Mekanam tikak hithata waduna..

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Mahindage kale wage nam adinne nathuwa athi.uba mona unath waraddak una kiyala hari piligannawa.ekata anith unnam marila ipaduna wagene inne..

    වැරැද්ද කාගේ උනත් වැරැද්දම තමා බන්
    ඒ උනට මහින්ද හා රනිල් ගෙන් මට නම් සාපේක්ශව මහින්ද හොදයි
    තමන්ගේ දැක්ම අනුව ඉතින් වෙනස් වෙනවා
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Gay gay gay thoth ara rajapassa wage..thota onanam kata hari kiyala araganinko ponnaya wage puke hil ganama kiyawanne:rofl:.fake hadagena raganawa madiwata.thawa loku talks dannath enawa..haraka.:rofl:

    eeya ban umbawa kauruth ganan ganneth na..awilla elli elli enawa lolla wage..:rofl:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    what bloody fund mismanagement.
    it's money laundering.

    What were the charges against him?
    some fund mismanagement at CSN, a private TV station which they own.

    Don't you see this is a total political drama?

    sirisena wants to stop MR from forming a new political front.

    If yoshitha was guilty of mishandling state funds why didn't they bring charges on those??

    this is a government run by stupid cunts
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    තම දිවි පරදුවට තබා කොටි විනාශ කිරිමට තම ලෙ දාඩිය හෙළු යොශිත නම් මහා රණ විරුවා සිර ගත කිරිමට විරුද්ද වෙමු
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    what bloody fund mismanagement.
    it's money laundering.

    even sl government is doing that
    I heard that two europians deposited 1.2 billion
    with no questions asked
    and they could takr that money away anytime they wish :P
    thats yahapalaney for you bitches :P
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ජනරාල් සරත් ෆොන්සේකාට දරුවන් සිටියේ නැත.
    භාරත ලක්ෂ්මන්ට ද දරුවන් සිටියේ නැත.
    රතු පස් වල/ හලාවත/කටුනායක මිය ගිය වුන් අතර දරුවන් සිටියේවත් දරුවන් සිටින පියවරු සිටියේවත් නැත...
    දරුවන්ටවත් දරුවන්ගේ පියවරුන්ටවත් රාජපක්ෂ යුගයේ දී නියපිටින් පහරක් ගැසුවේ නැත.

    දරුවන් ඇත්තේත් දරුවන්ට පීඩාවක් වූවිට නෙතට කදුළු ගලන්නේත් රාජපක්ෂවරුන්ටම පමණි.
     
    • Like
    Reactions: BonziBUDDY

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Mawa ganan ganna ona naha pako ekekwath.mama ungen kala beela inne naha...thone mama dapu thread eke thota arapan kiyala mage passen awe.:rofl:tho kawuda kiyala mama dannawa..awissawelle ponnaya..:rofl:

    man umba wage subject na ban..umba oya inna tana ahagena mawa follow kerennada hadanne
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජනරාල් සරත් ෆොන්සේකාට දරුවන් සිටියේ නැත.
    භාරත ලක්ෂ්මන්ට ද දරුවන් සිටියේ නැත.
    රතු පස් වල/ හලාවත/කටුනායක මිය ගිය වුන් අතර දරුවන් සිටියේවත් දරුවන් සිටින පියවරු සිටියේවත් නැත...
    දරුවන්ටවත් දරුවන්ගේ පියවරුන්ටවත් රාජපක්ෂ යුගයේ දී නියපිටින් පහරක් ගැසුවේ නැත.

    දරුවන් ඇත්තේත් දරුවන්ට පීඩාවක් වූවිට නෙතට කදුළු ගලන්නේත් රාජපක්ෂවරුන්ටම පමණි.


    කතාව දැනුනා සැහෙන්න :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    තමන් කල කි දෑ පසුපස එනකොට මේ වගේ දේවල් විදින්න වෙනවා. දුකට පත් වන කාරණය නම් තමන් කල කි දෑ හා අනුබල දීම නිසා සිදුවූ දේවල් වලට තමන්ගේ පුතා ලට වන්දි ගෙවන්න සිදු වීම. අපි මොන අදහස් දරුවත් පියෙකුගේ කදුළක් සෙලවෙන්නේ නිකං ම නෙමේ ..... ඉතාමත් ලොකු දුකක් සහ කේන්තියක් ඔය කදුළු පිරුණ නෙත් දෙකේ තියෙනවා


    මම මහින්ද මහත්තයා ට ගරු කරන්නේ යුද්දේ මොන ක්‍රමේකින් හරි ඉවර කරපු නිසා ...... අදටත් මම කියන්නේ මහින්ද නැති උනේ වටේ හිටපු කට්ටිය නිසා ... එතුමා එක ප්‍රසිද්ධියේ පිළිගත්තා ............


    මේක තවත් කතා මාලාවක ආරම්භයක් විතරයි ... අන්තිමට වෙන්නේ අපි හිතන දේ නෙමේ ....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තම දිවි පරදුවට තබා කොටි විනාශ කිරිමට තම ලෙ දාඩිය හෙළු යොශිත නම් මහා රණ විරුවා සිර ගත කිරිමට විරුද්ද වෙමු
    යෝශිත රාජපක්ෂ නම් ඵ් මහා රණ විරැවානන් විසින් අවසන් මහා සටනේදී LTTE මරාගෙන මැරෙන සෙබලියක් මෙල්ල කල බිහිසුණු අවස්ථාවක්...
    images
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජනරාල් සරත් ෆොන්සේකාට දරුවන් සිටියේ නැත.
    භාරත ලක්ෂ්මන්ට ද දරුවන් සිටියේ නැත.
    රතු පස් වල/ හලාවත/කටුනායක මිය ගිය වුන් අතර දරුවන් සිටියේවත් දරුවන් සිටින පියවරු සිටියේවත් නැත...
    දරුවන්ටවත් දරුවන්ගේ පියවරුන්ටවත් රාජපක්ෂ යුගයේ දී නියපිටින් පහරක් ගැසුවේ නැත.

    දරුවන් ඇත්තේත් දරුවන්ට පීඩාවක් වූවිට නෙතට කදුළු ගලන්නේත් රාජපක්ෂවරුන්ටම පමණි.
    :yes::yes::yes::yes::yes: 8+