Meka kiyadennakoo

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    2-miriguwa
    3-wasa gatithi idimena nisa
    4-m ganathwaya wadi athi rasadiya wala
    5-ewa nishkriya wayu nisa
    6-eka bashmikai

    danna ewata puluwan widiyata liwuwe.mataka na owa dan.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    කීය වසරෙ විද්‍යාවද කිව්වොත් හොයල දෙන්න පුළුවන් වෙයි සමහරවිට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Pahadili kireem ekka liyanna kiwwe :-(
    කී වසරෙද ඉන්නෙ..? ඕවා අනුන්ගෙන් අහලා ලියලා හරියනවද..? තමන්ගෙ උත්සාහයෙන් ලියන්න ඕන.. ඔහොම නම් ඉගෙනගන්න බෑ පුතේ..;)

    01 - පොටෑසියම් ක්ලෝරේට් වියෝජනය වෙලා ඔක්සිජන් වායුව පිට කරන්න වැඩි උෂ්ණත්වයකින් රත් කරන්න වෙනවා. මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා රත් කලාම පොටෑසියම් ක්ලෝරේට් වලින් අඩු උෂ්ණත්වයකි ඔක්සිජන් පිටවෙනවා.. ඒ හේතුව නිසා තමයි ඔක්සිජන් නිපදවීමේදී මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්‍ර කරන්නෙ..

    02 - ඕකට කෙටියෙන් කියන්න තියෙන්නෙ ඉතිං මිරිඟුව කියලා.. ඒත් ඔයාට පැහැදිලිකිරීම් ඉල්ලන නිසා මෙහෙම ලියන්න පුළුවන්.. හොඳට ඉර පායලා තියෙන දවසක සාමාන්‍යයෙන් දවල් දොළහ, එක, දෙක විතර වෙනකොට තාර පාර සෑහෙන්න රත් වෙනවා.. ඒ විට ඒ ආසන්නයේම ඇති වන ස්ථරයද වැඩිපුර රත්වෙනවා ඒ විට එම වාත ස්ථරය ඉහළින් ඇති වාත ස්ථරයට වඩා විරල මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. (රත් වූ වායු අංශු ඉහළට යන නිසා) ගසක හෝ වාහනයක ඉහළ කෙළවරේ සිට එන ආලෝක කිරණ තාර පාර ආසන්නයේම ඇති වඩාත් විරල මාධ්‍යයට (රත් වූ වාතයට) ඇතුල් වන විට ඒවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වෙනවා. ඒ ආලෝක කිරණ අපේ ඇසට ඇතුල් වූ විට ගස හෝ වාහනය පෙනෙන්නේ යටිකුරු ලෙසට. එහෙම යටිකුරු ප්‍රතිබිම්බයක් සෑදෙන නිසා ඒ අසල ජලාශයක් තියෙනවා වගේ අපිට පේනවා.. මං කලින් කිව්ව වගේ ඒකට කියන්නෙ මිරිඟුව කියලා..

    miragehiway.jpg

    03 - කකුලෙ තුවාලයක් වුනොත් කුද්දෙටි ඇති වෙන්න හේතුව, ඒ තුවාලයෙන් බැක්ටීරියා ඇතුල් වුනොත් ඒවා වසා පද්ධතිය දිගේ ඉකිලි වල ඇති වසා ගැටිති වෙත පැමිණෙනවා. එහිදී ඒවා සුදු රුධිරාණු සමගින් විනාශ වෙලා යනවා. එහෙම විනාශ නොවී බැක්ටීරියා ආසාදනයක් ඇති වුණාම වසා ගැටිති ඉදිමෙනවා. ඒවා තමයි කුද්දෙටි කියලා අපි කියන්නෙ..

    04 - යකඩ වල ඝණත්වය, ජලයේ ඝණත්වයට වඩා වැඩියිනේ.. ඒක නිසා යකඩ ඇණයක් ජලයට දැම්මාම ජලයේ ගිලෙනවා.. ඒත් යකඩ වල ඝණත්වය රසදියේ ඝණත්වයට වඩා අඩුයි.. ඒ නිසා ඇණය රසදිය මත පාවෙන්න ගන්නවා..

    I0000D6bEoZm6DlQ.jpg

    05 - මේකට නම් උත්තරයක් මං දන්නෑ.. GF දැන උන්නොත් එයාගෙන් අහලා කියන්නං ඔයාට.. තව ටිකකින්..

    06 - මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නෙ දුර්වල භාෂ්මික ද්‍රව්‍යයක්.. (ඒකෙ රසායනික න ම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, සූත්‍රය Mg(OH)2) ඒ නිසා මිල්ක් ඔෆ් මැග්නීසියම් බීවාම උදරයේ වැඩිපුර තියෙන අම්ලය උදාසීන වෙන නිසා පහසු ගතියක් දැනෙනවා..

    07 - කොබොල්ට් ක්ලෝරයිඩ් ද්‍රාවණය රෝස පාටයි.. මේ තියෙන්නෙ..

    hydratedcobalt.jpg

    ඒවා තීන්න ලෙස වියලුණාට පස්සෙ නිල්පාට වෙන නිසා නිල් පාට කඩදාසියේ ලියලා තියෙන දේ පේන්නෙ නෑ. ඒ කඩදාසිය උඩට වතුර ඉස්සට පස්සෙ රෝස පාට වෙන නිසා ලියපු අකුරු පේන්න ගන්නවා..

    litmus-blue-indicator-paper-250x250.jpg

    08 - අපේ දෘෂ්ටි විතානය මොන පාටද..? කලු පාටයි.. (මෙලනින් වර්ණකය නිසා) ඒ හින්දා ඒ මතට වැටෙන ආලෝකය අවශෝෂණය වෙනවා.. ප්‍රතිබිම්බය පැහැදිලි වෙනවා.. ඒත් සමහර සත්තුන්ගෙ දෘෂ්ටි විතානය වෙනත් වර්ණක තියෙනවා. ඒ මත ආලෝකය වැටුණාම ඒ වර්ණ පරාවර්ථනය වෙලා දිලිසෙන්න ගන්නවා..

    25_dierenogen.jpg

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :oo:
    11.gif
    kolla damnna dewal ammapa :D
    apith owa issaranam kata paadam karala tibune...hebei..exam ekata witharai ona une..eeta passe jeewitheta use kare ne:baffled:
    5 weni ekata heliem wayuweara mokakda gataka ya da mokakda eka 0i
    ara awartitha waguwe tiyenne ban..ethin e hinda wenath sanyogayak ekka prathikriya karanne ne..ara bulbs wala athule tiyenneth oya waayuwa ne:confused::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Godak thanks aiye. mama grade 10 inne. anith eka nati unath kamak naha. thanks oyata.

    තේරුම් ගන්න පුළුවන් නේද මං ලියපු විදිය..? ඔයා පොඩ්ඩක් ලස්සන කරලා ලියන්න.. ක්ලාස් එකකටද..? ඕවා ඔයාලට උගන්නලා නෙමෙයිද ප්‍රශ්න අහන්නෙ..? පුදුම ඉගැන්නිලිනේ මුන්ගෙ තියෙන්නෙ.. :angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    තේරුම් ගන්න පුළුවන් නේද මං ලියපු විදිය..? ඔයා පොඩ්ඩක් ලස්සන කරලා ලියන්න.. ක්ලාස් එකකටද..? ඕවා ඔයාලට උගන්නලා නෙමෙයිද ප්‍රශ්න අහන්නෙ..? පුදුම ඉගැන්නිලිනේ මුන්ගෙ තියෙන්නෙ.. :angry:

    :eek::eek::rolleyes: