්යයට (රත් වූ වාතයට) ඇතුල් වන විට ඒවා පූර්ණ අභ්යන්තර පරාවර්තනයට ලක්වෙනවා. ඒ ආලෝක කිරණ අපේ ඇසට ඇතුල් වූ විට ගස හෝ වාහනය පෙනෙන්නේ යටිකුරු ලෙසට. එහෙම යටිකුරු ප්රතිබිම්බයක් සෑදෙන නිසා ඒ අසල ජලාශයක් තියෙනවා වගේ අපිට පේනවා.. මං කලින් කිව්ව වගේ ඒකට කියන්නෙ මිරිඟුව කියලා.. [IMG]http://www.crystalinks.com/miragehiway.jpg[/IMG] 03 - කකුලෙ තුවාලයක් වුනොත් කුද්දෙටි ඇති වෙන්න හේතුව, ඒ තුවාලයෙන් බැක්ටීරියා ඇතුල් වුනොත් ඒවා වසා පද්ධතිය දිගේ ඉකිලි වල ඇති වසා ගැටිති වෙත පැමිණෙනවා. එහිදී ඒවා සුදු රුධිරාණු සමගින් විනාශ වෙලා යනවා. එහෙම විනාශ නොවී බැක්ටීරියා ආසාදනයක් ඇති වුණාම වසා ගැටිති ඉදිමෙනවා. ඒවා තමයි කුද්දෙටි කියලා අපි කියන්නෙ.. 04 - යකඩ වල ඝණත්වය, ජලයේ ඝණත්වයට වඩා වැඩියිනේ.. ඒක නිසා යකඩ ඇණයක් ජලයට දැම්මාම ජලයේ ගිලෙනවා.. ඒත් යකඩ වල ඝණත්වය රසදියේ ඝණත්වයට වඩා අඩුයි.. ඒ නිසා ඇණය රසදිය මත පාවෙන්න ගන්නවා.. [IMG]http://cdn.c.photoshelter.com/img-get/I0000D6bEoZm6DlQ/t/200/I0000D6bEoZm6DlQ.jpg[/IMG] [COLOR=Red]05 - මේකට නම් උත්තරයක් මං දන්නෑ.. GF දැන උන්නොත් එයාගෙන් අහලා කියන්නං ඔයාට.. තව ටිකකින්..[/COLOR] 06 - මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නෙ දුර්වල භාෂ්මික ද්රව්යයක්.. (ඒකෙ රසායනික න ම මැග්නීසියම් හයිඩ්රොක්සයිඩ්, සූත්රය Mg(OH)2) ඒ නිසා මිල්ක් ඔෆ් මැග්නීසියම් බීවාම උදරයේ වැඩිපුර තියෙන අම්ලය උදාසීන වෙන නිසා පහසු ගතියක් දැනෙනවා.. 07 - කොබොල්ට් ක්ලෝරයිඩ් ද්රාවණය රෝස පාටයි.. මේ තියෙන්නෙ.. [IMG]http://www.cobaltchloride.net/hydratedcobalt.jpg[/IMG] ඒවා තීන්න ලෙස වියලුණාට පස්සෙ නිල්පාට වෙන නිසා නිල් පාට කඩදාසියේ ලියලා තියෙන දේ පේන්නෙ නෑ. ඒ කඩදාසිය උඩට වතුර ඉස්සට පස්සෙ රෝස පාට වෙන නිසා ලියපු අකුරු පේන්න ගන්නවා.. [IMG]http://3.imimg.com/data3/AL/UC/MY-2322410/litmus-blue-indicator-paper-250x250.jpg[/IMG] 08 - අපේ දෘෂ්ටි විතානය මොන පාටද..? කලු පාටයි.. (මෙලනින් වර්ණකය නිසා) ඒ හින්දා ඒ මතට වැටෙන ආලෝකය අවශෝෂණය වෙනවා.. ප්රතිබිම්බය පැහැදිලි වෙනවා.. ඒත් සමහර සත්තුන්ගෙ දෘෂ්ටි විතානය වෙනත් වර්ණක තියෙනවා. ඒ මත ආලෝකය වැටුණාම ඒ වර්ණ පරාවර්ථනය වෙලා දිලිසෙන්න ගන්නවා.. [IMG]http://www.human-art.nl/images/25_dierenogen.jpg[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom