Meka Lankawe Tiyenawada?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    81%2BPZJIuwqL._SL1500_.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    දැන් ඔයිට වඩා පට්ට ගැජට් තියනවා මල්ටි මොනිටර් වලට
    https://www.microsoft.com/accessori...display-adapter-2/p3q-00001#devkit-highlights
    මේක ෆුල් වයර්ලස්, කම්පියුටරේ වින්ඩෝස් 10 තියනවා නම් කෙලින්ම කනෙක්ක්ට් වෙනවා, මේ ගැජට් එකේ USB එකක් තියෙන්නෙ පවර් දෙන්න
    ඇඩිශනල් මොනිටරේ HDMI එකක් තියෙන්න ඕන
     
    Last edited: