Mekanam loku plan ekak ban

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    යුද හමුදාවට වේයන්ගොඩ හමුදා කදවුරේ අවි ගබඩාවක තියෙනවා.

    ඒ අවි ගබඩාවේ සෙබළුන් හා ගම්වාසින් අතර ඊයේ (27) මහ රෑ ලොකු උණුසුමක් හටගත්තා.

    ගමේ අය කිව්වේ අවි ගබඩා පරිශ්‍රයේ ඉදලා තමන්ගේ ගෙවල් වලට ගල්මුල් ප්‍රහාරයකුත් එල්ල වුණා කියලා.

    බණ්ඩාරනායක මාවත තියෙන්නේ මේ අවි ගබඩා සංකීර්ණයට මායිම්වයි.

    බණ්ඩාරනායක මාවතේ පදිංචි ගෙවල් වලට තමයි මේ විදිහට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන්නේ.

    මේ ආරංචිය ලැබිලා එතනට අපේ වාර්තාකරුවන් ගිය වෙලාවේ බෝතල් ප්‍රහාරයක් එල්ල වුණා.

    :confused::confused::confused:*******කවුද මේවා කරන්නේ..සාලාව පිපිරුවා..ඒක තාමත් අභිරහසක්.දැන් මේක..උබලට හිතෙන්නේ නැද්ද මෙතන අපි නොදන්න මොකක්හරි ලොකු දෙයක් තියෙනවා කියලා..මේ සිද්ධි වලින් හමුදාව ගැන මිනිස්සුන්ට සැකයක්,එපා වීමක් වෙනවා..මේ මිනිස්සුන්ට ගල් ගහන්න හමුදාවට මොකක්ද තියෙන ඕන කම.මම නම් කියන්නේ අපි නොදන්න ලොකු ගේමක් යටින් යනවා.බලමු මොකෝ වෙන්නේ කියලා....:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hamudawe ponnayo gewal walata gal gahanawa .ekata hethuwa game eun pethsamak gahala awi gabadawa ahak karanna kiyala .hamuda ponnayo e ahinsakayanta gal gahala :angry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    hamudawe ponnayo gewal walata gal gahanawa .ekata hethuwa game eun pethsamak gahala awi gabadawa ahak karanna kiyala .hamuda ponnayo e ahinsakayanta gal gahala :angry:

    අවි ගබඩාව අයින් කරන්න කියන පෙත්සමට හමුදාව මොකද ගල් ගහන්නේ?හේතුව?:confused:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    ඉදිරියට රට බයානක තත්වයකට එන්නේ මොනදෙටත් ලෑස්ති පිට ඉන්න ඕනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,074
    113
    hamudawe ponnayo gewal walata gal gahanawa .ekata hethuwa game eun pethsamak gahala awi gabadawa ahak karanna kiyala .hamuda ponnayo e ahinsakayanta gal gahala :angry:

    අනේ බං අවි ගබඩාව ඔතනින් අයින් කොලත් ඒකෙ ඉන්න හමුදාවෙ උන්ට රස්සා නැති වෙන්නෙ නෑනෙ ඉතිං මොකටද ගල් ගහන්නෙ :yes:

    වෙන මොකක් හරි ගේමක් යනව හමුදාවට විරුද්ධ මතයක් රටේ ඇති කරන්න :sorry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    අනේ බං අවි ගබඩාව ඔතනින් අයින් කොලත් ඒකෙ ඉන්න හමුදාවෙ උන්ට රස්සා නැති වෙන්නෙ නෑනෙ ඉතිං මොකටද ගල් ගහන්නෙ :yes:

    වෙන මොකක් හරි ගේමක් යනව හමුදාවට විරුද්ධ මතයක් රටේ ඇති කරන්න :sorry:

    :yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096

    හමුදාවට විරුද්ධ මතයක් ඇති කරගන්න හමුදාවේ උන්ම ගල් ගහනවද ??
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    මට නම් ඕක හිතුනේ සාලාව පුපුරපු දවසෙමයි.ඒක හොඳට ප්ලෑන් කරලා කරපු වැඩක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,074
    113
    හමුදාවට විරුද්ධ මතයක් ඇති කරගන්න හමුදාවේ උන්ම ගල් ගහනවද ??

    හමුදාවෙ අය ගල් ගැහුව දැකල තියෙන්නේ කවුද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවි ගබඩාව අයින් කරන්න කියන පෙත්සමට හමුදාව මොකද ගල් ගහන්නේ?හේතුව?:confused:

    අනේ බං අවි ගබඩාව ඔතනින් අයින් කොලත් ඒකෙ ඉන්න හමුදාවෙ උන්ට රස්සා නැති වෙන්නෙ නෑනෙ ඉතිං මොකටද ගල් ගහන්නෙ :yes:

    වෙන මොකක් හරි ගේමක් යනව හමුදාවට විරුද්ධ මතයක් රටේ ඇති කරන්න :sorry:

    ඇයි බන් ඔය ගෙවල් වල ඉන්නේ හාවෝද? උන් දන්නේ නැද්ද ගල් වදින්නේ කොහොමද කියලා කෑම්ප් එකක් ඇතුලට පිට එවුන්ට යන්න පුලුවන්ද ?උන්ට වැඩිය ලොකු එව්න් නෑ කියලා තමයි ඔය ගොන් හමුදාකාරයෝ ටික හිතාගෙන ඇත්තේ යුදමානසිකත්වය නේ තියෙන්නේ .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    හමුදාවට විරුද්ධ මතයක් ඇති කරගන්න හමුදාවේ උන්ම ගල් ගහනවද ??

    වෙන්න පුළුවන්.හමුදාවේ උනත් ඉන්නවා සල්ලි වලට ඕන දෙයක් කරන අය.කොබ්බෑකඩුව මරන්න ඔත්තු දීලා තියෙන්නෙත් හමුදාවේ කෙනෙක් කියලා තමා කියන්නේ..:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,074
    113
    ඇයි බන් ඔය ගෙවල් වල ඉන්නේ හාවෝද? උන් දන්නේ නැද්ද ගල් වදින්නේ කොහොමද කියලා කෑම්ප් එකක් ඇතුලට පිට එවුන්ට යන්න පුලුවන්ද ?උන්ට වැඩිය ලොකු එව්න් නෑ කියලා තමයි ඔය ගොන් හමුදාකාරයෝ ටික හිතාගෙන ඇත්තේ යුදමානසිකත්වය නේ තියෙන්නේ .

    යුදමානසිකත්වය තියෙනවනම් ගල් ගහන්නෙ නෑ බන් :baffled:
    මොනවහරි හේතුවකට සල්ලි ගෙවල ගල් ගැස්සුවොත් මිසක් සොල්දාදුවෙක් තරහකට කාටවත් ගලක් ගහනව වගේ වැඩක් කරයි කියල හිතන්න අමාරුයි විශේෂයෙන් කෑම්ප් එක ඇතුලේ ඉඳන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හමුදාවෙන් මේ වගේ කැරී වැඩ කරන්නේ නැ බන්.

    කවුරුහරි කරපු බලු වැඩක් හමුදාව අල්ලන්න,

    මිනිස්සු මොකට කැමති නැති වුනත් හමුදාව ගැන අවුලක් නැතුව ඉන්නේ,
    දෙශපලකයන්ට හු කිව්වත් පොලිසියට ගැහුවත් හමුදාව ට මොකවත් කරන්න එකෙක්වත් එන්නේ නැ,
    ගෞරවයක් තියෙනවා මිනිස්සුන්ගේ හිතේ උන් ගැන,
    කාලකන්නි කිහිපදෙනෙක් ඉන්න පුළුවන්,
    එත් සමස්තයක් විදියට ගත්තොත් හමුදාවේ එහෙම ලොකු අවුලක් නැ.

    එක කඩාකප්පල් කරන්න තම දැන් හදන්නේ.

    හැබැයි එකක් මතක තියාගත්තොත් හොඳයි,

    මෙහෙම හමුදාව බලු කරලා දාන්න දාන්න ආණ්ඩුව උන්ව ඕනවට වඩා තලන්න ගන්නකොට එපා වෙලා හමුදා කුමන්ත්‍රණයක් කරොත් එකෙක්වත් නැති වෙයි ඒවායේ වැරදි බාරගන්න
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හුකන යහපාලනේ. පබයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමෑති වෙච්ච රටක මේවා නෝමල්.
     
    • Like
    Reactions: Terminator75

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    ඇයි බන් ඔය ගෙවල් වල ඉන්නේ හාවෝද? උන් දන්නේ නැද්ද ගල් වදින්නේ කොහොමද කියලා කෑම්ප් එකක් ඇතුලට පිට එවුන්ට යන්න පුලුවන්ද ?උන්ට වැඩිය ලොකු එව්න් නෑ කියලා තමයි ඔය ගොන් හමුදාකාරයෝ ටික හිතාගෙන ඇත්තේ යුදමානසිකත්වය නේ තියෙන්නේ .

    උඹ කථා කරන්නේ හරියට ඊලම දිනා ගන්න බැරි උන දෙමළෙක් වගේනේ.ඔය තරම් හමුදාව බල්ලට දාල කථා කරන්න උඹට මොකක්ද උන්ගෙන් උන වරද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    හමුදාවෙන් මේ වගේ කැරී වැඩ කරන්නේ නැ බන්.

    කවුරුහරි කරපු බලු වැඩක් හමුදාව අල්ලන්න,

    මිනිස්සු මොකට කැමති නැති වුනත් හමුදාව ගැන අවුලක් නැතුව ඉන්නේ,
    දෙශපලකයන්ට හු කිව්වත් පොලිසියට ගැහුවත් හමුදාව ට මොකවත් කරන්න එකෙක්වත් එන්නේ නැ,
    ගෞරවයක් තියෙනවා මිනිස්සුන්ගේ හිතේ උන් ගැන,
    කාලකන්නි කිහිපදෙනෙක් ඉන්න පුළුවන්,
    එත් සමස්තයක් විදියට ගත්තොත් හමුදාවේ එහෙම ලොකු අවුලක් නැ.

    එක කඩාකප්පල් කරන්න තම දැන් හදන්නේ.

    හැබැයි එකක් මතක තියාගත්තොත් හොඳයි,

    මෙහෙම හමුදාව බලු කරලා දාන්න දාන්න ආණ්ඩුව උන්ව ඕනවට වඩා තලන්න ගන්නකොට එපා වෙලා හමුදා කුමන්ත්‍රණයක් කරොත් එකෙක්වත් නැති වෙයි ඒවායේ වැරදි බාරගන්න

    :yes:මාත් හිතන්නේ ඉල්ලං කන්න ළගයි..:rofl:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    වෙන්න පුළුවන්.හමුදාවේ උනත් ඉන්නවා සල්ලි වලට ඕන දෙයක් කරන අය.කොබ්බෑකඩුව මරන්න ඔත්තු දීලා තියෙන්නෙත් හමුදාවේ කෙනෙක් කියලා තමා කියන්නේ..:sorry:

    යුදමානසිකත්වය තියෙනවනම් ගල් ගහන්නෙ නෑ බන් :baffled:
    මොනවහරි හේතුවකට සල්ලි ගෙවල ගල් ගැස්සුවොත් මිසක් සොල්දාදුවෙක් තරහකට කාටවත් ගලක් ගහනව වගේ වැඩක් කරයි කියල හිතන්න අමාරුයි විශේෂයෙන් කෑම්ප් එක ඇතුලේ ඉඳන්

    මට නං හිතෙන්නේ මේක camp එකේ ලොක්කා දැනුවත්ව වෙන වැඩක් කියල, නැත්තන් මිනිස්සු camp එකට complain කරන්න ආවම ගණන් ගන්නේ නැතුව ඉන්නේ නැහැ. මිනිස්සු කියන විදිහට චොම්ප්ලිඅන් බාර ගන්න කව්රුත් එන්නේ නැහැ, එකෙන්ම තේරෙනවා මේක ලොක්කන්ගේ අනු දැනුම මත වෙන දෙයක් කියල.
     
    • Like
    Reactions: r.pathirana