hmm sahathika aththa senuri udin yaaluwo wage hitiyata hithwala thanikarama thiyenne irisiyawa kuhaka kama


Ekanan eththa...
Samahara aya thange athe weredda thiyagena anith ayawa weradi karayo karala ea aya tharaha karayo widiyata label karanawa...
Pathatic....Totally...






සමහර වෙලාවට යාලුවො විදියට ඉන්නේ හතුරැකම් කරන අය...
මේ elakiri එකේදිම මට හොද අද්දැකීම් තියෙනවා...![]()

ඒ කතාව ඈත්ත උනත් නෑති උනත් මං නම්
ඒ කතාව තරමක් දුරට පිලිගන්නවා..![]()


mokak da ban eke theruma??