Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mekanam loku plan ekak ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුධ සමයේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන්ට දඩුවම් දිය යුතු බවත්, සිදු වූ මානව හිමිකම් කඩ කිරීම් සහ උල්ලංඝණය කිරීම්වලට අදාළ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීව අද(28) පැවති ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනේදීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් කවුන්සිලයේ 32 වන සැසිවාරය සඳහා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගත වු කාලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සිදුකළ විමර්ශන මත පදනම්ව මෙම වාර්තාව නිකුත් කර තිබේ.

පසුගිය මාස 18ක කාලය තුළ රට තුළ ජාතික සමගිය ඇති කරලීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ගය මෙම වාර්තාව මගින් පැසසුමට ලක්ව ඇති බව සඳහන්ය.

එමෙන්ම ශ්‍රී ලංකාව පුරාම ස්ථානගත කර ඇති හමුදා භට පිරිස් අවම කරන ලෙසද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම යුධ අපරාධ චෝදනා විමර්ශනයට අදාළව අන්තර් ජාතික විනිසුරුවරුන්ගෙන් යුත් මණ්ඩලයක් සකස් කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ වාසය කරන දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ යුතු බවත් එම වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇත.

එමෙන්ම 2015 බලයට පත් වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මගින් මෙම වෙනස් කිරීම් හා තත්ත්වයන්ට කැමැත්තක් දක්වන දේශපාලන වටපිටාවක් පෙන්නුම් කළ නමුදු ඒ සඳහා අවශ්‍ය පරිපාලනමය හා ප්‍රතිසංස්කරණ හෝ සංශෝධන සිදු වූ වටපිටාව තවමත් නිර්මාණය කර නොමැති බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම යුධ සමයේ සිදු වූ අමානුෂික වදහිංසා කිරීම්, ලිංගිකමය වදහිංසා ආදිය පිළිබඳව හමුදාවට එල්ලවන චෝදනාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ යුද්ධයෙන් පසු කාලයේ හමුදාව සම්බන්ධ කරගෙන සිදු කරනු ලැබූ ව්‍යාපාරික, සංචාරක, වගා කිරීම් වැනි වානිජමය ක්ෂේත්රයන් පිළිබඳව විරුද්ධත්වය පළ කරන බවයි.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගයෙන් වැඩ කිරීමට මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්ගේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවද එම වාර්තාවේ පෙන්වා දෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය පැසසුමට ලක්කර ඇති මානව හිමිකම් මහකොමසාරිස්වරයා එය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් ලබන වසරේ පැවැත්විය යුතු බවට ද නිර්දේශ කර තිබේ.

එළඹෙන ඔක්තෝබර් මාසයේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව අදාළ වාර්තාව මගින් ඔහු පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා සහභාගී වී සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය පසුගිය ජුනි මස 13 වන දින ආරම්භ වූ අතර එය ලබන මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

http://sinhala.adaderana.lk/news/61586/-යුධ-අපරාධ-චෝදනා-එල්ල-වූවන්ට-දඩුවම්-දෙන්න

https://www.facebook.com/NewsfirstSL/videos/1158830337510556/

[QUOTE="dimuthmike, post: 20343441, member: 264240"] [CENTER][IMG]http://sinhala.adaderana.lk/news_images/3986585751111826076901139628197866089815749932913410261332.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]යුධ සමයේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන්ට දඩුවම් දිය යුතු බවත්, සිදු වූ මානව හිමිකම් කඩ කිරීම් සහ උල්ලංඝණය කිරීම්වලට අදාළ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීව අද(28) පැවති ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනේදීය. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් කවුන්සිලයේ 32 වන සැසිවාරය සඳහා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගත වු කාලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සිදුකළ විමර්ශන මත පදනම්ව මෙම වාර්තාව නිකුත් කර තිබේ. පසුගිය මාස 18ක කාලය තුළ රට තුළ ජාතික සමගිය ඇති කරලීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ගය මෙම වාර්තාව මගින් පැසසුමට ලක්ව ඇති බව සඳහන්ය. [SIZE="4"]එමෙන්ම ශ්‍රී ලංකාව පුරාම ස්ථානගත කර ඇති හමුදා භට පිරිස් අවම කරන ලෙසද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.[/SIZE] එමෙන්ම යුධ අපරාධ චෝදනා විමර්ශනයට අදාළව අන්තර් ජාතික විනිසුරුවරුන්ගෙන් යුත් මණ්ඩලයක් සකස් කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ වාසය කරන දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ යුතු බවත් එම වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇත. එමෙන්ම 2015 බලයට පත් වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මගින් මෙම වෙනස් කිරීම් හා තත්ත්වයන්ට කැමැත්තක් දක්වන දේශපාලන වටපිටාවක් පෙන්නුම් කළ නමුදු ඒ සඳහා අවශ්‍ය පරිපාලනමය හා ප්‍රතිසංස්කරණ හෝ සංශෝධන සිදු වූ වටපිටාව තවමත් නිර්මාණය කර නොමැති බවද පෙන්වා දී තිබේ. එමෙන්ම යුධ සමයේ සිදු වූ අමානුෂික වදහිංසා කිරීම්, ලිංගිකමය වදහිංසා ආදිය පිළිබඳව හමුදාවට එල්ලවන චෝදනාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බවද පෙන්වා දී තිබේ. එමෙන්ම එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ යුද්ධයෙන් පසු කාලයේ හමුදාව සම්බන්ධ කරගෙන සිදු කරනු ලැබූ ව්‍යාපාරික, සංචාරක, වගා කිරීම් වැනි වානිජමය ක්ෂේත්රයන් පිළිබඳව විරුද්ධත්වය පළ කරන බවයි. එමෙන්ම මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගයෙන් වැඩ කිරීමට මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්ගේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවද එම වාර්තාවේ පෙන්වා දෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය පැසසුමට ලක්කර ඇති මානව හිමිකම් මහකොමසාරිස්වරයා එය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් ලබන වසරේ පැවැත්විය යුතු බවට ද නිර්දේශ කර තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව අදාළ වාර්තාව මගින් ඔහු පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා සහභාගී වී සිටියි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය පසුගිය ජුනි මස 13 වන දින ආරම්භ වූ අතර එය ලබන මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.[/COLOR][/SIZE] [CENTER][url]http://sinhala.adaderana.lk/news/61586/-%E0%B6%BA%E0%B7%94%E0%B6%B0-%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0-%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1[/url] [url]https://www.facebook.com/NewsfirstSL/videos/1158830337510556/[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom