Mekatath Dislike ekak daagena yamuda 😂🖐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    dies-of-cringe-dies-from-cringe.gif

    filthy-frank-its-time-to-stop.gif
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,065
    29,005
    113
    Bikini photos dapan ballo
    Ring eka 7.2 million ballo

    2048 රට ගොඩගන්නවා බොරු
    කමෙන්ට් ටික දැක්කම ඇඩෙනවා තනි ඇහැට
    මෙ වගේ ආදරයක් ලබන්න ගැහැණියක් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ, එනිසා අපි මේ කුරුලු ජෝඩුවට හදවතින්ම සුභ පතනවා හැමදාම දුක සැප බෙදා ගෙන සතුටින් ඉන්න කියල. බුදු සරණයි පවුලේ සියලු දෙනාට.
    ------ Post added on Aug 7, 2023 at 4:57 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,065
    29,005
    113
    ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් හරිම ලස්සනට ජීවිතේ විදින දෙන්නෙක්....මන් කවදාවත් මෙයාලාට කමෙන්ට්ස් කරලා නෑ...ඒත් දැන් නම් කරන්න හිතුනා..ගොඩක් ඔයාලගෙ වීඩියෝ බලනවා..මන් ඉන්නෙ ඩුබායි වල....ගෑනියෙක් විදියට හැම ගැහැනියෙක්ම මෙහෙම ආදරයක් බලාපොරොත්තු වෙනවා...හැමදාම සතුටින් මෙහෙම ඉන්න අයියා and අක්කි...ජීවිතේට හරිම කෙනා හම්බුනාම ජීවිතේ තවත් ලස්සනයි .. all the best both of u..much love frm Dubai

    මම ගමිනි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,065
    29,005
    113
    අක්කි හරි අහිංසකව ඒ ආදරය විදින හැටි අක්කිගෙ ඇස් දෙකෙන් ම පෙනවාවිශ්වයේ ආශිර්වාදය ලැබේවා .අයියටයි අක්කිටයි දෙන්නට ම..තෙරුවන් සරණයි
    ❤